ehenam 10 days wage period ekak monitor karanna wenawa infaction ekak nahamai kiyala confirm karaganna...
නැතුව නිකං ගෙනල්ල අතාරින්නෙ නෑ
වැඩේ තියෙන්නෙ එහෙමවත් ගෙන්නගන්න කටුස්සො විරුද්ධයිනෙ
ඒ මිනිස්සු එහෙ මලත් කමක් නෑ. මලාට පස්සෙ කියයි අම්මෝ මිනිය ගේන්න එපා මිනියෙත් ඕක ඇතිනෙ ඔහෙම කරන දෙයක් කරල දාන්න කියල 



සරලවම කිව්වොත් එහෙ ඉදලා අපේ මිනිස්සු මැරෙන්න ඉඩ තියන්නත් බෑ. එයාලව මෙහෙ ගෙනල්ලා ලෙඩ බෝ කරවන්නත් බෑ.
![]()




කොහොමත් එහෙම කරනව තමානැතුව නිකං ගෙනල්ල අතාරින්නෙ නෑ
වැඩේ තියෙන්නෙ එහෙමවත් ගෙන්නගන්න කටුස්සො විරුද්ධයිනෙ
ඒ මිනිස්සු එහෙ මලත් කමක් නෑ. මලාට පස්සෙ කියයි අම්මෝ මිනිය ගේන්න එපා මිනියෙත් ඕක ඇතිනෙ ඔහෙම කරන දෙයක් කරල දාන්න කියල
![]()

That's what I thought as well lmao!
ඔන්න ඔහොම ලස්සනට කතාකරන්නකෝ.
ඔව්නේද ලංකාවට එන ගොඩේ කොරෝනා හැදිච්ච එකෙක් හිටියොත් අපිටත් කෙලවෙනවා.
ඒක තමා මන් කිව්වේ එහෙම ගෙන්න ගන්න මිනිස්සුන්ව එකපාර ගෙවල් වල යවන්නේ නැතුව අඩුම තරමේ සතියක්වත් දොස්තරලා යටතේ තියාගන්න ඕනේ කියලා.
රජය උනත් එච්චරම ගොන් නෑනේ. මේ වගේ වැඩපිළිවෙලක් ඇති කියලා හිතමු.
සරලවම කිව්වොත් එහෙ ඉදලා අපේ මිනිස්සු මැරෙන්න ඉඩ තියන්නත් බෑ. එයාලව මෙහෙ ගෙනල්ලා ලෙඩ බෝ කරවන්නත් බෑ.








කොරෝනා වෛරස් ආසාදිතයන් යයි සැකය මත බොරැල්ල වෛද්‍ය පරීක්‍ෂණ ආයතනයට පරීක්‍ෂාව සදහා යොමු කල පුද්ගලයන් සිවු දෙනෙකුට එම වෛරසය ආසාදන වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
ඔවුන්ට සිදු කරන ලද පරීක්ෂණ අනුව කොරෝනා වෛදරස් ආසාදනය වී නැති බව හෙළි වී ඇත.
මේ අතර තවත් ආසාදිතයන් යයි සැකසහිත දෙදෙනෙක් උණ රෝහලට ඇතුළු කර ඇත.


ගෙන්න ගත්තම ඒ මිනිස්සුන්ට බයක් නෑනේ.
හැබැයි ඉතින් එකපාර ගෙදර යවන්න නම් බෑ![]()
habayi ithin anthima dawase hari oka infect wenna puluwan bn....
practically, 100% sure karanna ba kohomath...
anika egollanta wenama airport ekakin wenama plane ekaka ewanne nane..
blood sample එකකිං එහෙම infect වෙලානං ඒත් දැනගන්න පුලුවන් ඇති බං. ඒකට ඉතිං ලංකාවෙ රජය සාකච්ඡා කරල ඒගොල්ලන්ට විතරක් වෙනම ප්ලේන් එකක් යවල තමා කරගන්න වෙන්නෙ. අරං ඇවිත් කෙලිංම IDH යවල තියාගෙන ඉඳල පරීක්ශා කරල පිට කරයි එතකොට හරිනෙ. නැත්තං හැදිල නැතුවත් ඇති ගෙන්නගත්තෙ නැති හින්ද හොඳට හිටපු ඒගොල්ලන්ට බෝවෙලා මැරිල යයි. අන්තිමට ලංකාවෙ උන් කෑගහයි මිනී ගේන්නත් එපා කියල.
blood test ekakin hoyanna ba ne viral infection ekak thiyanawada kiyala..
symptoms test ekakin thamai danaganna puluwan,,, eth symptoms enna kal yanawa..
ow lankawata genalla controlled area ekaka thiyaganna puluwan thamai confirm karagannakan…infacted nam thiyaganna puluwan.. eth ethakota technically lankawata virus eka awilla…. oya risk eka gannawada kiyana eka thamai prashne..
symptoms එන්නෙ පස්සෙ. Blood test එකකින් බලන්නහ් පුලුවන් ඇන්ටිබොඩිස් ඩිවලොප් උනොත් නෙහ් බ0blood test ekakin hoyanna ba ne viral infection ekak thiyanawada kiyala..
symptoms test ekakin thamai danaganna puluwan,,, eth symptoms enna kal yanawa..
ow lankawata genalla controlled area ekaka thiyaganna puluwan thamai confirm karagannakan…infacted nam thiyaganna puluwan.. eth ethakota technically lankawata virus eka awilla…. oya risk eka gannawada kiyana eka thamai prashne..
![]()
ඒක තමයි මාත් කිව්වෙ. මේ වෙලාවෙ ගූ.ඇන්.පී කාරයො මේකත් අවස්ථාවක් කරගෙන පවතින රජයට මොකක්හරි චෝදනාවක් කරන්න බලාගෙන ඉන්නෙ. ඔය කෑ ගහන එක්කෙනත් ඒ පිලේ ඉන්න ප්‍රභලම වහලෙක් තමයි. ඔතැන ඌ ඔ්නි වෙලාතියෙන්නෙ දේශපාලන කේස් එකක් ඇදල ගන්න මිසක් වෙන දෙයක් නෙමෙයි. ආගම් වලට ගරහනව. බෞද්ධයො & කතෝලිකයො කොටවන්න ට්‍රයි කරනව. අමුතුම ඇජෙන්ඩා එකකට වැඩ කරන පුද්ගලයෙක් මේ.
ඒ චීනෙ ඉන්න ලාංකිකයො එකපාරම ගෙන්නන්න රජය ඒ තරම් මෝඩ නෑ කියන මතයෙ මාත් ඉන්නෙ උඹ වගේම. අන්න ඒ විදියට ගෙන්නුවොත් අපි එතකොට මේ ගැන කතා කරමු.
මේ වගේ විනාස වලදිත් දේශපාලන වාසි ගන්න බලාගෙන ඉන්න මේ වගේ අමුතු ඇජෙන්ඩා වලට වැඩ කරන උන් ගැන ඇත්තටම කළකිරෙනව![]()



lankawe minssu hoday naraka un nisa okkotama kelawela yay![]()


blood test එකකිං නේන්නං බං හොයන්න පුලුවන්symptoms එන්නෙ පස්සෙ.
controlled area එකක තියාගන්නකොට බලන්නෙ ඒ ගැන පුහුණුවක් අවබෝධයක් තියෙන අයනෙ. එයාල ආරක්ශිත පියවර අනුගමනය කරයි.
example ekakata dengue ganin… blood test ekakin directly hoyanna ba virus eka thiyanawada kiyala… platelets adu wena eken thamai hoyanna puluwan… eth platelets adu wenna kal yanawane…Blood test එකකින් බලන්නහ් පුලුවන් ඇන්ටිබොඩිස් ඩිවලොප් උනොත් නෙහ් බ0
එත් සෙම හරි ඔරල් ස්වැබ් එකකින් හරි වයිරස් එක තියෙනවදහ් කියලා බලන්නහ් පුලුවන්
example ekakata dengue ganin… blood test ekakin directly hoyanna ba virus eka thiyanawada kiyala… platelets adu wena eken thamai hoyanna puluwan… eth platelets adu wenna kal yanawane…
එයාල ආරක්ශිත පියවර අනුගමනය කරයි thamai,.. eth ethana risk ekak thiyanawa.. rata athulata virus eka awa kiyalane loku risk ekak…
මැරුණා කියන්නේ වැඩේ අන්තිම බයානකයි නෙ එහෙනං කොහොමත් එපා තමාකොහොමත් එහෙම කරනව තමානැතුව නිකං ගෙනල්ල අතාරින්නෙ නෑ
වැඩේ තියෙන්නෙ එහෙමවත් ගෙන්නගන්න කටුස්සො විරුද්ධයිනෙ
ඒ මිනිස්සු එහෙ මලත් කමක් නෑ. මලාට පස්සෙ කියයි අම්මෝ මිනිය ගේන්න එපා මිනියෙත් ඕක ඇතිනෙ ඔහෙම කරන දෙයක් කරල දාන්න කියල
![]()

මැරුණා කියන්නේ වැඩේ අන්තිම බයානකයි නෙ එහෙනං කොහොමත් එපා තමා![]()

https://www.creative-diagnostics.com/tag-coronavirus-antigens-12.htmdengue antigens test කලොත් පුලුවන් බං. platelets count එක බලනව ඇත්තෙ ඒක dengue antigens, antibodies test කරන එක වියදම වැඩි නිසා. මේකෙ දවස් ගනං තියං ඉඳලනෙ idh එකෙං release කරල තියෙන්නෙ. ඒ කියන්නෙ උන් කෙලිංම antigens, antibodies තියෙනවද කියලම බලන්න ඇති.