අනුරාධයා කෝ?

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අනුරාධයා කෝ? ඌ දැක්කේ නෑනි මේ ටිකේ.

තුන් වෙනිදගෙන් පස්සේ ඔනල්යින් ඇවිල්ලත් නෑ. අන්තිමට ඔන්ලයින් ආපු දවස් ටිකෙත් වෙනදාටත් වඩා කියව කියව හිටියේ.

අද අම්ම කිව්ව තාත්තව පොළට ගෙනියන්ඩ කියල, බයික් එකේ
වෙනදට මම යනව බං..
අද පොළ පැත්ත මතක් වෙද්දිත් හිතට බයයි වගේ, පාරට දාල බයික් එක පදින්ඩ හිතෙන්නෙත් නෑ

මාස එකමාරක් තිස්සෙ බීපු බෙහෙත්වල ගුණේ තමා මේ..
වැඩක් කරන්ඩ හිතෙන්නෙ නෑ, පාරට බැහැල කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ


අනේ පලයං බං යන්ඩ..
ගිය මාසෙ 10වෙනිද ඉඳල ඊයෙ රෑ වෙනකං මම මේ බෙහෙත් බිව්ව..
ඒ කියන්නෙ මාස එකාමාරකටත් වැඩියෙන්

මං මේ පිස්සු හැදිල ඉන්නෙ..
ඔක්කොම බේත් නතර කරන්නෙ නෑ මම
උදේට බොන Duloxetine එක දිගටම බොනව
රෑට බොන Clomipramine එක හිමීට අඩු කරල නවත්තනව..
මට මෙහෙම ඉන්ඩ බෑ..
මෙච්චර කාලයක් හරි බිව්වෙ ගුණයක් එයිද කියල බලන්ඩ

මට ඉන්නෙ මගෙ පවුලෙ අය විතරයි
මට දුකක් දැනුනොත් ඒක එයාලටත් දැනෙනව..
එයාලගෙ දුක මටත් දැනෙනව..

මෙහෙම අපි අතරෙන් නැති වෙන අය, කවදාවත් ආයෙ දකින්ඩ ලැබෙන්නෙ නැද්ද?

ස්වර්ගයේ හරි කමක් නෑ ආයෙ එයාල ජීවමාන වෙනවනං...

මම මේ රොනී ගැනම හිතල කියනව නෙමේ. මැරුණ හැමෝම ගැනම හිතද්දි..
 
Last edited:

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
:rolleyes: අර පුක්කුසාමි account එකෙන් එන්නේ අනුරධයා මම හිතන්නේ

වෙන එකවුන්ට් එකක් නං තිබ්බ. දැන් එකත් නෑ ඔන්ලයින්
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    මොනාද තමුසේ උදේම ගහපු බ්‍රෑන්ඩ් එක? හොදට වැදිලා වගේ.

    මේ ඇන්ටන් උඹ කසිප්පු ගැහුවට අපි එහෙම නැහැ.:P
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ ඇන්ටන් උඹ කසිප්පු ගැහුවට අපි එහෙම නැහැ.:P

    පුළුවන් නං සුරාබදු එකෙන් අල්ලන ස්ප්‍රීතු වලට එකට තුනක් වතුර දලා බිපන්කෝ. අන්න අමර බිම.
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Pleasure ස්කූටියක් වැලි ලොරියක වැදිල.වැලි ලොරියෙ එකා බීල ඉදල තියෙන්නෙ.ස්කූටියනම් පපඩම් වෙලා.වැදිල තිබ්බ විදිහටනම් පැදපු එකා ජීවත් වෙනව කියල හිතන්න බෑ.අනුරාදටත් තියෙන්නෙ pleasure එකක් නේද.