අනුර_ඉල්ලනවා

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    vinoda_samaya.jpg

    34_2.gif

    මේක මතක් වුනා ආයිබෝං.....

    :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ වගේවහලෙක්. උඹ ඒ කාලෙ මොනාද කලේ? ප්‍රභාකරන් මහත්තය පැරදෙනව බලන්න දුකේ ප්‍රවෘති එහෙම බැලුවෙ නැද්ද ? :sorry: :(

    එතකොට මහින්ද ප්‍රභාකරන් එක්ක කිලිනොච්චියට ගිහින් එක මේසෙ ඉදගෙන සාකච්චා කරනව.
    යුද්දය මගේ ක්‍රමය නෙමෙයි මේ ප්‍රශ්නෙ විසදන්න කියන කාලෙ . ජෙප්පොයි හෙල උරුමයයි මේකට එකම විසදුම යුද්දය විතරයි . කොටින්ව අනිවාර්යෙන් යුද්දයකින් පරද්දන්න ඕන කියනකොට උබ කොහෙද හිටියෙ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura Kumarata illanna ba usa madi. Nondi wenna wenne UN summit ghin ara bankuwa aragena:P
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    මහින්ද යුද්දෙ ඉවර කරගෙන අන්තිම හරියට එද්දි මුන් එක පාරට වැඩ වර්ජන සංවිධානය කරන්න හැදුව. අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන්නෑනෙ බං අච්චර ලොකු ප්‍රශ්නයක් ඉවරයක් කරගෙන එද්දි එක පාරට මුන් එහෙම කරන්නෙ අර මිනිස්සු කෙරෙහි පතල මහා කරුණාවෙන් නෙමේ වෙන හේතුවකට කියල :)

    :yes: වැඩ වර්ජන රැල්ලක් ගෙනෙන්න හැදුවා . සරත් ෆොන්සේකා වීරවංසට කථා කරාට පසු නතර කළා
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඒ පාර මූ මොකාටද ඵන්න හදන්නේ හැබෑටම.මේ ටිකේ මිනිහා අමුතු කථා කිය කිය අැවිදිනවා තමා..ලබන ජනවාරියේ මොනාද කරනවා කියලත් කිව්වෙ..

    :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට මහින්ද ප්‍රභාකරන් එක්ක කිලිනොච්චියට ගිහින් එක මේසෙ ඉදගෙන සාකච්චා කරනව.
    යුද්දය මගේ ක්‍රමය නෙමෙයි මේ ප්‍රශ්නෙ විසදන්න කියන කාලෙ . ජෙප්පොයි හෙල උරුමයයි මේකට එකම විසදුම යුද්දය විතරයි . කොටින්ව අනිවාර්යෙන් යුද්දයකින් පරද්දන්න ඕන කියනකොට උබ කොහෙද හිටියෙ

    පලයං බං කටට එන එන බොරු නොකිය. ජවිපෙ කරපුව වහගන්න දැං ඔහොමවත් කියපං.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: වැඩ වර්ජන රැල්ලක් ගෙනෙන්න හැදුවා . සරත් ෆොන්සේකා වීරවංසට කථා කරාට පසු නතර කළා

    ඒ මූසලයත් ඒ කාලෙ ජවිපෙද :rofl: දැන් මතකත් නෑ :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එතකොට මහින්ද ප්‍රභාකරන් එක්ක කිලිනොච්චියට ගිහින් එක මේසෙ ඉදගෙන සාකච්චා කරනව.
    යුද්දය මගේ ක්‍රමය නෙමෙයි මේ ප්‍රශ්නෙ විසදන්න කියන කාලෙ . ජෙප්පොයි හෙල උරුමයයි මේකට එකම විසදුම යුද්දය විතරයි . කොටින්ව අනිවාර්යෙන් යුද්දයකින් පරද්දන්න ඕන කියනකොට උබ කොහෙද හිටියෙ

    දෙයි හාන්දුරුවනේ ... මොකද්ද බන් ඒ සීන් එක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙයි හාන්දුරුවනේ ... මොකද්ද බන් ඒ සීන් එක

    මුට පිස්සු බං. මහින්ද සාකච්ඡා කලා තමා. මහින්ද ආව ගමංම කලේ සාකච්ඡා කරන එකනෙ. නැතුව පිස්ස වගේ වෙඩි තියාගෙන තියාගෙන ගියෙ නෑ. ltte එකයි සාකච්ඡා කරන්න බෑ කියල අතෑරියෙ. ඒ අතෑරිය අතෑරියමයි ඊට පස්සෙ උන් සාකච්ඡා ඉල්ලල ඇඬුවත් නෑහුනා වගේ හිටිය. මූ දැන් කියන්නෙ මහින්ද අර මුල්ම කාලෙ සාකච්ඡා කරපු හින්ද මහින්ද කොටිය කියල :lol: තව ටිහිකිං කියයි ප්‍රභාකරන් මැරුවෙ නෑ, රනිල් ඇවිල්ල ප්‍රභාකරන්ට මොකක් හරි කරයි කියල මහින්ද ප්‍රභාකරන් එක්ක හොරෙං සාකච්ඡා කල්ල බොරුවට මැරුව වගේ නාට්ටියක් රඟපෑව තාම ප්‍රභාකරන් ඉන්නව කියල :sorry: මුන් වගේ වහල්ලු :(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පලයං බං කටට එන එන බොරු නොකිය. ජවිපෙ කරපුව වහගන්න දැං ඔහොමවත් කියපං.

    ඔය ඉතින් උත්තර නෑනෙ . එහෙම බෑ .ඒව මතකද නැද්ද. මහින්ද ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන් කියල අමතපුව
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ඉතින් උත්තර නෑනෙ . එහෙම බෑ .ඒව මතකද නැද්ද

    උඹට මතක නැති වුනාට රටේ අනික් උන්ට මතකයි. උඹටත් ඕක මතක නැති වෙන්න විදිහක් නෑ උඹට ඉතිං ඒව මතකයි කියල රෙද්දක් ඇඳගෙන කිව්වෑකිද. පොඩ්ඩක් 2009 මැයි වල news එහෙම ඇති youtube එකේ බලපං. පත්තර එහෙම හොයල බලපං.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹට මතක නැති වුනාට රටේ අනික් උන්ට මතකයි. උඹටත් ඕක මතක නැති වෙන්න විදිහක් නෑ උඹට ඉතිං ඒව මතකයි කියල රෙද්දක් ඇඳගෙන කිව්වෑකිද. පොඩ්ඩක් 2009 මැයි වල news එහෙම ඇති youtube එකේ බලපං. පත්තර එහෙම හොයල බලපං.

    https://www.colombotelegraph.com/in...-remarks-rajapaksas-speech-to-diplomats-2005/

    හොදට කියවපන් . :P:P
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕකුන්ට කරන්න පුලුවන් උගුර ලේරහ වෙනකම් කෑගහන එක විතරයි! :lol: කරුමේ කියන්නේ කවුරුවත් මුංව පයිසෙකට ගනන් ගන්නැති එක! :rofl: ලොල්! අර විමලා කරුම ජෙප්පෙක්! :sorry: ජෙප්ප ඉතිහාසයේ මහා පාවාදීම ජෙප්පෝ අනාතකරපු ලොකුම කක්කුස්සි කටා! :) යන එන මගක් නැත්තම් අනුරයෝ පැනපන්! පැනපන්! පැනපන්! බන්... :yes: ලොල්! :lol: :lol: :lol:

    හැම එකට කෑගහන ජෙප්පෝ විජය කලාට මීක්නෑ... ලොල්! :lol: ජනවාරි 8 උදාකරගත්තු වෙනස බුක්ති විදින මහජනතාවගෙන් එකෙක් විදිහට, ඔය පැදුරකට පයින් ගැහුවම විසිවෙන හූනන්ට, මැක්කන්ට, මකුනන්ට... ආයේ ඡන්දෙ දෙන්නේ නෑ... :no: වෙනස ඒතරමටම සැපයි! :dull: අපි ඊයේ පෙරේදා මැරිලා ඉපදිලා නෑ ආයුබෝවන්ඩ! :frown: මේ පාර උකනවා වානං!!! :baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ජෙප්පන්ට කියන්න පුළුවන් ද ඇයි අර සිංගප්පුරු ගිවිසුම ගැන අනුර කුමාර  ෆුල් සයිලන්ට්?

    eka English walin tiyenne:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔව් ඔව් 2005 හිටපු මහින්ද තමා තාම ඉන්නෙ :rofl:
    නිකමට පොඩ්ඩක් උඹ කියන දේ උඹම හිතල බලපං.
    මහින්ද 2005 දි කොටි එක්ක සාකච්ඡා කලා 2009දි කෙලිය මහින්ද කොටිය.
    ජෙප්පො unp එක යුද්දෙ කරගෙන යන අතරෙත් අලිමංකඩ යනව කියල පාමංකඩ යනවයි වගේ ගොං කතා කිව්ව, ප්‍රභාකරන් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ආණ්ඩුවෙ අවධානෙ වෙනස් කරන්න වැඩ වර්ජන සංවිධානය කරන්න හැදුව ඒත් උන් කොටි නෙමේ.

    උඹ සිරාවටම කොහොමද බං මෙහෙම හිතන්නෙ ? :sorry: දේශපාලනේ පැත්තකට දාපංකො. උඹ ඔහොම කියන්නෙ ඇයි කියල කියපංකො අඩුම ගානෙ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹට මතක නැති වුනාට රටේ අනික් උන්ට මතකයි. උඹටත් ඕක මතක නැති වෙන්න විදිහක් නෑ උඹට ඉතිං ඒව මතකයි කියල රෙද්දක් ඇඳගෙන කිව්වෑකිද. පොඩ්ඩක් 2009 මැයි වල news එහෙම ඇති youtube එකේ බලපං. පත්තර එහෙම හොයල බලපං.

    ජෙප්පො හිටියෙ නැත්තන් මහින්ද දැන් ගෙදර ඉන්න වයසක මුත්තෙක් විතරයි . ඒවත් මතක නෑ නේ . එහෙම උනානම් රනිල ජනාදිපති වෙලා මේ වෙනකොට අපි වෙන රටක මිනිස්සුන්ගෙ වහල්ලු වෙලා .
     
    රනිල් වික්‍රමසිංහ රජය පසුගිය කාලයේ අත්සන් කළ ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ජෛව විද්‍යාත්මක සම්පත් සිංගප්පූරුව හරහා ජෛව මංකොල්ල කෑමට ඉඩ ලබා දෙන අතර සිංගප්පූරුවේ නාගරික අපද්‍රව්‍ය හා රෝහල් අපද්‍රව්‍ය පවා ශ්‍රී ලංකාවේ පැටවීමට ඉඩ ලබා දේ.

    මෙම ගිවිසුම සම්බන්ධ  ගැසට් එක හොර රහසේ නිකුත් කර ඇති අතර විපක්ෂයේ කිසි වෙකුත් දැන ගෙන නැත. විපක්ෂ  නායක සම්බන්ධන් හා විපක්ෂයේ සංවිධායක අනුර කුමාර මේ සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශ  කර නැත.

    පසුගියදා ජනාධිපතිවරයා විසින් මෙම ගිවිසුම අත්සන් කළ අතර එ්කාබද්ධය විසින් කරුණු පැහැදිලි කළ  පසු ජනාධිපතිවරයා විසින් ඒ ගැන සොයා බැලීමට කොමිසමක් පත් කිරීමට යන බව වාර්තා වේ.

    http://www.ft.lk/front-page/JO-raps-Govt--over-controversial-gazette/44-660718
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජෙප්පො හිටියෙ නැත්තන් මහින්ද දැන් ගෙදර ඉන්න වයසක මුත්තෙක් විතරයි . ඒවත් මතක නෑ නේ . එහෙම උනානම් රනිල ජනාදිපති වෙලා මේ වෙනකොට අපි වෙන රටක මිනිස්සුන්ගෙ වහල්ලු වෙලා .

    බොරුවට කටට එන එන එක කියන්න එපා බං. හරියට පාර්ලිමේන්තු මැතිවරණයක් දිනාගන්න බැරිවෙච්ච පක්ශෙයක් මහින්ද දිනෙව්ව. බම්බුව තමා. උන් කලේ දිනන පැත්තට කෑගහපු එක විතරයි. ඒකෙන් කියවෙන්නෑ උන් හින්ද මහින්ද දින්න කියල. උඹ ඔහොම කියනව නං යකෝ මටත් කිව්වෑකි අපේ ගමේ හිටිය අබරං සීය හින්ද තමා මහින්ද දින්නෙ කියල. අබරං සීයත් මහින්ද වෙනුවෙන් කතා කලේ. අපේ ගමේ අබරං සීය නොහිටින්න මහින්ද ගෙදර ඉන්න වයසක මුත්තෙක් විතරයි :dull: