අඳුන බැලීම

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,272
    1
    1,022
    113
    Borella
    මචන් මම මේක කියන්නේ බොරුවක් නෙවේ මගේ ප්‍රශ්නෙකට පහුගිය කාලේ ගොඩක් එහෙ මෙහෙ දුවන්න ගිය මම කවදාවත් භූත පෙරේත මන්තර ගැන විශ්වාස කරපු කෙනෙක් නෙවේ ...ඉතින් මම මේ සිද්දිය ගැන අම්මලාගේ පෙරේත්තෙටම මම ගියා අඳුන බලන තැන් කීපයකටම ...

    හැබැයි හොඳයි කියල මිනිස්සු කිව්ව තැන් 3 කට ගියේ

    1. මැල්සිරිපුර
    3. ගලේවෙල
    3. ගම්පහ

    මචන් මම මේ මේවා promote කරන්න හදනවා නෙවේ ..ඇත්තටම එකම දේ මේ තැන් 3 ම කිව්වා බං ..කොහොමද බං මේවා මෙහෙම අඳුනක් බලලා කියන්නේ ??? මට නම් හිතා ගන්න බැහැ
    තාම අදුන විශ්වාස කරනවද