මචන් මම මේක කියන්නේ බොරුවක් නෙවේ මගේ ප්‍රශ්නෙකට පහුගිය කාලේ ගොඩක් එහෙ මෙහෙ දුවන්න ගිය මම කවදාවත් භූත පෙරේත මන්තර ගැන විශ්වාස කරපු කෙනෙක් නෙවේ ...ඉතින් මම මේ සිද්දිය ගැන අම්මලාගේ පෙරේත්තෙටම මම ගියා අඳුන බලන තැන් කීපයකටම ...
හැබැයි හොඳයි කියල මිනිස්සු කිව්ව තැන් 3 කට ගියේ
1. මැල්සිරිපුර
3. ගලේවෙල
3. ගම්පහ
මචන් මම මේ මේවා promote කරන්න හදනවා නෙවේ ..ඇත්තටම එකම දේ මේ තැන් 3 ම කිව්වා බං ..කොහොමද බං මේවා මෙහෙම අඳුනක් බලලා කියන්නේ ??? මට නම් හිතා ගන්න බැහැ

eka wechcha widya ekama widiyata qwa ban... mata ehema ekama widiyata kiyanne kohomada kiyalaath maara prahsnayak ban...