අනුරයියට මේ වගෙ හරක්ව නං මසට වත් විකුනන්න වෙනව42% janadipathi
අනුරයියට මේ වගෙ හරක්ව නං මසට වත් විකුනන්න වෙනව42% janadipathi
අනිවා මචන්, අනිවාසහෝදරයා ප්‍රසිද්ධ වේදිකා වල කියපු එක දෙයක් හිතේ තියනවා...
"දූෂණ, වංචා නැති කිරීමට ඔබට තිබෙන උවමනාවට වඩා, වැඩි උවමනාවක් මට තියනවා"
ධූරයේ වැඩ බාරගත් පසු මෙසේ කටයුතු කරනු ඇතැයි ඔබට කැමැත්ත ලබාදුන් රටේ ජනතාවගේ බලාපොරොත්තුවයි!
ඔව්, මොකා උනත් කැරියද් නැද්ද අදාල නෑ.. 2/3ක බලයක් ගෝඨාට තිබ්බා...පාස්කු ප්‍රහාර විමර්ශන ඇනහිටවන්න Shaani ව ගෙදර යැව්වේ කැරි ගෝටා බහුතරයක් තියාගෙනද?

ශානිල දැන් පාස්කු නඩුව විසඳලද? ඒ යකා වගකීම පැහැර හැරපු ලිස්ට් එකේ උඩම ඉන්න එකෙක් කියලා අවු.5 යන්න කලින්න් තේරෙන්න නියමිතයි...පාස්කු ප්‍රහාර විමර්ශන ඇනහිටවන්න Shaani ව ගෙදර යැව්වේ කැරි ගෝටා බහුතරයක් තියාගෙනද?
වෙරි නයිස්"දූෂණ, වංචා නැති කිරීමට ඔබට තිබෙන උවමනාවට වඩා, වැඩි උවමනාවක් මට තියනවා"