අනේ හොයල දියන්කු...

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අනේ හොයල දියන්කු...

    සමන් මලින් පවන් සැලේ...:love::love:;);)

    මචන්ලා..

    මට ඩයලොග් කපල් සිම් එකක් ඕනේ බන් ..:P:P:P
    හදිස්සියකට කතාකරන්න :P:P:rofl::rofl:

    ඩයලොග් එකෙන් දැන් දෙන්නේ නෑ ලු බන්..(අපිට හරියනකොටමයි උනුත් පිස්සු කෙලින්නේ..:angry::angry:)

    අනේ ඩයලොග් එක ඇතුලේ ඉන්න එකෙක් හරි ලගදි බූට් එකක් කාපු එකෙක් හරි :P:P මට සිම් එකක් දියන්කෝ...පින් බන් පින්..:yes::yes:

    ලොකු උදව්වක් ..බම්ප් එකක් හරිදාගෙන යන්න බන්ස්..