අනුර~කුමාර

waligamaya

Well-known member
  • මේ මොනා වෙලාද බං :oo:

    මෙහරිය හම්බන්තොට 1st stage එකෙදි dredging කරලා ෆිල් කරපු කලපුවෙ කැල්ලක්. මෙකහරහා excavator කරල ඩම්ප් වලින් ෆිල් කරලා පරක් හදලාතිබුනා. මෙකේ ඔපෙරටර් machine එක මෙපරේ කොනක නවත්තලා දවල්ට කඟිහින්, මිනිහා ගිහින් එනකොට මචිනී එක පැත්තට තල්ලුවෙලගිහිල්ල මෙහෙම තමයි තිබුනෙ. ඉටපස්සේ චින මහදැනමුත්තලා ගොඩගන්න ගිහින් තවත් වැඩේ හාල්කලා.:D:D:D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙහරිය හම්බන්තොට 1st stage එකෙදි dredging කරලා ෆිල් කරපු කලපුවෙ කැල්ලක්. මෙකහරහා excavator කරල ඩම්ප් වලින් ෆිල් කරලා පරක් හදලාතිබුනා. මෙකේ ඔපෙරටර් machine එක මෙපරේ කොනක නවත්තලා දවල්ට කඟිහින්, මිනිහා ගිහින් එනකොට මචිනී එක පැත්තට තල්ලුවෙලගිහිල්ල මෙහෙම තමයි තිබුනෙ. ඉටපස්සේ චින මහදැනමුත්තලා ගොඩගන්න ගිහින් තවත් වැඩේ හාල්කලා.:D:D:D

    පට්ට සින් එකනේ... උබ අර ලංකාවේ ලොකුම එක කිව්වේ ඕකටද..??
     

    waligamaya

    Well-known member
  • පට්ට සින් එකනේ... උබ අර ලංකාවේ ලොකුම එක කිව්වේ ඕකටද..??

    නැ මෙක CAT excavator වල දැනට ලන්කවෙ බවිතා කරන ලොකුම මොඩල් එක. අරක Hitachi
    මෙවගේ සින් අම්බනට වෙනවා. මැරෙන සින් පවා
     
    Last edited:

    aruna47

    Well-known member
  • රොන් මඩ තියෙන වැවකට ඩොසෙර් එක දන්න බැ, මොකද ඩොසෙර් එක එරෙනවා. සම්න්‍යයෙන් රොන් මඩ හරන්නේ excavator එකක් floating base එකක් එඩතියලා. වැව එරෙන්නේ නැතිවෙන්න වෙලිලනම් ඩොසෙර් බවිතකරන්න පුලුවන් එත් එ අයි කරන පස් වෙනතනකට ඩම්ප් කරනවන්ම් හොදම ක්‍රමය තමයි excavator එක බවිතා කරන එක, සම්න්‍යයෙන් අලුත් වැවක් හදනවනම් එකට scraper machine එකක් බවිතකරනපුලුවන්නම් එකතමයි හොදම ක්‍රමය. නමුත් scraper machine බවිතා කරන්නේ ලොකු ව්‍යපෘතිවලට. මාහා වැලියෙන් පස්සේ බවිතා කලේමනැ.

    මට පොඩක් පැහැදිලි කරනවද excavator එහෙම නැත්තම් ඔයගොල්ලො කියන විදියට බැකො යන්ත්‍ර දාලා වැව හැරුවම අබසරන වෙනව කියන්නේ මොන තතව යටතෙද?





    scraper.jpg


    scraper machine

    yellow-excavator-3851347.jpg


    excavator


    10614105_10204656252386899_3155882489513677215_n.jpg


    මෙකාතමයි දැනට ලන්කවේ හම්බන්තොට පවිච්චි කරන ලොකුම excavator eka

    එරෝසන් බැල්ලිට ගැබුරු ලිඳක් උබ හැරුව. දැන් ඕකා ගූග්ලේ පිරනවා ඇති. මේකෙන් බේරෙන්න. එයි මොකක් හරි හොයාගෙන බැව් බැව් ගාන්න :rofl::rofl::rofl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එරෝසන් බැල්ලිට ගැබුරු ලිඳක් උබ හැරුව. දැන් ඕකා ගූග්ලේ පිරනවා ඇති. මේකෙන් බේරෙන්න. එයි මොකක් හරි හොයාගෙන බැව් බැව් ගාන්න :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:

    tumblr_m4jh6x8YWC1qko4d6o1_500.gif
     

    waligamaya

    Well-known member
  • එරෝසන් බැල්ලිට ගැබුරු ලිඳක් උබ හැරුව. දැන් ඕකා ගූග්ලේ පිරනවා ඇති. මේකෙන් බේරෙන්න. එයි මොකක් හරි හොයාගෙන බැව් බැව් ගාන්න :rofl::rofl::rofl:

    ඔකට මෙහෙම කියන්න පුලුවන්, excavator දලා වැවේ රොන්මඩ හැරුවම වැවේ පතුලේ තියෙන water seal පස්තට්ටුව එකියන්නේ වැවෙ ව්තුර පොලවට උරාගන්න එක අඩු කරන පස්තට්ටුවත් ඉවත්වෙලා වැවේ වතුර පොලවට උරාගන්න එක වැඩිවෙවි කයල, එත් එවත් ඔනතරම් ක්‍රමතියනව. මොනව උනත් අයිත් රොන්මඩ ඇවිත් settlement වෙලා ඒ water seal layer එක අයිත් හැදෙනව.:P;)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    953vo9d3a52fdhrfg.jpg

    :love::love::love::love:

    මේඑකෙ ඉන්න උන්ට ඇස් පේන්නෙ නැද්ද කොහෙහ්ද ,බලපන්කො වාහෙන හැටි .:cool: මේක සැප වාහනයක් නෙමේලු, බොලාල ඔක්කොම ඇස් පරික්ශා කොර ගනිල්ල.:P:P

    උබ නෙද FB එකෙත් චොර උනෙ ඔක සැප වහනයක් කියන්න ගිහින් :rofl::rofl:, උබ අඩුම තරමෙ බයික් එකක් වත් පැදලා නැති ගු සොන්න බත් බැලයෙක් කියලා මටනම් හිතෙන්නෙ :confused::cool::cool::sorry::sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් බස් එකේ කාර් වල ගියා එත් වැඩිපුර ගියෙ පයින්.:yes:
    නැතුව මොඩ දිසානායක වගේ මේකෙ නෙමේ.:P:P

    953vo9d3a52fdhrfg.jpg

    උඹ ගැන පට්ට දුකක් කනගාටුවක් තමයි දැනෙන්නේ මේවා දැක්කම. අඩුම තරමේ උඹ ඔය කඩේ ගාටන ලොක්කෙකුට කියල ෆුට් බයිසිකල් කට්ටක්වත් ඉල්ලගනින්. මේ ගෙවෙන්නේ 2014 අවුරුද්ද බන්. 2014 වෙනකොට Toyota ඩබල් කැබ් එකක් කියන්නේ ලක්සරි වාහනයක් වගේ පේනවා ඇති උඹ වගේ ෆුට් බයිසිකලයක්වත් නැති එකෙකුට. අඩුම තරමේ CT 100 එකක්වත් තියන පොඩි කොල්ලෙකුටත් ටොයෝට ඩබල් කැබ් එක මහා ලොකු ලක්සරි වාහනයක් නෙවෙයි බන් .

    හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න තරම් කොන්දක් පන ඇතුව ජීවත් වෙයන්. උඹල වගේ එවුන් මහා ගොඩක් 1948 ට කලින් හිටියේ නැති හින්ද යන්තම් සුද්දෝ මේක දාල ගියා. මීට කලින් ආත්මේ උඹත් 1948 ට කලින් ඉන්න ඇත්තේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කාට හරි තදින් ගොට්ට අල්ලාගෙන වෙන්න ඕන. සංසාරෙන් ගෙනාපු ඒ පුරුද්ද උඹලාට කවදාවත් අතාරින්න අමාරුයි.

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    ඔය මොකා ආවත් ඔහොමම තමා, සමාජවාදි වැදි බන දෙසන දිසානායක උන්නැහෙත් යන සැප වාහනේ අපි දැක්කනෙ :P

    කොහෙද පොන්නයො hilux සැප වාහනයක් වෙන්නෙ කොල්ලටයි බල්ලටයි හැම එකාටම තියනව ඔයි hilux, තො කටු ලෙවකන වෙස අන්ඩුවෙ එවුන් ගාව තියන එව්ව දැකල තියෙ ?

    උන්ගෙ ලමයි යන වාහන දැකල තියෙද ?
    මන්ද 3 දෙනා ,මාලක ,ජේසන් වගේ පොන්නයො යන වහන බලපන්

    උන්ට බැන බැන හිටපු දයාසිරි පොන්නයා දැන් එක පාරම හමර් එකේ :rolleyes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    උබ නෙද FB එකෙත් චොර උනෙ ඔක සැප වහනයක් කියන්න ගිහින් :rofl::rofl:, උබ අඩුම තරමෙ බයික් එකක් වත් පැදලා නැති ගු සොන්න බත් බැලයෙක් කියලා මටනම් හිතෙන්නෙ :confused::cool::cool::sorry::sorry:

    මු මුටම කියල ෆුට් සයිකලයක්වත් නැති පොන්නයෙක් වෙන්න ඇති හම්බන්තොට පැත්තෙ පට්ට චාටර් ගමක ඉපදුන, ඔය පැත්තට කරන්ට් ටෙලිෆොන් ලයින් ඇද්දෙ 2000ටත් පස්සෙද කොහෙද :lol:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    son in pvt university, house in ireland. Talking from him ass
     

    Attachments

    • FB_IMG_1518057178071.jpg
      FB_IMG_1518057178071.jpg
      41.4 KB · Views: 47