අනුර හා විවාදයට සජිත් දින දෙයි…

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හැබැයි ඇත්ත කතාව ඌට අනුරට ඕක දෙන්නෙත් නෑ. බොරුවට රනිලට දෙන්න තමයි කතා කරා ආවෙ නෑ අරක මේක කිව්වෙ.

    සජියා ගැන කතා කරොත් ඌට යූ ඇන් පී නායකකම ගන්න වත් ගටක් තිබ්බෙ නෑ. ඔය සජබෙ හැදුවෙත් මම හිතන්නෙ අනික් එවුන්ගේ බල කිරීමට.

    මොකද ඒ කාලෙ බයියන්ගේ ලොකු සටන් පාටයක් උනේ රනිල් එපා කියන එක. සජිත් හොඳයි හැබැයි සජිත් දින්නොත් ආයෙ රනිල් අගමැති වෙයි කියලා ඌට දෙන්න එපා කියලත් බයියෝ කිව්වා.

    එහෙව් එකාට රනිල් මහත්තයා කිය කිය වඳිනවා දැන්.
    සජියා මොඩයි කියන්නෙ පොර බයියන්ගෙ පදේට නටනවා. අනෙක් උන් බයියො නටවනවා. 😉
     

    gama22

    Well-known member
  • සජියා අනුරය දුන්න දිනේ පඩේකට වත් මායිම් නොකර තමන්ට කැමති දින ටිකක් දුන්න එකෙන් සජිත්ගෙ අබීත පවුර්ශත්වෙ පෙන්නුම් කරනවා
    පුපෙන්ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    කවදටද පොන්නයෝ එනව කියල තියෙන්නෙ? 😹
    ඔන්න එනවලු 25 ද කොහේදා🤣🤣
    දැන් පච අනුරයට යන්න කියපන් නාහයෙන් අඬන්නේ නැතුව
     
    • Haha
    Reactions: shenat