නුවර උන් හෙන ගෑස් බං. එහෙම නැහැ අනිත් තැන් වල. හිනා වෙලා කතා කරන්නෙත් නැහැඅවුලක් නෑ ඊලග අවුරුද්දෙ ඔයා බැන්දට පස්සෙ depression හැදිලා thread දාද්දි මේක bump කරන්නම්.!
අනුරාදපුර කෙල්ලො බදින්න පිස්සුද බන් එහෙ වකුගඩු රෝගය උබට මැරෙනකන් බෙහෙත් කරන්න වෙයි/සොකඩෙත් හරියට ඔබාගන්න බැරිවෙයි
වෝට ෆිල්ටර්ස් තියෙන්නෙ ඒකට.අවුලක් නෑ ඊලග අවුරුද්දෙ ඔයා බැන්දට පස්සෙ depression හැදිලා thread දාද්දි මේක bump කරන්නම්.!
අනුරාදපුර කෙල්ලො බදින්න පිස්සුද බන් එහෙ වකුගඩු රෝගය උබට මැරෙනකන් බෙහෙත් කරන්න වෙයි/සොකඩෙත් හරියට ඔබාගන්න බැරිවෙයි
ඒක නම් බොරු.අනුරාධපුර පදිංචි වෙලා ඉන්න ගොඩක් අය නුවර ඉඳන් ආපු අය මචං . උන් ගේ මුල් ගම් නුවර . මහවැලිය න් ඉඩම් දීලා තමා පදිංචි වෙලා ඉන්නේ
පිරිසිදු ජලය ලෙස නිවැරදි විය යුතුය.වැව් බැඳි පුරවරේ නැති වතුර කොහෙද බම් තියෙන්නෙ?![]()
CKDu හේතු හදුනානොගත් වකුගඩු රෝගයවෝට ෆිල්ටර්ස් තියෙන්නෙ ඒකට.
කිවුල් වතුර බොන්න හොඳ නැති වුනාට, හෝදන්න හොඳ නෑ කියලා එකක් නෑ නෙ.පිරිසිදු ජලය ලෙස නිවැරදි විය යුතුය.
වතුර කිවුල්
කෙල්ලො ඒවා නාන්නෑ කොන්ඩෙ යනවලුකිවුල් වතුර බොන්න හොඳ නැති වුනාට, හෝදන්න හොඳ නෑ කියලා එකක් නෑ නෙ.
මහවැලි පැති වල ඉන්නවා නුවර ඉඳන් ඉස්සර ආපු අය මචං . වෙන පැති වල අයත් ඉන්නවා ඉඩම් අරගෙන .වෝට ෆිල්ටර්ස් තියෙන්නෙ ඒකට.
ඒක නම් බොරු.
අපේ අම්මගෙ තාත්තා ගාල්ලෙ. අම්මගෙ අම්මා රඹුක්කන.
තාත්තගෙ අම්මා බිබිලෙ. තාත්තගෙ තාත්තා වවුනියාවෙ.
නෝනගෙ අම්මා අම්මගෙ දෙමාපියෝ ගම්පහ. නෝනගෙ තාත්තා ගෙ දෙමාපියො මාතලේ.
ප්රවේනික වෙන්න බෑ නෙ මචං. අපි පදවියෙ. පදවියෙ තමා වකුගඩු රෝගය වැඩිපුරම තිබ්බෙ. පදවියෙ ඉන්නෙ ලංකාව වටෙන්ම ඇවිල්ලා ගොවි හමුදාව කියලා ඉඩම් ගත්ත අය. අම්මගෙ තාත්තත් නැති වුනේ වකුගඩු රෝගයෙන්. (අවුරුදු 65යි නැති වෙනකොට. මත් වතුර තියා බීඩි කොටයක් වත් බීපු මනුස්සයෙක් නෙවේ) ඒ කාලෙ සෑහෙන්න පදවියේ මිනිස්සු මැරුනා වකුගඩු අමාරුව හැදිලා. ලංකාවෙම වැඩිම rate එක මෑතක් වෙනකල්ම. දැං නම් හොරොව්පොතාන ද කොහෙදCKDu හේතු හදුනානොගත් වකුගඩු රෝගය
ප්රවේනික සීන් වෙන්නත් පුලුවන්
අපො නාන්න යනව ඇති දුර ම්ම් හොරෙන් නානවා බලන්නත් පුලුවන් කොහොමද දියරෙද්ද ඇදන් ගලක් උඩ කකුල තියලා ගලෙ සබන් ගාද්දි.කෙල්ලො ඒවා නාන්නෑ කොන්ඩෙ යනවලු![]()
bio පොතෙ තිබ්බෙප්රවේනික වෙන්න බෑ නෙ මචං. අපි පදවියෙ. පදවියෙ තමා වකුගඩු රෝගය වැඩිපුරම තිබ්බෙ. පදවියෙ ඉන්නෙ ලංකාව වටෙන්ම ඇවිල්ලා ගොවි හමුදාව කියලා ඉඩම් ගත්ත අය. අම්මගෙ තාත්තත් නැති වුනේ වකුගඩු රෝගයෙන්. (අවුරුදු 65යි නැති වෙනකොට. මත් වතුර තියාඉ බීඩි කොටයක් වත් බීපු මනුස්සයෙක් නෙවේ) ඒ කාලෙ සෑහෙන්න පදවියේ මිනිස්සු මැරුනා වකුගඩු අමාරුව හැදිලා. ලංකාවෙම වැඩිම rate එක මෑතක් වෙනකල්ම. දැං නම් හොරොව්පොතාන ද කොහෙද
මරු කිව්වේ ලස්සනදකෙල්ලෝ නම් දන්නේ නෑ ඔය පැත්තේ කොල්ලෝ නම් මරු බන්.
අල බතල කාලා හැදුන උන් ඉන්නෙ අල්ලන් ඉන්න අමාරුවෙයිකෙල්ලෝ නම් දන්නේ නෑ ඔය පැත්තේ කොල්ලෝ නම් මරු බන්.
දැං වැවක් ගාවට ගියාම බල්ලෙක් වත් නෑ බං. ජල සම්පාදන ක්රම තියනවා පදවියේ අන්තිම කෙලවරටම.කෙල්ලො ඒවා නාන්නෑ කොන්ඩෙ යනවලු![]()
ඔය පැතිවල කෙල්ලොන්ගෙ photo ටිකක් දහම්කොදැං වැවක් ගාවට ගියාම බල්ලෙක් වත් නෑ බං. ජල සම්පාදන ක්රම තියනවා පදවියේ අන්තිම කෙලවරටම.
දැන් උබට සුද්දෝ හොදයි කිව්වේඔය පැතිවල කෙල්ලොන්ගෙ photo ටිකක් දහම්කො
bio පොතෙ තිබ්බෙ