එල මම කළුතර , ඒ නිසා කළුතරින් ම කරන්න ඔනෙ, නැත්නම් ආයෙ තකානියක් කොලබ යන්න බෑනෙ
මචන්
යන්න සහ එන්න දෙකම එකපාර කලුරින්ම බුක් කරගන්න පුළුවන් ද ?
යන්න සහ එන්න දෙකම එකපාර බුක් කරගන්න පුළුවන් මචං
එල මම කළුතර , ඒ නිසා කළුතරින් ම කරන්න ඔනෙ, නැත්නම් ආයෙ තකානියක් කොලබ යන්න බෑනෙ
මචන්
යන්න සහ එන්න දෙකම එකපාර කලුරින්ම බුක් කරගන්න පුළුවන් ද ?
යන්න සහ එන්න දෙකම එකපාර බුක් කරගන්න පුළුවන් මචං
මෙහෙම බුක් කලාම එනකොට ෂීට් ෂුවර් නැතිවෙන සීන් එකක් තියනවා නේද?
ඔව්.. සමහර උන් නිදාගෙන එනවා.. එහෙම එන අය ලේසියෙන් නැගිටින්නේ නෑ.. ගේම ඉල්ලනවා පටන් ගන්නකොටමයි නැග්ගේ අරකයි මේකයි කිය කිය. එහෙම උනොතින් ගේමට යන්න එපා.. මහත්තයා පොඩ්ඩක් ඉන්නකෝ, ගාඩ් මහත්තුරු එක්ක කතා කරලා එන්නම් කියලා ගිහින් ගාඩ්ගේ මාර්ගෙන් අර ගේම ඇදපු එකාව ලස්සනට අයින් කරවන්න.. මමනම් කළේ එහෙමයි..
මමනම් සීට් අංකෙයි පෙට්ටි අංකෙයි එක්ක ටිකට් එක අතේ තියාගෙනමයි නගින්නේ.. ඉඳගෙන ඉන්න අයට ඒක පැහැදිලි කළාම සමහරු නැගිටලා යනවා ඉතින් මූණ දෙක කරන්.. ඒත් සමහරු පිස්සු කෙළිනවා.. එහෙම වෙලාවට ගාඩ්ගේ මාර්ගෙන් සීට් එක ඉල්ලගන්න එක තමයි හොඳම දේ නිකන් ටිං කිරි ගා ගන්නේ නැතුව..
බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් හරි, බබෙක් එක්ක ඉන්න කෙනෙක් හරි, ගොඩාක් වයසක කෙනෙක් හරි හිටියොතින් තමයි ඉතින් අසරණ වෙන්නේ..
බස් එකේනම් බුක් කරපු සීට් එක දන් දීලා හිටගෙන ආව වෙලවල් තිබුණා එහෙම දේවල් සෙට් වෙලා.. මොනවා කරන්නද ඉතින්. මානූෂීය වෙන්නත් එපැයි..
Ac train eke book karane.colombo fort walin 5.45 ta yanewa.9.00 wage wedi anuradhapure.aye e train ekeme ethaki anuradhpurne 4 ta withere ene.colombo eddi 7.30 wage.Habi sathi 2 kata kalin wath sheet book karane wenewa
![]()
සීට් බුකින් කේස් එකක් නැ..මන් හිතන්නේ එ ට්‍රේන් එකේ විතරයි ගල්කිස්සේ ඉදන් කන්කසන්තුරේටම යනකන් රේල්වෙ සිකුරිටි එකෙන් ඉන්නේ...උන් එක එකගේ වෙන වෙනම ටිකට් චෙක් කරනවා...අදාල තැන් වලට මාරු කරනවා කිසිම ප්‍රස්නයක් නෑ ..උන් ඉන්නවා ඕන දේකට...
අනික නම් උබට පොඩි කට්ටක් කන්න වෙනවා ගල්කිස්සට එන්න ...එක්කෝ බස් එකේ එල්ලියන්...නැත්තන් කලුතරින් 4.10 ක් තියලා කොලබ යන ට්‍රේන් එකක් එනවා...ඒක ඒක 4.50 වෙද්දී ගල්කිස්සේ,,,අවුලක්ම නෑ
Puluwan![]()
මම ගොඩක් වෙලාවට කොච්චියෙ යන්වා.. ජිවිතෙට ඔහොම වෙල නැහැ.. අනික එයා අපෙ එකෙ ඉදගත්ත කියමුකො.. එත් එයාගෙ ticket එකටත් කොච්චියයෙ කොතන හරි seatඑකක් තියෙන්වනෙ.. (කැමැත්තෙන් කතවෙල seat exchange කරගෙන තියෙන්වා.. සමහර අයගෙ නෑදෑයො ලග යන්න ඔනෙ නිසා ඒ ඇර වාත වෙලා නැහැ..අනික එහෙම උනත් හිටන් යන්න වෙන්නෙ නැහැ අරුගෙ seat එක අපිට තියෙන්වනෙ..- 3rd class නෙවෙයි කිව්වෙ.. එක කොහොමත් එකට ඉදගන්න එකාට තමා booking නැහැ
පොඩ්ඩක් වාත වෙනවා සිංහලත් බැරි, ඉංග්‍රිසිත් බැරි tamil අය සෙට් උනහම.. එතකොට ඉත්න් tamil දන්න එකෙක් එනක්ම් ඉන්න වෙනවා.එත් එහෙම වෙන්වා අඩුයි.. පෙට්ටියක් ඇතුලෙ tamil පුලුවන් කෙනෙක් ඉන්නව අනිව..
train schedule eka google karala balanna.
ude 6.30 or 7 wage ekak pitakotuwen yanawa.
eeke giyaama 10.30 AM weddi wage Anuradapura.
eeta passe 3 wheel ekak ganna Shri maha bodhiyata. Rs 150k or 200 max.
Ruwanwali sayatai thuparametayi pain yanna puluwan dura. minissu pain yanne.
In passe apahu 3wheel ekak aran Station ekata enna.
2.30 wage train ekak enawa Jafna (or somewhere) indaala kotuwata.
aaye train ekak thiyenne 4.30 da kohedo… ahala balanna![]()
bump google map balahanko bn. hodata terei
podda durayi kollo payin yana dura..

ලේසිම එක උදේ 5.45 කොටුවෙන් යන ඉන්ටෙර්කිට්යි එකෙ යන එක ඒක 9.30 වගේ වෙද්දි යනවා, හැබැයි ටිකට් එක ගනන් පුතී කලින් බුක් කරන්න ඕනෙ ෆුල් ඒසී ට්‍රේන් එක.
ඊට පස්සෙ තියෙන්නෙ යාල්දේවී කොටුවෙන් ඒක 6.35 වගේ මතක ඕක අනුරාධපුර යද්දි 11.00 වගේ වෙනවා.
හොදම වැඩේ 5.45 යන එක![]()
යන්න සහ එන්න දෙකම එකපාර බුක් කරගන්න පුළුවන් මචං

එවෙලෙම ටිකට් අරං කෝච්චියෙ දුර ගමන් යන්ඩ හදනවනං යන්ඩ පෙට්ටියක් නෑ
බුක් කරලම යන එක තමා නුවණට හුරු..

චෙන්නයි එක්ස්ප්රස් ද![]()

RAJARATA REJINI - EXPRESS
INTERCITY - A.C. - INTERCITY එකේ තමයි දැන් බැලුවේ යන්න එන්න
හැබැයි ඉතිං පොල්ගහවෙලට යනකොට මට ඇතිවෙයි
එතන ඉඳල මම ආපහු එන්නං, උඹල යමල්ල 
මම ගොඩක් වෙලාවට කොච්චියෙ යන්වා.. ජිවිතෙට ඔහොම වෙල නැහැ.. අනික එයා අපෙ එකෙ ඉදගත්ත කියමුකො.. එත් එයාගෙ ticket එකටත් කොච්චියයෙ කොතන හරි seatඑකක් තියෙන්වනෙ.. (කැමැත්තෙන් කතවෙල seat exchange කරගෙන තියෙන්වා.. සමහර අයගෙ නෑදෑයො ලග යන්න ඔනෙ නිසා ඒ ඇර වාත වෙලා නැහැ..අනික එහෙම උනත් හිටන් යන්න වෙන්නෙ නැහැ අරුගෙ seat එක අපිට තියෙන්වනෙ..- 3rd class නෙවෙයි කිව්වෙ.. එක කොහොමත් එකට ඉදගන්න එකාට තමා booking නැහැ
පොඩ්ඩක් වාත වෙනවා සිංහලත් බැරි, ඉංග්‍රිසිත් බැරි tamil අය සෙට් උනහම.. එතකොට ඉත්න් tamil දන්න එකෙක් එනක්ම් ඉන්න වෙනවා.එත් එහෙම වෙන්වා අඩුයි.. පෙට්ටියක් ඇතුලෙ tamil පුලුවන් කෙනෙක් ඉන්නව අනිව..
අපි සාමන්‍යෙන් ශ්‍රී මහා බෝධිය වඳින්න යන්නෙම ඕකේ.. උදේ 6:45 ට්‍රේන් එකේ.. ඒක ඒ දවස්වල දැයට කිරුළ කියලා තිබුණේ.. මමනම් කොටුව කිට්ටුව වැඩ කරපු නිසා දවස් කීපෙකට කලින් වගේ ටිකට් බුක් කර ගන්නවා ආයේ එන්නත් එක්කම.. එකම එක සැරයක් නැන්දලත් එනවා කියලා වැඩිපුර සීට් දෙකක් බුක් කර ගන්න උනා.. එදානම් බුක් කරන්නත් සෑහෙන සෙනගක් හිටියා..
අනිත් දවසේ ඉඳගෙන හිටිය එකා කියපි මුල ඉඳලම මේකේ ආවේ.. එහෙම බෑනේ. ඕන තරම් සීට් තියෙනවනේ. වෙන තැනකින් ඉඳ ගන්න කියලා..
අම්මලාව ගානට අදාල තැන්වල ඉන්ඳවල මම ෂේප් එකේ හිටගෙන ආව ටික දුරක් ගාඩ් කෙනෙක් ඒ පැත්තට එනකන්.. කොහොමත් ඕකෙ වැඩි හරියක් දොර ගාව හිටගෙන තමයි එන්නේ ආසාවට..

අනුරාධපුරයේ කොච්චියෙ ගිහින් තියෙන අය ඉන්නවද ?
කොලබ ඉදන් අනුරාධපුර යටම එස්පස් කොච්චියෙ යන්න කොච්චර වෙලාවක් යනවද ?
මට අනුරාධපුරයේ ශී මහා බොධියට යන්න ඔනෙ,
අනුරාධපුරයේ ස්ටෙශන් එකෙන් බැහැල ඊට පස්සෙ යන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් ද
ලොකු උදවුවක්
කලින් ගිහින් නැ, කිසිම දෙයක් දන්නෙ නැ
මාත් එන්ඩද?හැබැයි ඉතිං පොල්ගහවෙලට යනකොට මට ඇතිවෙයි
එතන ඉඳල මම ආපහු එන්නං, උඹල යමල්ල
![]()