ටක ටක ගාලා ඉරට්ටෙන් රබානකට වැදි වැදි යන කරත්තෙ.
අඩෝ ඔව් බං... ඇඟිලි පලු යනකං ගහලා ඇති ඕක...පෑන් ගේම් විල් ගේම්... අම්මෝ මොනවද බං අපිට නොතිබුනේ...
ඉස්කෝලේදී ගුටිත් කන්න ඇති..................
ඔව් බන් එ හරිය අමාරුයි.Otanata awama paradenawa bun mata mala paninawa![]()

Thama collect keranawa die cast .parana ewa tibunoth aniwa gannawa patta asai bun.Ruby's cube(80s)
Dinky(Die Cast Models) -(80s) - they were all metal die cast and very detailed than present Matchbox and heavy and last forever!
Erozon neda

Issara Tharunaya paththare thiyenawa sindu wala codes. Eken balan gahala save karanawa.
නොකිව්වට මටත් දැක්ක ගමන් මතක් උනේ ඌව . ත්රෙඩ් එකට අවුල් නිසා කිව්වේ නෑ .Erozon neda![]()


කෝපිකඩේ මියුසික් එක මගෙ රිගින් ටෝන් ඉස්සර, දැන් මතක් වෙද්දි හිනා යනවා 3310..


ටයර් මෙහෙම නෙමයි කෝටු දෙකකින් යවන විදියක් තියනවා