අනේ අපිව බේරගන්න

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    antigen කියන්නෙම virus එකට තමා :yes:
    antibodies කියන්නෙ antigen එකට (virus එකට) විරුද්ධව සටන් කරන්න ශරීරයේ නිපදවෙන සෛල. antigen test එක ඒ කියන්නෙ ගොඩක් විශ්වාසදායක වෙන්න ඕනෙ කෙලිංම වෛරසේ තියෙනවද බලන නිසා. antibodies තියෙනව කියන්නෙ ශරීරය ඒකට විරුද්ධව සටන් කරගෙන යනව. සමහර වෙලාවට antigen test කරනවට වඩා antibodies test කරන එක ලාබ නං සමහර ලෙඩ වලට antibodies test කරනව ඇති :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    :yes: වයිරල් වලට ගොඩක් ටෙස්ට් කරන්නෙහ් ඇන්ටිබොඩිස් කාලය ප්‍රශ්නයක් නැත්තම්. සෙක්ශුවල් ඩිසිස් වලට ගොඩක්ම කරන්නෙහ් ඇන්ටිබොඩිස්
    ඇන්ටිජෙන් ටෙස්ට් කරන්නෙහ් ඉක්මනට හොයාගන්නහ් ඔනි නම් සිමිත කාලයකින් හොයාගනහ් ඔනිනම් . ඇන්ටිජෙන් ටෙස්ට් ගනන්ඇ. න්ටිජෙන් කරනවා HIV වලට සතියත් දෙකත් අතර ඉන්ෆෙක්ට් වෙලාද කියලා හොයාගන්නහ් පුලුවන්
     
    කොන්ඩම් ඉරාගෙන භය වෙලා පහුවෙනිද ගිහිං antibodies test කරල hiv නෑ කියල සතුටු වෙන අවස්ථාවලුත් තියෙනව :baffled: :rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena

    Ohh :nerd: IDH eke ehenam test karala thiyenne antigen wenna athi, eath ikmanata identify karanna puluwanda danne naha.

    oka ikmanata karanna system ekak thibunanam airport ekenma virus eka thiyenawada nadda kiyala confirm karaganna thibba. eath ena hama ekaawama blood samples check karala yawana eka USA rataka wage unath nam kochchara durata practical da danne na
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වැඩේ කියන්නේ ලංකාවට බැන බැන චීනෙට හරි පනින ලංකාවේ මිනිස්සු එහෙට ලෙඩක් ආවම ආයේ ලංකාව මතක් වෙනවනේ :rofl:

    යකෝ මිනිස්සු එක එක වැඩ වලට එක එක රටවල් වලට යනව. මේ කියන මනුස්සය phd එකට ඉගෙනගන්න ගිහින් තියෙන්නෙ. සමහර මිනිස්සුන්ගේ job එකෙන් යන්න වෙනව රටවල් වලට. උදාහරණයක් විදියට IT field එකේ ලංකාවේ company වල වැඩ කරන එවුන්ට ටික කාලෙකට රටවල් වලට ගිහින් එන්න වෙනව. සමහර මිනිස්සු වෙන රටවල් වල ගිහින් ජොබ් කරල සල්ලි එවනව ලංකාවට. මේ එවන සල්ලි නිසා තමයි රුපියලේ අගය මෙහෙම හරි තියෙන්නෙ. නැතුව උබල චන්දෙ කාලෙට පුක දීපු national ඇදගත්ත මහත අයිය උගේ ලබ්බ වනල කරන magic එකකින් නෙවෙයි රටේ ආර්ථිකේ දුවන්නේ. ගොඩක් එවුන් බලු කතා කිව්වට, ලංකාවේ වැඩිපුරම විදේශ විනිමය ගේන්නේ ගෘහසේවිකාවන් විදියට ගිහින් වැඩ කරන මිනිස්සු. උබල වගේ කුඩු ගංජා උර උර බෝක්කු උඩට වෙලා ඉන්න ගමන් රට හදන්න opinions දෙන අපතයෝන්ට වඩා මේ මිනිස්සු ගැනයි රටක් විදියට අපි හිතන්න ඕන.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොන්ඩම් ඉරාගෙන භය වෙලා පහුවෙනිද ගිහිං antibodies test කරල hiv නෑ කියල සතුටු වෙන අවස්ථාවලුත් තියෙනව :baffled: :rofl:

    :lol::lol::lol: සිරාවටහ්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena
    කොන්ඩම් ඉරාගෙන භය වෙලා පහුවෙනිද ගිහිං antibodies test කරල hiv නෑ කියල සතුටු වෙන අවස්ථාවලුත් තියෙනව :baffled: :rofl:
    Lankawe koheda check karanna puluwan ewa? normal asiri labs wala wage test karanawada? Rs 2000 - 3000 around gaanakata
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    :yes::yes::yes:
    ගෙන්න ගත්තම ඒ මිනිස්සුන්ට බයක් නෑනේ.
    හැබැයි ඉතින් එකපාර ගෙදර යවන්න නම් බෑ :no:

    :yes: gedara yawwoth tamai case eka..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    තමන්ගේ ඇඟේ මෙහෙම වයිරස් එකක් ඇතිය කියල පොඩි හරි සැකයක් තියෙද්දී ගෙදර ඇවිත් අහිංසක අම්ම තාත්ත ළමයි පවුලටත් ඒක බෝ කරන එකටද මනුස්සකම කියන්නේ :angry:

    ඇත්ත.
    ඔය තමන්ගේ කෙනෙක්ට හදුනානම් ඔහොම කියයිද කියන එක මොන කුනුහර්පයක්ද බං
    දැන් අර දුමින්ද සිල්වා නිදහස් කරන්න උනත් උන්ගේ පවුලේ උන් කැමති රෝයල් පාර්ක් සිද්දියේත් උගේ පවුලේ උන් හෙන ගේමක් ගහල උව බේරගත්ත
    හැම දේටම ඔහොම කියන්න ගත්තොත් කොහොමද :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලංකාවට එන්නේ නැතුව හිටියොත් චීනේ citison දෙනවා කියල බලපන් මැරුණත් ලංකාවට එයිද බලන්න
    චිනේ හින්ද ෂුවර් නෑ australia usa වගේ නම් corona හැදිලා මැරුණත් ලංකාවට එන්නේ නෑ citison දෙනවා කිව්වොත් :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Lankawe koheda check karanna puluwan ewa? normal asiri labs wala wage test karanawada? Rs 2000 - 3000 around gaanakata
    Test Name: HIV I & II (Antigen + Antibody) Combo Test
    http://www.lhd.lk/en/our-tests

    Lanka Hospital එකේ කරනවා
    ටිකක් ගනන්

    Antigen ටෙස්ට් කරත් එකයි Antibody ටෙස්ට් කරත් එකයි බ0 HIV හැදුනොත් හැදුනා
    හැබැයි PrEP ගත්ත නම් පැය 48ක් ඇතුලතුල HIV වලට එක්ස්පොස් වෙලා (HIV පොසිටිව් කෙනෙක් එක්ක අන්ප්‍රොටෙක්ටඩ් සෙක්ස් කරානම්) ගොඩක් දුරට HIV ඉන්ෆෙක්ට් වෙන එක නවත්තන්නහ් පුලුවන්
    HIV තියෙනහ් කෙනෙක් එක්ක සෙක්ස් කරේ කියලා ශුවර් නම් PrEP අරගෙන බොවෙනහ් එක ගොඩක් දුරට නවත්තන්නහ් පුලුවන්

    PrEP ල0කාවට ගෙන්න්නන්නෙහ් නැහ් ගවර්මන්ට් එකෙන් පට්ට කෙස් දාලා තියෙන්නෙහ් . හැබැයි හොරාට ගෙන්නන තැන් තියෙනවහ්
    එවගෙම පට්ටම ගනන් .. පොඩි ගනන් නෙමෙහ් ලක්ශගනන් වෙනකන් වෙන්නහ් පුලුවන් හදන ක්ම්පැනිය කියලා තියෙන්නෙහ් මෙඩිසින් ඇබියුස් කරනහ් එක නවත්තන්නහ් එහෙම ගනන් වැඩි කරා කියලා
    ඔස්ට්‍ර්ලියාවෙනම් සැහෙන්නහ් අඩුයි PrEP, සල්ලි දිලා ගන්නත් පුලුවන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    POOL උබ ලංකාවට චීන්නු එන එකත් නවත්තාපන් ලක්ෂ 200ක් එක්ක සෙල්ලම් කරන්න ද හදන්නේ මැට්ටෝ කියල ? ගොන් කතා කියන්න එපා බන්. ලෙඩේ බෝවෙනවනම් උන ලෙඩ්ඩු අස්සේ හරි එනවා... වරායෙන් හරි එයාර්පෝර්ට් එකෙන් හරි එන සෙනග අස්සේ.. හොඳම දේ කියල දැනට කරන්න දෙයක් නෑ.
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    ALL NOTED & Sympathise with you. BUT 20mil+ living in SRI LANka has to be safe guarded first & NOT you 30+.
    HOPE FOR THE BEST
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    අඩෝ... පට්ට අවුල් බං...
    මේ මගේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක් බං...
    contact කරගන්න ක්‍රමයක් ඇත්තෙම නෑ බං...

    තෙරුවන් සරණින්, රුවන්වැලි මහ සෑයේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ මහානුභාවයෙන්, උතුම් දළදා සමිදු පිහිටෙන්, තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින්, ඔයාල හැමෝම ආරක්ෂා වේවා....
    HU HA HA BAN. GAS WALATAi MARU NA MINISSGE DATHA WALATAI KANDA BAHA BAN> GONNU