~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    පොඩි අවුලක් තියෙනවා. Software එකත් බෑවා, Forum List එකකුත් තියෙනවා. මේ Forums ටික Software එකට දාලා හරියට වැඩකරන විදිහට Settings හදාගන්න හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? මම දෙක තුනක් දාලා බැලුවා, වැඩ නෑ වගේ.
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0

    නිකම්ම දාලා වැඩක් නැහැ මචන්! හැම ෆෝරම් එකටම මැනුවලි ගිහින් රෙජිස්ටර් වෙලා ලොගින්ස් දා ගන්න ඕන
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    A kiyanne macho.. $12 ta Forum Sites 9000 ka Address denawa.
    $22 ta Forum 9000 ka Accounts wala Username Password denawa. :rolleyes:
    machan meka me ganata kohenda ganna puluwan,

    anith eka me dena username password harida,

    samahara evai thiyena image veryfication eka awlak nedda?
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Software eka wada karanne nane bn.
    mama forum 2,3kata check karala baluwa.
    Post wenne nane........
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    Software eka wada karanne nane bn.
    mama forum 2,3kata check karala baluwa.
    Post wenne nane........
    2ක් 3ක් බලලා මක් කරන්නද බන්? 100ම රෙජිස්ටර් වෙලා බලපන්.. ඇකියුරන්සි එක 96% මගේ නම්
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    2ක් 3ක් බලලා මක් කරන්නද බන්? 100ම රෙජිස්ටර් වෙලා බලපන්.. ඇකියුරන්සි එක 96% මගේ නම්

    උඹ forum කීයක් දාලද තියෙන්නේ?