අනුරාධපුර සංචාරය....
මම ඉතින් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දන්නේ ගොඩක් කාලෙකින්.ඒත් මම හැමදාම ඇවිත් ත්‍රෙඩ් දපුවනම් බලනවා..මම ගැන දන්න යාළුවො නම් දන්නවා මම හැම සති අන්තෙකම කොහේ හරි ඇවිදින්න යනවා කියල.ඒත් මම එහෙම ගියාම ගන්න පොටෝස් මගේ ෆේස්බුක් පිටුවේ නම් පල කරනවා.නමුත් මට හිතුනා එහෙම යන එන ෆොටෝ ඔයාලා එක්කත් බෙදා ගන්න.මොකද ඔයාල කවුරුත් ෆේස්බුක් ගිණුමේ නැති නිසා.අනික සංචාරයක් යනවනම් මම ගිහිපු තැනක් තියනවනම් ඔයාල එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්න,උපදෙසක් එහෙම ඕන නම් දෙන්න පුළුවන් නිසා..
මේ ට්‍රිප් එකනම් ගියේ මේ මස පෝයත් එක්ක එලබුනු සෙනසුරාදා,ඉරිදාත් එක්ක දවස් 3.ගියේනම් කෝච්චියෙන්..
විස්තර කොටන්න අමාරුයි..අපි දැන් දරු පවුල් කාරයෝනෝ,එනිසා ළමයි බලාගෙන මේ වගේ එව්වා කොටන්න එහම අමාරුයි නොවැ..
ශ්‍රී මහා බෝධිය.....
රුවන්වැලිසෑය....
ලෝවාමහාපාය.....
මිහින්තලය....