Pleasure ස්කූටියක් වැලි ලොරියක වැදිල.වැලි ලොරියෙ එකා බීල ඉදල තියෙන්නෙ.ස්කූටියනම් පපඩම් වෙලා.වැදිල තිබ්බ විදිහටනම් පැදපු එකා ජීවත් වෙනව කියල හිතන්න බෑ.අනුරාදටත් තියෙන්නෙ pleasure එකක් නේද.
එහෙමද? බයික් එක මොකක්ද කියලා නං මම දන්නේ නෑ.

මූ ඔලුව බිත්තියට ගහගන්නවා කිව්වා නේද?
ගොඩක් හයියෙන් ගහල මොලේ හොදටම අවුල් ගියාද දන්නේ නෑ...
පිස්සන් කොටුවේ වැඩකරන එකෙක් ඉන්නවා නම් උස 5'10, කිලෝ 90ක් බර, කළු , මීගමුවෙන් ලගදි ආපු එකෙක් ඉන්නවා නම් උට ඉන්ටෙනෙට් තියන ෆෝන් එකක් පොඩ්ඩක් දීපන් උට මේකේ මොකක් හරි කියන්න ඕන ඇති...![]()
පව් බං ඌ. අනුරාධය පොත් ගන්න ඕනි කිව්වා බුක්ෆෙයාර් ඒකෙන. එත් සල්ලි නෑ කිව්වා. මම කිව්වා වරෙන් මං පොත් අරං දෙන්නං කියලා. ඌ ඊට පස්සේ වැඩිය පීඑම් වලට රිප්ලයි කරේ නෑ.
ඇහැව්වම කිව්වා ඌ එහෙම එන්න බයයි කියලා. උගේ ලෙඩේ අනුව සමහර වෙලාවට එහෙම හිතෙනවා ඇති.

oka athi fake ekak bassala![]()

wenna baha bn. matanm sure mu jobak karana ekek.ෆේක් එකකින් අවත් එක පොස්ට් එකක් දාපු ගමන් අදුරගන්න පුළුවන් බන් උව
සමහර විට උ ආයේ අර hospital එකට යන්න ඇති නැවතිලා treatment ගන්න...
methana awilla athal gannawa 
wenna baha bn. matanm sure mu jobak karana ekek.methana awilla athal gannawa
![]()
මම කිව්වා බඩුවක් ගහන්න සෙට් කරලා දෙන්නං කියල...
එත් එක කරලා දෙන්න බැරි උනා...
හරි අවංක අහිංසක එකා...![]()
ඔව් ඕකගේ තියන දැනුම බැලුවම නම් හිතන්න බෑ මුකුත් කරගන්න බැරි එකක් කියල....
physics ගැන පවා thread දාන එකා..
ඔව් ඕකගේ තියන දැනුම බැලුවම නම් හිතන්න බෑ මුකුත් කරගන්න බැරි එකක් කියල....
physics ගැන පවා thread දාන එකා..

hoda meter ekak. fun ekak ganna awilla yanawa athi.