අනුර දිනුවොත් ලංකාවට වෙන දේ ගැන අනාවැකිය

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඒත් මට හිතෙනව එතනත් වෙනම ගේමක් තියනව එතනිනුත් අපිට කෙල වෙනව කියල. අනුරට support කරනව americawa. දැක්කනෙ කී පාරක් අනුර american තානාපතිව හම්බ උනාද කියල. අනිව යටිකූට්ටු ගේමක් යනව කියල මට හිතෙනව. කාට දුන්නත් කෙල වෙන පොටක් තියෙන්නෙ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බඩු ගහන්න තියෙන ආසාව නිසා අනුරට දෙන්නෙ එපා. මොලේ කල්පනා කරල රනිල්ට දෙන්න
    ඔව් නේ බන් කිබුල් බනිසක් කන්න ආසාවට බෙකරියක්ම ගන්න ඕනේ නැනේ
    රනිල් සර් ගේ මොලේ උබටත් තියනවා බන් එකෙන්ම :yes:

    ලංකාවට තව මොනවද වෙන්න ඉතුරු 🤭🤭🤭🤭
    ඇයි බන් ජෙප්පෝ විතරයි නේ අඩු
    එකත් ගෙනල්ලා බලපන් :lol:
    ------ Post added on Jan 30, 2024 at 7:38 PM


    අඩුකෙලේ අනාථ Vibe එකක් එනවා🤣
    උබත් ඒ උනාට් ආසයි නේද ජෙප්පෝ එනවට
    උබට ඔය අපායෙන් මිදිලා ලස්සන ජිවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න :lol:
    ------ Post added on Jan 30, 2024 at 7:39 PM
     
    • Haha
    Reactions: 2osama and gamerlk

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ලංකාවට කරන්න ඕනේ විනාශය අනිත් පක්ෂ දෙක කරල ඉවරයි. දැන් ඉතින් මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ NPP එකට දීලා බලන්න විතරයි.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    බඩු ගහන්න තියෙන ආසාව නිසා අනුරට දෙන්නෙ එපා. මොලේ කල්පනා කරල රනිල්ට දෙන්න
    ගනිකා සීන් ඇද්ද කලින් වැඩී. තව සතියකින් ඕක මතකත් නෑ. අපරාදේ 🤣🤣
     
    • Haha
    Reactions: HAneo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ගනිකා සීන් ඇද්ද කලින් වැඩී. තව සතියකින් ඕක මතකත් නෑ. අපරාදේ 🤣🤣
    එව්වා හඳේ. මේ දවස් වල ශූටින්ග්. ජෙප්පොන්ව ගෙදරකට වත් වද්දගන්නෙ නැතිවෙන්න වැඩ කරනවා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොනව වෙන්නද ලංකාව කියුබාවක් වෙනවා එක තමයි වෙන්නෙ
    ඇමරිකාව වගේ කරගන්න ඕන නිසා හාමුට දෙමු
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ලංකාවට කරන්න ඕනේ විනාශය අනිත් පක්ෂ දෙක කරල ඉවරයි. දැන් ඉතින් මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ NPP එකට දීලා බලන්න විතරයි.
    උබට අවුලක් නෙමේ. මට නම් හිනා යනවා දැන් ඔය කතාව ඇහෙනකොට. ඉස්සර JVP එක පැත්තට කතා කලොත් කිව්වේ කාල ඇදලා ඉන්නවට ඊර්සියා කුහකයෝ, කට විතරයි වැඩ බෑ. සින්හල බවුද්ද කමට ඕකුන් විරුද්ධයි, හාපෝ jvp නම් කතා කරන්න එපා...
    හොද එකෙන්ම තියලා ඇරියේ නැත්නම් මොලේ පෑදෙන්නේ නෑ. කියන්න බෑ මේ පරවත් මොලේ ඇවිත්ද කියලා.