මචන් මේක සොෆ්ට්වෙයා එකක් ගැන ! සල්ලි හොයන එකක් ගැන නෙමෙයිpayment proofs dapanko balanna


මචන් මේක සොෆ්ට්වෙයා එකක් ගැන ! සල්ලි හොයන එකක් ගැන නෙමෙයි![]()

ආ ඒක නම් මොකද ඉතින්! මචන් උබත් පටන් ගනින් අප් කිරිල්ලsry sry ban. wena thread ekaktane dala thiyenne comment.![]()
නිකම්ම දාලා වැඩක් නැහැ මචන්! හැම ෆෝරම් එකටම මැනුවලි ගිහින් රෙජිස්ටර් වෙලා ලොගින්ස් දා ගන්න ඕනපොඩි අවුලක් තියෙනවා. Software එකත් බෑවා, Forum List එකකුත් තියෙනවා. මේ Forums ටික Software එකට දාලා හරියට වැඩකරන විදිහට Settings හදාගන්න හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? මම දෙක තුනක් දාලා බැලුවා, වැඩ නෑ වගේ.
නිකම්ම දාලා වැඩක් නැහැ මචන්! හැම ෆෝරම් එකටම මැනුවලි ගිහින් රෙජිස්ටර් වෙලා ලොගින්ස් දා ගන්න ඕන
පොඩ්ඩා;11533467 said:forum eke link eka copy karala paste karanna bane ban. mokada karanne.
machan meka me ganata kohenda ganna puluwan,A kiyanne macho.. $12 ta Forum Sites 9000 ka Address denawa.
$22 ta Forum 9000 ka Accounts wala Username Password denawa.![]()
2ක් 3ක් බලලා මක් කරන්නද බන්? 100ම රෙජිස්ටර් වෙලා බලපන්.. ඇකියුරන්සි එක 96% මගේ නම්Software eka wada karanne nane bn.
mama forum 2,3kata check karala baluwa.
Post wenne nane........
2ක් 3ක් බලලා මක් කරන්නද බන්? 100ම රෙජිස්ටර් වෙලා බලපන්.. ඇකියුරන්සි එක 96% මගේ නම්