අප්‍රසන්නයි බන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,101
    11,982
    113
    අපේ පැත්තේ පැලවත්ත පිටි තියනවා කියලා දැක්කා . නිකමට වගේ බැලුවා..

    කුකුල් මස් විකුණන සෙට් ඒකක්..පැලවත්ත පිටි පැකට් විකුණනවා..අර කුකුල්ලු මස් දාන්න හරි හමන් ෆ්‍රිජ් ඒකක්වත් නැහැ. ගන්දස්සාරේ බෑ..

    පැලවත්ත පිටි ටික හෙනම ගඳයි.. මම ගන්න වගේ ගිහින් ඇහුවා.ගාණ කියද? කියලා...
    හරි බරි ගැහිලා . මූ කියනවා...රු. 1300 යි ලු....

    ප්‍රමිතියක් ඇත්තෙම නැහැ...
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ආ හීන් නූලෙන් රාජපක්ෂලාට කඩේ යනවා වගේ. අහිංසක මනුස්සයෙක්ගේ දේශීය පිටි පැකට් එකට අකුල් හෙලලා. මිනිස්සුන්ව රාජපක්ෂ ලාට කොමිස් ගෙවන බහු ජාතික පිටි company වල පිටි ගන්න පොළඹවන කාලකන්නි බයියෝ
     
    • Haha
    Reactions: siri_ayya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    FB එකෙත් පට්ටම විදියට පැලවත්ත පිටි විකුනනවා
    කඩවල කොහෙවත් ගන්න නැහැ
    fb එකේ සෙල් කරන එවුන් කියන්නෙ ඕනතරමක් ගන්න තියනවා කියලා
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,101
    11,982
    113
    ආ හීන් නූලෙන් රාජපක්ෂලාට කඩේ යනවා වගේ. අහිංසක මනුස්සයෙක්ගේ දේශීය පිටි පැකට් එකට අකුල් හෙලලා. මිනිස්සුන්ව රාජපක්ෂ ලාට කොමිස් ගෙවන බහු ජාතික පිටි company වල පිටි ගන්න පොළඹවන කාලකන්නි බයියෝ
    අති ගරු මීහරකෝ. යකෝ ..මට මහන්සියි බන් උඹට තේරුම් කරලම.

    පිටි වල අවුල පැත්තකින් තියපන් ...උඹේ ලෝකු අවුලක් මට පේනවා.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මට නිකමට හිතෙනව මුන් පිටරටින් ලූස් කිරිපිටි ගෙන්නල මෙහේ පැලවත්ත විදියට පැකට් කරල විකුනනවද කියල 🤔 නැත්තම් කොහොමද බන් මෙච්චර තියෙන්නෙ? කම්පැනි එකේ වත්, උන්ගෙ ඒජන්ට්ල ලග වත් නැති කිරිපිටි?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආ හීන් නූලෙන් රාජපක්ෂලාට කඩේ යනවා වගේ. අහිංසක මනුස්සයෙක්ගේ දේශීය පිටි පැකට් එකට අකුල් හෙලලා. මිනිස්සුන්ව රාජපක්ෂ ලාට කොමිස් ගෙවන බහු ජාතික පිටි company වල පිටි ගන්න පොළඹවන කාලකන්නි බයියෝ

    Uba rajapukshalata kade yaddi monawa hithagenada ban giye????
    nandsenata mini maru nadu keeyak thibunada??? mudal awabawitha nadu keeyak thibunada??? usawiyaka pas paganna baye kaul wewwulala hujja gihin, kalinma arreast karanna epa kiyala illala thibuna.

    owa monawath danne nethuwa tho kade giye ??? nethnam ube geta ringala ube ammata ahawal wede karala thowa melowata jathaka karapu nisada kade giye???
     
    • Like
    Reactions: Shamal3001

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මට නිකමට හිතෙනව මුන් පිටරටින් ලූස් කිරිපිටි ගෙන්නල මෙහේ පැලවත්ත විදියට පැකට් කරල විකුනනවද කියල 🤔 නැත්තම් කොහොමද බන් මෙච්චර තියෙන්නෙ? කම්පැනි එකේ වත්, උන්ගෙ ඒජන්ට්ල ලග වත් නැති කිරිපිටි?
    :yes:
     
    • Like
    Reactions: Shamal3001

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මට නිකමට හිතෙනව මුන් පිටරටින් ලූස් කිරිපිටි ගෙන්නල මෙහේ පැලවත්ත විදියට පැකට් කරල විකුනනවද කියල 🤔 නැත්තම් කොහොමද බන් මෙච්චර තියෙන්නෙ? කම්පැනි එකේ වත්, උන්ගෙ ඒජන්ට්ල ලග වත් නැති කිරිපිටි?

    මාෆියා එකක් ගෙනියන්නේ ඕකුන්. ඇතුලේ වැඩ කරන උන්ට ගානක් දීලා පෙට්ටි පිටින් එලියට දානවා. ( හයිලන්ඩ් / පැලවත්ත දෙකම ) ඩිස්ටිත් අදුරන අදුරන උන්ට පිටි 30 එන පෙට්ටි බෙදල ටික බෙදනවා. බුවාට පිටි පැකට් එක කඩ වලට විකුණලා එන ආදායමට අමතරව අරුන් 1200-1500 දෙන එකෙන් එන ආදායමෙනුත් කොටසක් එනවා. ගොඩක් පොහොට්ටු උන් තමයි මේ මාෆියා එක කරන්නේ.. ලංකාව කියන්නේ අමු සක්කිලි ඉන්න රටක් දැන්
     
    • Wow
    Reactions: rumesh.fbi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    එහෙම ගන්නත් එපා... හොඳ කිරි එකක්නං අවුලක් නෑ. මෙලෝ රහක් නැති ජරාවක්නෙ...

    ඔය ගණං දෙනවට වඩා ෆ්‍රෙශ් මිල්ක් බොන එක ලාබයි....
     
    • Like
    Reactions: NRTG and rumesh.fbi

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    ආ හීන් නූලෙන් රාජපක්ෂලාට කඩේ යනවා වගේ. අහිංසක මනුස්සයෙක්ගේ දේශීය පිටි පැකට් එකට අකුල් හෙලලා. මිනිස්සුන්ව රාජපක්ෂ ලාට කොමිස් ගෙවන බහු ජාතික පිටි company වල පිටි ගන්න පොළඹවන කාලකන්නි බයියෝ
    අනේ පල පල පල්සර් පොන්නයා
     
    • Like
    Reactions: Shamal3001

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අති ගරු මීහරකෝ. යකෝ ..මට මහන්සියි බන් උඹට තේරුම් කරලම.

    පිටි වල අවුල පැත්තකින් තියපන් ...උඹේ ලෝකු අවුලක් මට පේනවා.
    පල්සරේ ඉඳන් හැමදේම වලව්වට පුදලා ස' සැලකුවේ නැති වේදනාවෙන් එයා පිස්සු වැටිලා ඉන්නෙ.. ලෙඩ්ඩුන්ට බනින්න ලැජ්ජා නැද්ද යකෝ :D