අනුරාධපුරේට යන්න හොඳම පාර

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මෙ රෑට් එකෙ වරෙන්...වාරියපොල ඉන්දන් නො ට්‍රරැෆික්...ඇල්ල පාරෙ ඉන්දන් අනුරාධපුරෙට යනකම්....බබාවගේ ආවහිකි..පාරවල් ගැන බයවෙන්ඩ එපා..ලෙන් 2 උන්ට ලෙන් 4ක් ඉඩ තියන්වා..(මම ගල්ගමුවෙ බන්:rofl::rofl: )හෑබයි පුතො හ්යි ස්පිඩ් අල්ලන්ව...පරිස්සමෙන්..:P:P

    ඒ කියන්නෙ 70වට වඩා යන්න එපාද? උදේ පාන්දරත් පොලීසිය ඇති නේ :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    puttalam pare enawa nam chilaw pahu karala ethanin bangadeniya handiyen anamadu paare waren. traffic thiyan melo wahanayak nathi carpet paarak. galgamuwata watenawa. durath adui. nidahas.

    kuliyapitiya - nikaweratiya - maho pare karadara wedi. paara hadapu nathi then godak thiyanawa. paara patui wangu wedi wela yanawa.
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කොළඹ -> ගිරිඋල්ල -> නාරම්මල -> වාරියපොල -> අඹන්පොල-> ගල්ගමුව ->තඹුත්අතේගම -> අනුරාධපුර

    Me para lagai lesiy. :yes:
    4 hours walin wage yanna puluwan!
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඒ කියන්නෙ 70වට වඩා යන්න එපාද? උදේ පාන්දරත් පොලීසිය ඇති නේ :(

    පාන්දරම අව්ලක් නැ බන්....වරියපොල, අම්බන්පොල පොලිස් තමා අමාරු...යකො 70 පල්යන් අව්ලක් නැ බන් මම කිවෙ 100 පයිනවනම් බන්......බය වෙන්ඩ එපා ඔක්ක්ම පගා කප්පිත්තො...:lol::lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන්ලා මට කියන්නකෝ අනුරාදපුරේට යන්න ලඟම ලේසිම ප්‍රධාන පාර මොකද්ද කියලා.

    කොළඹ -> ගිරිඋල්ල -> නාරම්මල -> වාරියපොල -> අඹන්පොල-> ගල්ගමුව ->තඹුත්අතේගම -> අනුරාධපුර

    නැත්තම් කොළඹ -> කුරුණෑගල -> දඹුල්ල-> අනුරාධපුර

    මන් නිකන් ඔය පාරවල් දෙක හොයාගත්තෙ google map එක බලල. තව යන්න ලේසි පාරක් තියනව නම් කියන්න. :):)

    red walin thiyana road eka thama mama use karanne : panadure idanma paya 4 1/2 wage yanne : 2 witara giyoth
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    මෙ රෑට් එකෙ වරෙන්...වාරියපොල ඉන්දන් නො ට්‍රරැෆික්...ඇල්ල පාරෙ ඉන්දන් අනුරාධපුරෙට යනකම්....බබාවගේ ආවහිකි..පාරවල් ගැන බයවෙන්ඩ එපා..ලෙන් 2 උන්ට ලෙන් 4ක් ඉඩ තියන්වා..(මම ගල්ගමුවෙ බන්:rofl::rofl: )හෑබයි පුතො හ්යි ස්පිඩ් අල්ලන්ව...පරිස්සමෙන්..:P:P

    Meka thama paara...:)habai putho paadeniyen passe balagena palayan...adiyen adiya higwaytraffic:angry:

    Mama ude 4ta giye 8 weddi giya man man godak parisam une issarahata kadagena ena lorry karoyongen
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Pandarama yanawanam Peliyagodin nam....katunayaka-minuwangoda-Divlapitiya-Giriulla-Narammala-Katupotha haraha Wariyapola- Daladagama-Galgamuwa-Tambuttegama-Thalawa-A/pura......3.5 hrs yayi....70wata wada yanna epa police innawa.....speed yana wahanayak ahuwunot pitipassen yanna tiyenne....billata ekek inna nisaaaa....good luck
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    puttalam.png
    anu.png

    පුත්තලම පැත්තෙන් ටිකක් දුරයි වගේ නේද? :)

    puththalama paara hondai paandara yanawanam....tikak durai....dawalta patta traffic loku town madden yana hinda

    kotama paara thamai narammala,paadeniya,thambuttegama paara......mona welaawe giyath traffic adui....mamanam paya 4n yanawa oya paren
     
    • Like
    Reactions: KLP

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,761
    1,492
    113
    Mulinma dala thiyena pare palayan machan pandaraka giyoth paya 3n wage giyahaki ubata uparima. Pandarata police th nathi size. Speed giyahaki. Habai speed yanawa nam kalpanawen palayan.
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මචන්ලා මට කියන්නකෝ අනුරාදපුරේට යන්න ලඟම ලේසිම ප්‍රධාන පාර මොකද්ද කියලා.

    කොළඹ -> ගිරිඋල්ල -> නාරම්මල -> වාරියපොල -> අඹන්පොල-> ගල්ගමුව ->තඹුත්අතේගම -> අනුරාධපුර

    නැත්තම් කොළඹ -> කුරුණෑගල -> දඹුල්ල-> අනුරාධපුර

    මන් නිකන් ඔය පාරවල් දෙක හොයාගත්තෙ google map එක බලල. තව යන්න ලේසි පාරක් තියනව නම් කියන්න. :):)

    කොළඹ -> ගිරිඋල්ල -> නාරම්මල -> වාරියපොල -> අඹන්පොල-> ගල්ගමුව ->තඹුත්අතේගම -> අනුරාධපුර
    me para hodai mcn.. nathnm puththalama paththenuth hodi tikka durai