මේ මොනා වෙලාද බං
මෙහරිය හම්බන්තොට 1st stage එකෙදි dredging කරලා ෆිල් කරපු කලපුවෙ කැල්ලක්. මෙකහරහා excavator කරල ඩම්ප් වලින් ෆිල් කරලා පරක් හදලාතිබුනා. මෙකේ ඔපෙරටර් machine එක මෙපරේ කොනක නවත්තලා දවල්ට කඟිහින්, මිනිහා ගිහින් එනකොට මචිනී එක පැත්තට තල්ලුවෙලගිහිල්ල මෙහෙම තමයි තිබුනෙ. ඉටපස්සේ චින මහදැනමුත්තලා ගොඩගන්න ගිහින් තවත් වැඩේ හාල්කලා.









මේක සැප වාහනයක් නෙමේලු, බොලාල ඔක්කොම ඇස් පරික්ශා කොර ගනිල්ල.


