https://play.google.com/store/apps/details?id=lk.icta.mobile.apps.railway oka dagena balapan mata nam kawa dawath oken balala waradila na
11:50 AM train එක අවුල් මලේ.ඒ මගුල රාගම,ගණේමුල්ල,ගම්පහ,වේයන්ගොඩ....ඔහොම හැම ස්ටේශමකම නවත්ත නවත්ත බඩු පටෝනව.ලොට ලොට යන්න්නේ.එක ස්ටේෂමක අඩුම ගානේ විනාඩි 7-10ක් ඉන්නව.ස්ටේෂන් 10 කට විනාඩි 50ක් විතර අපතේ.
кσяη ησρє;19431272 said:ada all booking close kara machan.
jaffna,badulla,trinco,anuradhapura. all booking iwarai.
24 idan 30 wenakan book.
gihin ennath booking iwara wenna kittui.

මචන් ඔය සීන් එක තියෙන්නේ 11:50 එකේ ද 8:50 එකේ ද? මම දැක්ක හැටියට 11:50 එක ඉන්ටසිටියක්.

ඉස්සර මම ඉඳල හිටල ලෙක්ස්චර්ස් ඉවර වෙලා එන්නේ ඕකේ.කෝකටත් බලපන්.මගේ මීටර් එක අවුල් අවුල් වගේ![]()
https://play.google.com/store/apps/details?id=lk.icta.mobile.apps.railway oka dagena balapan mata nam kawa dawath oken balala waradila na
Uba heta nam yanne Bus eke palayan machan. Booking sure nathi wei
кσяη ησρє;19431272 said:ada all booking close kara machan.
jaffna,badulla,trinco,anuradhapura. all booking iwarai.
24 idan 30 wenakan book.
gihin ennath booking iwara wenna kittui.

ගොඩක් ස්තුතියි මචන්. උදේ 8:50 කෝච්චිය හරි 11:50 කෝච්චිය හරි අල්ලන්න බලනවා.
ගොඩක් ස්තුත්යි මචන් විස්තර වලට. උදෙන්ම කොටුවට ගිහින් ටිකට් ගන්නවා.![]()