අනේ අපොය් අපිට වෙච්ච දෙයක්..

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අනේ අපොය් අපිට වෙච්ච දෙයක්..

    බැසිල් ගේ පුතා ඇමරිකාවේදී විවාහ වෙය්.
    පුවතක් .:lol::lol:

    යකෝ මුන්ගේ ලමය් බදින්නෙත් ඇමරිකාවේදී .
    අපි මෙහෙ ගුගල් නොයා, කොකා කොලා නොබී ඇමරිකාවට විරෝදය පානවා .
    අනේ අපොය් අපිට වෙච්ච දෙයක්..:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: DCSDj and Ereshaz77

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    බැසිල්ගේ පුතාගේ විවාහයට ඇමතිවරු තුන්දෙනයි

    ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ පුතු වන අසංක රාජපක්ෂ මහතාගේ ඇමරිකා එක්සත් ජනපදයේදී සිදුවූ විවාහය පිලිබඳ පසුගියදා අප ලිපියකින් හෙළි කළා.

    අසංක රාජපක්ෂ මහතාගේත් ඔහුගේ බිරිඳ ශාක්‍යාගේත් විවාහයේ දෙවැනි ගමන පසුගිය බ්‍රහස්පතින්දා (15) පැවැත්වුනේ කොළොඹ හිල්ටන් හෝටලේදිය.

    මෙම විවාහයට ආරාධනා ලබා තිබුනේ ඇමතිවරුන් තිදෙනෙකු පමණි.ඒ මර්වින් සිල්වා, මෛත්‍රිපාල සිරිසේන, අතාවුද සෙනෙවිරත්න යන ඇමතිවරුන් තිදෙනායි.

    මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝටලයට ඇතුළුවන විට මර්වින් සිල්වා විසින් සම්පුර්ණයෙන් බිම දිගාවී ජනපතිට වැඳ වැටි පිළිගෙන ඇත.

    අසංක - ශාක්‍යා ගේ විවාහයේ ජායාරුප කිහිපයක් බලන්න පහතින්
    BASIL-SON-WEDDING-1.jpg

    basil-son-wedding-3.jpg

    basil-son-wedding-4%27.jpg

    gossip9

    :D:D:nerd::nerd:

    :nerd::nerd: