අනේ උදව්වක්...

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා මට O/L & A/L සහතික English වලට Translate කරගන්න යද්දි passport එක
    university letter, Visa application copies මෙවාත් අරන් යන්න ඔනද? නැත්තම් අරන් යන්න ඔනේ result sheet විතරද?
    :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද්යාපන සහතික වල ඔරිගීනල් ඒවා පමණි.....
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං හිතන්නේ පූස් පාට් එකත් ඕනේ. ඔක්කොම අරන් පලයන්කො ඉතින් මහා බරක් වගේ. හදිස්සියේ ඕනෙ උනොත් අයෙ ගෙදර දුවන් එන්නද. ඉසුරුපායට තමයි යන්න ඕනෙ ඊළඟ දවසේ කොටුවේ විදේශ අමාත්‍යංශයට ගිහින් සහතික ටික අරගන්න ඕනේ.
     
    • Like
    Reactions: handysameera