අපටත් දවසක් ඉර පායාදෝ ?

nul

Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    මොන විදිහට මේකෙ දේශපාලන වලි දාගත්තත් මම හැමදාම කියනව වගේ කිරියෙ කුකුලො කවදත් මගේ හීතේ විශේෂ තැනක ඉන්නව. මම මීට අවුරුදු කීපයකට කලින් බොහොම අමාරු තැනක ඉන්නකොට මේකෙ උන් එක්ක කතා කරල් ගත්ත තීරණ එක්ක අද යම්කිසි තැනකට ඇවිත් ඉන්නව.

    ඔන්න ඉතින් මම කලින් කිව්ව වගේ මට දැන් 33ක් නිසා බඳින්න කෙනෙක් හොය හොයා හිටියෙ, කෙල්ලො දෙතුන් දෙනෙක් සෙට් උනත් හරියන එකක් සෙට් උනේ නෑ , ඔහොම ඉන්නකොට ඔෆිස් එකේ ට්‍රේනින් වැඩකට චීනෙට යන්න උනා සති 2කට මේකෙදි මට කෙල්ලෙක් සෙට් උනා ලංකාවෙ කෙනෙක් . අපි ටිකක් කතා කරල බලනකොට කොහොමහරි ඒ කෙල්ල මගේ හිතට හොදට සෙට් උනා. එයා එහෙම ලොකු ලස්සන කෙනෙක් නෙවේ හැබැයි හරිම කොම්ෆර්ටබ්ලි සීන් එකක මට තේරුනා. කොහොමෙන් කොහොම හරි ගෙවල් වලටත් කතාකරල ( මගේ පැත්තෙන් නම් කවුරුවත් නෑ) පෙබරවාරි අපි දෙන්න මැරි කරන්න ඉන්නෙ. කාට හරි හිතෙයි මොකක්ද පකෝ ඕකෙ ඇචීව්මන්ට් එක කියල. ඇත්තටම මම ආපු ගමනත් එක්ක මේක ලොකු පියවරක් . ජීවිතේ වෙනස්වෙන තැනක් , එයා සල්ලි තියෙන පවුලක කෙනෙක් , ඔසී සිටිසන් තියෙනව ඕව හැමදේටම වඩා හරිම හොඳ කෙනෙක් ඒක්‍යි මටනම් වටින්නෙ .

    මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ මම වගේ අපේක්ෂා භංග වෙලා අනාත වෙලා වයසට යන එලකිරි කුකුලොන්ට කියන්න ජීවිතේ ගලාගෙන යන ගඟක්නෙ ඉස්සරහ වංගු වලදි ඔයාල හිතන්නෙ නැති විදිහට හොඳ දේවල් ලැබෙන්න පුලුවන් ඒක නිසා පොසිව් විදිහට අද ඉන්න. මමත් ලොකු කාලයක් නැති දේවල් ගැන දුක් උනාට ඇති නැති දේවල් නිතර වෙනස් වෙන්න පුලුවන් කියල දැගෙන දැන් ජීවත් වෙන්නෙ ඒක ලේසියි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,132
    11,531

    චින කැල්ලක් බදින්න පුලුවන් කම ලැබුනා තමයි ත්‍රෙඩ් දාන්න වටිනෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,904
    48,781
    113
    ඔය ඵයා උඹට තියෙන ලව් ඵක බැඳලා අවුරුද්දයි දෙකයි නැති වෙනවා.. (කෙල්ල ලංකාවේ කෙනෙක් නිසා)..ළමයෙක් ඵහෙම හැදුවොත් ඊට කලින් නැති වෙයි..දන්න උන් බැඳලා නහයෙන් අඬන හැටි අහනකොට අපිට තමයි සුයිසයිඩ් කරගන්න හිතෙන්නේ..ඒත් ඉතිං උඹට කැමති දේ උඹ කරපන්..මම කිව්වේ හොඳටම දන්න දේ..congrats..👍
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    3oz9ZE2Oo9zRC.webp
     
    • Love
    Reactions: nevertheless

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඔය ඵයා උඹට තියෙන ලව් ඵක බැඳලා අවුරුද්දයි දෙකයි නැති වෙනවා.. (කෙල්ල ලංකාවේ කෙනෙක් නිසා)..ළමයෙක් ඵහෙම හැදුවොත් ඊට කලින් නැති වෙයි..දන්න උන් බැඳලා නහයෙන් අඬන හැටි අහනකොට අපිට තමයි සුයිසයිඩ් කරගන්න හිතෙන්නේ..ඒත් ඉතිං උඹට කැමති දේ උඹ කරපන්..මම කිව්වේ හොඳටම දන්න දේ..congrats..👍
    නෙද්දකින් මූසල බේසිකයා. උඹට වෙන දේවල් හැමෝටම වෙන්නෙ නැහැ.

    අනිකා ත්‍රෙඩ දාපු පගයා. යකෝ මේකෙ ත්‍රෙඩක් දාන්නෙ කෙලවුනාම, කාට හරි බනින්න ඕන වුනාම හෝ අර ටොබයිජෙපි කල්ලිය වගේ 5000 කෑලි වලට විතරයි.

    එනිවේ කොන්ජැකුලේසන්..

    යමෙකු ප්‍රියවස්තු 1ක් ඇත්නම් දුක් 1යි කියන සමීකරණෙ බලපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,388
    77,444
    113
    මොන විදිහට මේකෙ දේශපාලන වලි දාගත්තත් මම හැමදාම කියනව වගේ කිරියෙ කුකුලො කවදත් මගේ හීතේ විශේෂ තැනක ඉන්නව. මම මීට අවුරුදු කීපයකට කලින් බොහොම අමාරු තැනක ඉන්නකොට මේකෙ උන් එක්ක කතා කරල් ගත්ත තීරණ එක්ක අද යම්කිසි තැනකට ඇවිත් ඉන්නව.

    ඔන්න ඉතින් මම කලින් කිව්ව වගේ මට දැන් 33ක් නිසා බඳින්න කෙනෙක් හොය හොයා හිටියෙ, කෙල්ලො දෙතුන් දෙනෙක් සෙට් උනත් හරියන එකක් සෙට් උනේ නෑ , ඔහොම ඉන්නකොට ඔෆිස් එකේ ට්‍රේනින් වැඩකට චීනෙට යන්න උනා සති 2කට මේකෙදි මට කෙල්ලෙක් සෙට් උනා ලංකාවෙ කෙනෙක් . අපි ටිකක් කතා කරල බලනකොට කොහොමහරි ඒ කෙල්ල මගේ හිතට හොදට සෙට් උනා. එයා එහෙම ලොකු ලස්සන කෙනෙක් නෙවේ හැබැයි හරිම කොම්ෆර්ටබ්ලි සීන් එකක මට තේරුනා. කොහොමෙන් කොහොම හරි ගෙවල් වලටත් කතාකරල ( මගේ පැත්තෙන් නම් කවුරුවත් නෑ) පෙබරවාරි අපි දෙන්න මැරි කරන්න ඉන්නෙ. කාට හරි හිතෙයි මොකක්ද පකෝ ඕකෙ ඇචීව්මන්ට් එක කියල. ඇත්තටම මම ආපු ගමනත් එක්ක මේක ලොකු පියවරක් . ජීවිතේ වෙනස්වෙන තැනක් , එයා සල්ලි තියෙන පවුලක කෙනෙක් , ඔසී සිටිසන් තියෙනව ඕව හැමදේටම වඩා හරිම හොඳ කෙනෙක් ඒක්‍යි මටනම් වටින්නෙ .

    මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ මම වගේ අපේක්ෂා භංග වෙලා අනාත වෙලා වයසට යන එලකිරි කුකුලොන්ට කියන්න ජීවිතේ ගලාගෙන යන ගඟක්නෙ ඉස්සරහ වංගු වලදි ඔයාල හිතන්නෙ නැති විදිහට හොඳ දේවල් ලැබෙන්න පුලුවන් ඒක නිසා පොසිව් විදිහට අද ඉන්න. මමත් ලොකු කාලයක් නැති දේවල් ගැන දුක් උනාට ඇති නැති දේවල් නිතර වෙනස් වෙන්න පුලුවන් කියල දැගෙන දැන් ජීවත් වෙන්නෙ ඒක ලේසියි
    ජීවිතේට ගෑනියෙක් ඇවිල්ලා උඹලගෙ කාලකන්නි කම ටිකක්හරි අඩු උනාම අන්න එදාට උඹ ජෙප්පෙක් වෙලා හිටපු එකට දුක් වෙයි. ඒ දවස වැඩි ඈතක නෙවී. එදාට වරෙන් අපිත් එක්ක 5000ට පෝස්ට් දාන්න. :lol: :lol: