https://www.creative-diagnostics.com/tag-coronavirus-antigens-12.htm
me thiyenne oya genada?

antigen කියන්නෙම virus එකට තමා
antibodies කියන්නෙ antigen එකට (virus එකට) විරුද්ධව සටන් කරන්න ශරීරයේ නිපදවෙන සෛල. antigen test එක ඒ කියන්නෙ ගොඩක් විශ්වාසදායක වෙන්න ඕනෙ කෙලිංම වෛරසේ තියෙනවද බලන නිසා. antibodies තියෙනව කියන්නෙ ශරීරය ඒකට විරුද්ධව සටන් කරගෙන යනව. සමහර වෙලාවට antigen test කරනවට වඩා antibodies test කරන එක ලාබ නං සමහර ලෙඩ වලට antibodies test කරනව ඇති![]()
වයිරල් වලට ගොඩක් ටෙස්ට් කරන්නෙහ් ඇන්ටිබොඩිස් කාලය ප්‍රශ්නයක් නැත්තම්. සෙක්ශුවල් ඩිසිස් වලට ගොඩක්ම කරන්නෙහ් ඇන්ටිබොඩිස් UNP slaves at their peak right now![]()
වයිරල් වලට ගොඩක් ටෙස්ට් කරන්නෙහ් ඇන්ටිබොඩිස් කාලය ප්‍රශ්නයක් නැත්තම්. සෙක්ශුවල් ඩිසිස් වලට ගොඩක්ම කරන්නෙහ් ඇන්ටිබොඩිස්
ඇන්ටිජෙන් ටෙස්ට් කරන්නෙහ් ඉක්මනට හොයාගන්නහ් ඔනි නම් සිමිත කාලයකින් හොයාගනහ් ඔනිනම් . ඇන්ටිජෙන් ටෙස්ට් ගනන්ඇ. න්ටිජෙන් කරනවා HIV වලට සතියත් දෙකත් අතර ඉන්ෆෙක්ට් වෙලාද කියලා හොයාගන්නහ් පුලුවන්

මං කිව්වෙ. මනුස්සකමක් ගෑවිලාවත් නැති තිරිසනෙක් ඕයි තමුසෙ නං![]()
katussek neh.. 
වයිරල් වලට ගොඩක් ටෙස්ට් කරන්නෙහ් ඇන්ටිබොඩිස් කාලය ප්‍රශ්නයක් නැත්තම්. සෙක්ශුවල් ඩිසිස් වලට ගොඩක්ම කරන්නෙහ් ඇන්ටිබොඩිස්
ඇන්ටිජෙන් ටෙස්ට් කරන්නෙහ් ඉක්මනට හොයාගන්නහ් ඔනි නම් සිමිත කාලයකින් හොයාගනහ් ඔනිනම් . ඇන්ටිජෙන් ටෙස්ට් ගනන්ඇ. න්ටිජෙන් කරනවා HIV වලට සතියත් දෙකත් අතර ඉන්ෆෙක්ට් වෙලාද කියලා හොයාගන්නහ් පුලුවන්
antigen කියන්නෙම virus එකට තමා
antibodies කියන්නෙ antigen එකට (virus එකට) විරුද්ධව සටන් කරන්න ශරීරයේ නිපදවෙන සෛල. antigen test එක ඒ කියන්නෙ ගොඩක් විශ්වාසදායක වෙන්න ඕනෙ කෙලිංම වෛරසේ තියෙනවද බලන නිසා. antibodies තියෙනව කියන්නෙ ශරීරය ඒකට විරුද්ධව සටන් කරගෙන යනව. සමහර වෙලාවට antigen test කරනවට වඩා antibodies test කරන එක ලාබ නං සමහර ලෙඩ වලට antibodies test කරනව ඇති![]()
IDH eke ehenam test karala thiyenne antigen wenna athi, eath ikmanata identify karanna puluwanda danne naha.වැඩේ කියන්නේ ලංකාවට බැන බැන චීනෙට හරි පනින ලංකාවේ මිනිස්සු එහෙට ලෙඩක් ආවම ආයේ ලංකාව මතක් වෙනවනේ![]()
කොන්ඩම් ඉරාගෙන භය වෙලා පහුවෙනිද ගිහිං antibodies test කරල hiv නෑ කියල සතුටු වෙන අවස්ථාවලුත් තියෙනව![]()
![]()

සිරාවටහ්Lankawe koheda check karanna puluwan ewa? normal asiri labs wala wage test karanawada? Rs 2000 - 3000 around gaanakataකොන්ඩම් ඉරාගෙන භය වෙලා පහුවෙනිද ගිහිං antibodies test කරල hiv නෑ කියල සතුටු වෙන අවස්ථාවලුත් තියෙනව![]()
![]()
ගෙන්න ගත්තම ඒ මිනිස්සුන්ට බයක් නෑනේ.
හැබැයි ඉතින් එකපාර ගෙදර යවන්න නම් බෑ![]()
gedara yawwoth tamai case eka..තමන්ගේ ඇඟේ මෙහෙම වයිරස් එකක් ඇතිය කියල පොඩි හරි සැකයක් තියෙද්දී ගෙදර ඇවිත් අහිංසක අම්ම තාත්ත ළමයි පවුලටත් ඒක බෝ කරන එකටද මනුස්සකම කියන්නේ

Lankawe koheda check karanna puluwan ewa? normal asiri labs wala wage test karanawada? Rs 2000 - 3000 around gaanakata
Test Name: HIV I & II (Antigen + Antibody) Combo TestLankawe koheda check karanna puluwan ewa? normal asiri labs wala wage test karanawada? Rs 2000 - 3000 around gaanakata
HU HA HA BAN. GAS WALATAi MARU NA MINISSGE DATHA WALATAI KANDA BAHA BAN> GONNUඅඩෝ... පට්ට අවුල් බං...
මේ මගේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක් බං...
contact කරගන්න ක්‍රමයක් ඇත්තෙම නෑ බං...
තෙරුවන් සරණින්, රුවන්වැලි මහ සෑයේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ මහානුභාවයෙන්, උතුම් දළදා සමිදු පිහිටෙන්, තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින්, ඔයාල හැමෝම ආරක්ෂා වේවා....