අනුරයියා ප්‍රශ්න වලට පිළිතුර දෙන අයුරු බලව - නාඩිය

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඇයි බන් මේ ඉස්කෝල වල උන්ට සාමන්‍ය විදියට කතා කරන්න කියලා දෙන්නේ නැත්තේ ? ෂුවර් එකට ඉස්කෝල වල ඔය විවාද කණ්ඩායම් වගේ බාර ව ඉන්න වයසක උන්ගේ වැඩ ඕවා..
    උන් කතා කරන දේවල් ටිකක් වෙලා යද්දී අපැහැදිලි බොරු තාලේ ට කියන්න ගියාම. 🥱
     
    • Like
    Reactions: janaka_jr

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පොනියා ඕකට ආව නං :lol:



    dSFuGV4.gif

    මෙයා පස්දුන් කෝරලේ හැදුන හැටි කියපු විදිය
    අපේ සීයා තාමත් කියනවා
     
    • Haha
    Reactions: Xi Jinping

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113

    මම තැනක් දැක්කා පොර මාරම අවුට්ඩේටඩ්. මම හිතන්නේ 2021 වගේ තියපු දත්ත එක්ක අයිටි ඉන්ඩස්ට්‍රිය ගැන කියන්න ගියා... හැමදේම ගූග්ල් කරලා බලන්න ගියාම ඔහොම වෙනවා.​

    කෝ බන් ඒ තැන
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    මම තැනක් දැක්කා පොර මාරම අවුට්ඩේටඩ්. මම හිතන්නේ 2021 වගේ තියපු දත්ත එක්ක අයිටි ඉන්ඩස්ට්‍රිය ගැන කියන්න ගියා... හැමදේම ගූග්ල් කරලා බලන්න ගියාම ඔහොම වෙනවා.​

    අරි අප්ඩේටඩ් වඳ ලොල්ලෙක් කියන්නේ :rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    9nUckg1.gif

    හික්... හික්... අනුරයා චාටර් නේ..

    පැය එකහමාරෙම වීඩියෝ එක තියනවනේ
    කොයිහරියෙද බන් එහෙම කියන්නෙ... ටයිම් එක දාපන්කො බලන්න..
    පච කොරලම යවන්න පුළුවන්
    මෙන්න මේකට සම්බන්ධයි

    https://elakiri.com/threads/its-all-over-bro.2158754/
    https://elakiri.com/threads/do-we-need-to-focus-on-ai-market-or-software-development-market.2158473/
    811
     
    Last edited: