අනුරාධපුරේට කෝච්චියක්
කොළඹින් උදේ 9න් විතර පස්සේ අනුරාධපුරේට පිටත් වෙන කෝච්චියක් තියෙනවද කියල දන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන්ද?
උදේ 11:50ට ඉන්ටසිටියක් යනව කියල මම අහල තියෙනවා. මේක අනුරාධපුරේට යද්දි කීය වෙනවද? සීට් කලින් බුක් කරන්න ඕනෙද?
හවස 4 විතර වෙනකොට අනුරාධපුරේට යන්න තමයි ඕනේ.
බොහොම ස්තුතියි.