අනුරාධයා කෝ?

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
Pleasure ස්කූටියක් වැලි ලොරියක වැදිල.වැලි ලොරියෙ එකා බීල ඉදල තියෙන්නෙ.ස්කූටියනම් පපඩම් වෙලා.වැදිල තිබ්බ විදිහටනම් පැදපු එකා ජීවත් වෙනව කියල හිතන්න බෑ.අනුරාදටත් තියෙන්නෙ pleasure එකක් නේද.

එහෙමද? බයික් එක මොකක්ද කියලා නං මම දන්නේ නෑ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ ඔලුව බිත්තියට ගහගන්නවා කිව්වා නේද? :sorry:

    ගොඩක් හයියෙන් ගහල මොලේ හොදටම අවුල් ගියාද දන්නේ නෑ...:sorry:

    පිස්සන් කොටුවේ වැඩකරන එකෙක් ඉන්නවා නම් උස 5'10, කිලෝ 90ක් බර, කළු , මීගමුවෙන් ලගදි ආපු එකෙක් ඉන්නවා නම් උට ඉන්ටෙනෙට් තියන ෆෝන් එකක් පොඩ්ඩක් දීපන් උට මේකේ මොකක් හරි කියන්න ඕන ඇති... :sorry:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මූ ඔලුව බිත්තියට ගහගන්නවා කිව්වා නේද? :sorry:

    ගොඩක් හයියෙන් ගහල මොලේ හොදටම අවුල් ගියාද දන්නේ නෑ...:sorry:

    පිස්සන් කොටුවේ වැඩකරන එකෙක් ඉන්නවා නම් උස 5'10, කිලෝ 90ක් බර, කළු , මීගමුවෙන් ලගදි ආපු එකෙක් ඉන්නවා නම් උට ඉන්ටෙනෙට් තියන ෆෝන් එකක් පොඩ්ඩක් දීපන් උට මේකේ මොකක් හරි කියන්න ඕන ඇති... :sorry:

    පව් බං ඌ. අනුරාධය පොත් ගන්න ඕනි කිව්වා බුක්ෆෙයාර් ඒකෙන. එත් සල්ලි නෑ කිව්වා. මම කිව්වා වරෙන් මං පොත් අරං දෙන්නං කියලා. ඌ ඊට පස්සේ වැඩිය පීඑම් වලට රිප්ලයි කරේ නෑ.

    ඇහැව්වම කිව්වා ඌ එහෙම එන්න බයයි කියලා. උගේ ලෙඩේ අනුව සමහර වෙලාවට එහෙම හිතෙනවා ඇති.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පව් බං ඌ. අනුරාධය පොත් ගන්න ඕනි කිව්වා බුක්ෆෙයාර් ඒකෙන. එත් සල්ලි නෑ කිව්වා. මම කිව්වා වරෙන් මං පොත් අරං දෙන්නං කියලා. ඌ ඊට පස්සේ වැඩිය පීඑම් වලට රිප්ලයි කරේ නෑ.

    ඇහැව්වම කිව්වා ඌ එහෙම එන්න බයයි කියලා. උගේ ලෙඩේ අනුව සමහර වෙලාවට එහෙම හිතෙනවා ඇති.

    මම කිව්වා බඩුවක් ගහන්න සෙට් කරලා දෙන්නං කියල...

    එත් එක කරලා දෙන්න බැරි උනා...:(

    හරි අවංක අහිංසක එකා... :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oka athi fake ekak bassala :P

    ෆේක් එකකින් අවත් එක පොස්ට් එකක් දාපු ගමන් අදුරගන්න පුළුවන් බන් උව :rofl:

    සමහර විට උ ආයේ අර hospital එකට යන්න ඇති නැවතිලා treatment ගන්න...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ෆේක් එකකින් අවත් එක පොස්ට් එකක් දාපු ගමන් අදුරගන්න පුළුවන් බන් උව :rofl:

    සමහර විට උ ආයේ අර hospital එකට යන්න ඇති නැවතිලා treatment ගන්න...
    wenna baha bn. matanm sure mu jobak karana ekek. :P methana awilla athal gannawa :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    wenna baha bn. matanm sure mu jobak karana ekek. :P methana awilla athal gannawa :rofl:

    ඔව් ඕකගේ තියන දැනුම බැලුවම නම් හිතන්න බෑ මුකුත් කරගන්න බැරි එකක් කියල....

    physics ගැන පවා thread දාන එකා..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම කිව්වා බඩුවක් ගහන්න සෙට් කරලා දෙන්නං කියල...

    එත් එක කරලා දෙන්න බැරි උනා...:(

    හරි අවංක අහිංසක එකා... :(

    පව් ඌ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව් ඕකගේ තියන දැනුම බැලුවම නම් හිතන්න බෑ මුකුත් කරගන්න බැරි එකක් කියල....

    physics ගැන පවා thread දාන එකා..

    ඔව්. ඌ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය ගැන උනත් දන්නා එකා. ආයේ මොන කතාද. අම්මපා උගේ ලිපිනය දන්නවා නං මම ගිහිං හොයලා බලනවා මොකද උනේ කියලා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් ඕකගේ තියන දැනුම බැලුවම නම් හිතන්න බෑ මුකුත් කරගන්න බැරි එකක් කියල....

    physics ගැන පවා thread දාන එකා..
    :yes::yes: hoda meter ekak. fun ekak ganna awilla yanawa athi.

    kamak naha mona unath hena athal u kiyana ewata. :rofl: