සජියා මොඩයි කියන්නෙ පොර බයියන්ගෙ පදේට නටනවා. අනෙක් උන් බයියො නටවනවා.හැබැයි ඇත්ත කතාව ඌට අනුරට ඕක දෙන්නෙත් නෑ. බොරුවට රනිලට දෙන්න තමයි කතා කරා ආවෙ නෑ අරක මේක කිව්වෙ.
සජියා ගැන කතා කරොත් ඌට යූ ඇන් පී නායකකම ගන්න වත් ගටක් තිබ්බෙ නෑ. ඔය සජබෙ හැදුවෙත් මම හිතන්නෙ අනික් එවුන්ගේ බල කිරීමට.
මොකද ඒ කාලෙ බයියන්ගේ ලොකු සටන් පාටයක් උනේ රනිල් එපා කියන එක. සජිත් හොඳයි හැබැයි සජිත් දින්නොත් ආයෙ රනිල් අගමැති වෙයි කියලා ඌට දෙන්න එපා කියලත් බයියෝ කිව්වා.
එහෙව් එකාට රනිල් මහත්තයා කිය කිය වඳිනවා දැන්.