අපේ පැත්තේ පැලවත්ත පිටි තියනවා කියලා දැක්කා . නිකමට වගේ බැලුවා..
කුකුල් මස් විකුණන සෙට් ඒකක්..පැලවත්ත පිටි පැකට් විකුණනවා..අර කුකුල්ලු මස් දාන්න හරි හමන් ෆ්රිජ් ඒකක්වත් නැහැ. ගන්දස්සාරේ බෑ..
පැලවත්ත පිටි ටික හෙනම ගඳයි.. මම ගන්න වගේ ගිහින් ඇහුවා.ගාණ කියද? කියලා...
හරි බරි ගැහිලා . මූ කියනවා...රු. 1300 යි ලු....
ප්රමිතියක් ඇත්තෙම නැහැ...