අපාය විශ්වාස කරනවද?

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ඊගාව දවසේ උඹේ ඔය යාලුවා පන්සල් ගිහින් බෝධිය නාවන්නේ, පහන් පත්තු කරන්නේ, පිළිමයකට ඇයි මල් පූජ කරන්නේ පිස්සුද කියලා අහන දවසත් වැඩි ඈතක නෑ. ඒ නිසා අදේව වාදීන්ට ඔවුන්ගේ දර්මය අනුගමනය කරන්න ඉද දෙන්න.

11.gif
11.gif
11.gif
11.gif
11.gif

Uba gena Peheduna
 
  • Like
Reactions: Ridila™

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දස සංයෝජන වල විචිකිච්චාව කියන දෙය අහලා තියෙනවා නේද ඒ වගේම පංච නීවරණ වලත් පස්වෙනි එක විචිකිච්චාව? ඒකේ විචිකිච්චාව හෙවත් සැකය ඇතිවෙන්න කරුණු 8 ක් තියෙනවා පිලිවෙලින්,

    1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකය.
    2. නව ලෝ‍කෝත්තර සද්ධර්මය පිළිබඳ සැකය.
    3. ආර්ය සංඝයා පිළිබඳ සැකය.
    4. ශික්ෂාපද පිළිබඳ සැකය.
    5. අතීත භවය පිළිබඳ සැකය.
    6. අනාගත භවය පිළිබඳ සැකය.
    7. අතීත අනාගත භව දෙකම පිළිබඳ සැකය.
    8. හේතු - ඵල ධර්ම පිළිබඳ සැකය.

    බුදුන් වහන්සේගේ සද්ධර්මය ගැන ඇති සැකය තමයි ඔබේ යහලුවාටත් තිබෙන්නේ. උන්වහන්සේගේ දේශනා වල පැහැදිලිවම අපාය 4 ක් සහ දිව්‍යයලෝක 6 ක් රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක 20 ක් ගැන විස්තර කරලා තියෙනවා. ඔහුට ඔහුගේ ධර්මය අදහන්න ඉඩ දෙන්න. ඔහුව වෙනස් කිරීමට යෑම යාහලු කමත් අවසාන කරගැනීමේ පළමු පියවරයි.

    :yes::yes: me 1ka sakayak hari thiyanawanam ekama niwanata baadawak wenawa... ada lankawe bauddayanuth godak mithyawen welila inne.. mata hithenne godak ayata me hama sakayakma thiyenawa... :( danwath budun desu maga yanna mithyawen midila...
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    අපායක් ඇත .තිරිසන් අපාය අපිට් පෙන්නම තියෙනවා .සමහරු මේ ලෝකේ ත් අපාය දකින්න ලැබෙනවා කිව්වත් බුදුදහමේ කියවෙන අපායන් හිතාගන්නවත් බැරි තරම් බියකරු බව කියවෙනවා .

    බෞද්දයෙක් ලෙස බුද්ද දේශනාව එකසිතින් පිලිගනිමි .එය සද්දාව මිස අන්ද විශ්වාසය නොවන බවද මතක් කල යුතුයි:cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සියළු බුදුවරුන්ගේ අනුශාසනය

    සියලු අකුසල වලින් දුරුවීම
    කුසල් කිරීම හා දියුනු කිරීම
    තම සිත පිරිසිදු කරගැනීම
    යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි

    බුදුන්ගේ අවසන් ප්‍රකාශය

    ‘’හන්දදානි භික්ඛවෙ, ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ’
    "සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. අප්‍රමාදව කුසල් දහම් සම්පාදනය කරන්න"

    ආරම්බයත් අවසානයත් එසේ වේ නම්.. නිර්වාන අවබෝදය සදහා කුසල් රැස් කරමු.. :)
     
    dickensian

    Well-known member
  • every religion has correlations with some invisible devotions..so non can creed a religion if they don't confide them..eventhough that Buddhism is not a religion but a philosophy, still it carries some devotions..if a person smirch them, he never can be a Buddhist..since i'm a Buddhist, i have a steadfast on blazes..
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    බෞධයෙකුට අරමුනු 3ක් බුදුරජානන් වහන්සෙ දීලා තියනවා

    1. ඔබ පරලොවක් විස්වාස කරන්නෙ නැත්තම් , කර්මයක් ගැන විස්වාසයක් නැත්තම්
    හොද නමක් දිනාගන්න උත්සහ කරන්න - අනිත් මිනිස්සුන්ට උදව් උපකාර කරන, අනිත් මිනිස්සුන්ට ගරු කරන, අනිත් අයත් එක්ක සුහදශීලී ලෙස ජීවත් වෙන එක,අනිත් අයට අවශ්‍ය වෙන පුද්ගලයකු වෙන්න.

    2. ඔබ පරලොවක් විස්වාස කරන කෙනෙක් නම් . කර්ම පල ගැන දැනුමක් තියනවා නම්

    පරලොව සුගතිගාමී වෙන්න උත්සහ කරන්න- මෙලොව වශයෙන් හොද දේවල්, දාන ,ශීල,භාවනා, ආදී දේවල් කරන්න

    3. ඔබට නිර්වානය අවබොධ කරන්න බුද්ධිය නිවැරදි දැක්ම සහ වීර්ය තියනව නම්

    නිවන් දැකීමට උත්සහ ගන්න- අර්යෂ්ටන්ගික මාර්ගය, සප්ත විශුද්දිය,සතර සතර සතිපට්ටනය.,ත්‍රිශික්ෂාව.

    ඔයාගෙ යාලුව අයිති වෙන්නෙ පලවෙනි කාන්ඩෙට. ඔයා අයිති වෙන්නෙ දෙවෙනි හො තුන්වෙනි කාන්ඩෙට. එතකොට ඔයාලගෙ අරමුනු වලට අනුව ඔයගෙ යලුවා හොද මනුස්සයෙක් කරන්නත් ඔයා ඔයාගෙ අරමුනු කරා යන්නත් උත්සහ කරන්න

    ඔය යම්කිසි කාරනාවක් ගැන හරියටම දන්නෙ නැත්තම් තර්කයට යන්න එපා. මොකද එයා කියන දේ එහෙම නෙමේ කියල ඔප්පු කරන්න ඔයාට ධර්ම කාරනා නැති නිසා...

    අනිත් එක සහොදරයා හොදට මතක තියා ගන්න "සත්ය සෑම විටම තාර්කික උන්ත් තාර්කික වෙන හැම දේම සත්ය නොවන බව. "

    තෙරුවන් සරනයි
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    Originally Posted by homoelectronics
    ***මම මිනිහෙක්ව මරනවා මගේ චේතනාව මේ මිනිහා නිසා මැරෙන්න ඉන්න ජීවිත දහස් ගනනක් බේරගන්න නම් මට පවක් සිද්ද වෙන්නේ නෑ..

    මේක නං වැරදි අර්ථ කතනයක්. කවර හේතුවක් නිසාවත් ප්‍රාණඝාතය කරන්නේ නම් අකුසලය අනිවාර්යෙන් සිදුවෙනවා.
    නමුත් බලවත් කුසලයක් නිසා .
    අහෝසි වෙන්න පුළුවන්, හෝ සම්පූරණ විපාක නොදී තියෙන්න පුළුවන්. අංගුලිමාල රහතන් වහසේටත් මෙලොව වශයෙන් විපාක ලැබුනට පරලොව වශයෙන් විපාක ලැබුනේ නෑ බලවත් අරහත් මාර්ග පල කුසලය නිසා.

    ඔයා ත්‍රිපිටකය හොදින් බලන්න.. මට නිතරම මේවා කියන්න වෙලාවකුත් නෑ.. මගේ ත්‍රේඩ්ස් බලන්න..

    සරල ප්‍රශ්නයක් අහන්නම්

    දුටුගැමුනු රජ්ජුරුවෝ අපායෙද?

    බුදුන්ගේ ලේ සෙලවීම ආනන්තරීය පාප කර්මයක්..
    බුදුන්ගේ ලේ සෙලවු දෙව්දත් තෙර අපායේ යන්නත්,
    බුදුන්ගේ පාදයේ ඇතිවූ ගෙඩියක් කපා සුව කිරීමට බුදුන්ගේ ලේ සෙලවූ ජීවකයා අපායේ නොයන්නත් හේතුව කුමක්ද?
    "චේතනාව කර්මයට මුල් වේ"

    මචං, කෙනෙකුගෙ ඊලඟ භවය අපායද, මිනිස් ලෝකෙද එහෙමත් නැත්නම් දෙව්ලෝකෙද කියන එක තීරණය වෙන්නෙ මරෙන මොහෙතෙ පහලවෙන චිත්තය මතයි (චුති සිත) ඒකට අපි කොච්චර අකුසල කර්ම කරලා තියනවාද කොච්චර කුසල කර්ම කරලා තියෙනවාද කියන එක වැදගත් වෙන්නෙ නැහැ. ඒක තමයි අර පටිච්ච සමුප්පාදයෙදි උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ. දුටුගැමුණු රජ්ජුරුවො කුසල් හා සමානව අකුසලුත් කරලා තිබුනා. නමුත් කරපු හැම පිනක් කුසලයක්ම පින් පොතක ලියලා තිබුනා. එතකොට රජ්ජුරුවන්ගෙ මරණ මංචකයෙදි ඒ පිංපොත කියෙවලා රජ්ජුරුවන්ට තේරුම් කරලා මතක් කරලාදුන්නා එයාකරපු පින්කම්වල දිග පළල. එතනදි එහෙම කරලා තමයි රජ්ජුරුවන්ගෙ භවය සකස්කරලා දුන්නෙ. ඒකයි රජතුමා අපාගත උනේනැත්තෙ. නැත්නම් ඔන්ද ස්පොට් රජ්ජුරුවො අපායට යන්ඩ ටිකට් එක අරන් තිබ්බෙ. මෙතනදි ගන්න පුලුවන් අනිත් හොදම උදාහරනෙ තමයි මල්ලිකා බිසවගෙ අපාගතවීම. ඉතාමත් බලසම්පන්න අසිදිසි ධානය දීලත් අන්තිමේදි තමන් කරපු කාමයේවරදවා හැසිරීමක් උපාදානය කරගෙන දවස් කීපයකට අපාගත උනා.

    අනික මචං උබගෙ අනිත් කාරනේ, මිනිස්සු කීපදෙනෙකුගෙ ජීවිත බේරගන්න තව මිහිහෙක්ව මරනවා කියන එක පැහැදිලි අකුසලයක්. පනතියන මිනිහෙක් උඹලාව මරන්න දුවගෙන එනවා කියලා පේනවා. (පන තියෙන සතෙක් බව දැනීම) අර මිනිහාව මරලා මේ මිනිස්සුන්ව බේරගන්ඩ ඕනෙ කියලා උඹට හිතෙනවා (මරණ චේථනාව පහලවීම). උඹ පොල්ලක් හරි පිහියක් හරි අරගෙන අරමනුස්සයට ගහලා (මැරීමට උපායක් යෙදීම), මිනිහා මැරුනා කියලා ප්‍රක්ත්‍යක්ෂ කරගන්නවා (උපාය නිසා මරණයට පත්වීම සහ මැරුනු බව ප්‍රක්ත්‍යක්ෂ කරගැනීම). ඉතින් කොහොමද පවක් සිද්ද නොවෙන්නෙ. ඒක ගානට පැත්තකට වෙලා බලන් ඉදලා වෙලාව සෙට් වෙච්ච ගමන් (කල්ප ගණනකට පස්සෙ හරි) විපාක දෙනවා. ඒක කවදා කොතැනකදිද කියලා විස්තර කරන්න පුලුවන් බුධුවරයෙකුටම පමනයි. ඒනිසා ඒවගේ තැන්වලදි මග ඈරලා යන එක තමයි කරන්ඩ තියෙන්නෙ. (රණසිංහ තමයි. උඹත් බේරෙයි ඌත් බේරෙයි)
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    උඹලා 'අපාය' කියලා තැනක් තියෙනවා කියලා විශ්වාස කරනවද බන්? :nerd:

    බුද්ධ දර්ශණය කියන එක මචං ථර්කයටවත් විද්‍යාවටවත් ගෝචරවෙන දෙයක් නෙමෙයි. ඒක ප්‍රඤාවෙන් පටන් අරගෙන ශ්‍රද්ධාවෙන් කෙළවර වෙන්ඩ ඕන දෙයක්. ඒක නිසා ඔය මිත්‍යාදුෂ්ඨික බලු වලිග එක්ක ඕන නැති කථා වලට නොගිහින් ඉදපන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Originally Posted by homoelectronics
    ***මම මිනිහෙක්ව මරනවා මගේ චේතනාව මේ මිනිහා නිසා මැරෙන්න ඉන්න ජීවිත දහස් ගනනක් බේරගන්න නම් මට පවක් සිද්ද වෙන්නේ නෑ..

    මේක නං වැරදි අර්ථ කතනයක්. කවර හේතුවක් නිසාවත් ප්‍රාණඝාතය කරන්නේ නම් අකුසලය අනිවාර්යෙන් සිදුවෙනවා.
    නමුත් බලවත් කුසලයක් නිසා .
    අහෝසි වෙන්න පුළුවන්, හෝ සම්පූරණ විපාක නොදී තියෙන්න පුළුවන්. අංගුලිමාල රහතන් වහසේටත් මෙලොව වශයෙන් විපාක ලැබුනට පරලොව වශයෙන් විපාක ලැබුනේ නෑ බලවත් අරහත් මාර්ග පල කුසලය නිසා.

    මචං, කෙනෙකුගෙ ඊලඟ භවය අපායද, මිනිස් ලෝකෙද එහෙමත් නැත්නම් දෙව්ලෝකෙද කියන එක තීරණය වෙන්නෙ මරෙන මොහෙතෙ පහලවෙන චිත්තය මතයි (චුති සිත) ඒකට අපි කොච්චර අකුසල කර්ම කරලා තියනවාද කොච්චර කුසල කර්ම කරලා තියෙනවාද කියන එක වැදගත් වෙන්නෙ නැහැ. ඒක තමයි අර පටිච්ච සමුප්පාදයෙදි උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ. දුටුගැමුණු රජ්ජුරුවො කුසල් හා සමානව අකුසලුත් කරලා තිබුනා. නමුත් කරපු හැම පිනක් කුසලයක්ම පින් පොතක ලියලා තිබුනා. එතකොට රජ්ජුරුවන්ගෙ මරණ මංචකයෙදි ඒ පිංපොත කියෙවලා රජ්ජුරුවන්ට තේරුම් කරලා මතක් කරලාදුන්නා එයාකරපු පින්කම්වල දිග පළල. එතනදි එහෙම කරලා තමයි රජ්ජුරුවන්ගෙ භවය සකස්කරලා දුන්නෙ. ඒකයි රජතුමා අපාගත උනේනැත්තෙ. නැත්නම් ඔන්ද ස්පොට් රජ්ජුරුවො අපායට යන්ඩ ටිකට් එක අරන් තිබ්බෙ. මෙතනදි ගන්න පුලුවන් අනිත් හොදම උදාහරනෙ තමයි මල්ලිකා බිසවගෙ අපාගතවීම. ඉතාමත් බලසම්පන්න අසිදිසි ධානය දීලත් අන්තිමේදි තමන් කරපු කාමයේවරදවා හැසිරීමක් උපාදානය කරගෙන දවස් කීපයකට අපාගත උනා.

    අනික මචං උබගෙ අනිත් කාරනේ, මිනිස්සු කීපදෙනෙකුගෙ ජීවිත බේරගන්න තව මිහිහෙක්ව මරනවා කියන එක පැහැදිලි අකුසලයක්. පනතියන මිනිහෙක් උඹලාව මරන්න දුවගෙන එනවා කියලා පේනවා. (පන තියෙන සතෙක් බව දැනීම) අර මිනිහාව මරලා මේ මිනිස්සුන්ව බේරගන්ඩ ඕනෙ කියලා උඹට හිතෙනවා (මරණ චේථනාව පහලවීම). උඹ පොල්ලක් හරි පිහියක් හරි අරගෙන අරමනුස්සයට ගහලා (මැරීමට උපායක් යෙදීම), මිනිහා මැරුනා කියලා ප්‍රක්ත්‍යක්ෂ කරගන්නවා (උපාය නිසා මරණයට පත්වීම සහ මැරුනු බව ප්‍රක්ත්‍යක්ෂ කරගැනීම). ඉතින් කොහොමද පවක් සිද්ද නොවෙන්නෙ. ඒක ගානට පැත්තකට වෙලා බලන් ඉදලා වෙලාව සෙට් වෙච්ච ගමන් (කල්ප ගණනකට පස්සෙ හරි) විපාක දෙනවා. ඒක කවදා කොතැනකදිද කියලා විස්තර කරන්න පුලුවන් බුධුවරයෙකුටම පමනයි. ඒනිසා ඒවගේ තැන්වලදි මග ඈරලා යන එක තමයි කරන්ඩ තියෙන්නෙ. (රණසිංහ තමයි. උඹත් බේරෙයි ඌත් බේරෙයි)

    චුති චිත්තයට අනුව බවය සකස්වෙන්න පුලුවන්.. නමුත් මතක තියාගන්න ඕන දේ කුසල් - පින් තිබෙන කෙනෙක් දුගතියකට ගියත් එතනින් ඉක්මනින් මිදිලා සුගතියකට එනවා..
    බව්ද්දයෙක් නම් දසමහ කුසල් කරගන්න කියන්නේ ඒකයි..
    අනික රජකෙනෙක් කලයුතු කොටසක් තියෙනවා.. ඒ දේ පවක් වුනත් කලයුතුයි..

    දෙවෙනි කාරනයේදි අකුසලයක් වුනත් එහි ප්‍රබලත්වය අඩුයි.. යහපත් චේතනාවක් හිතේ තියන් කලේ..
    මතක තියාගන්න ඕන දේ මේ ලොකේ අටලෝ දහමින් පවතින්නේ.. හොද විතරක් නෑ..
    යම් අවස්තා වලදි හොදක් කිරීමට නරකක් කරන්න වෙනවා..
    සරලව කිව්වොත් හමුදාවක්, නීතියක් නැත්තන් මේ ලෝකේ පැවැත්මක් නෑ..
    නීතියෙන් මරන දඩුවම ලබාදෙන නඩුකාරයත් එහෙම බැලුවොත් මිනීමරුවෙක්..
    ත්‍රස්තවාදියෙක්ව මරන හමුදා සෙබලත් මිනීමරුවෙක්..
    චේතනාවයි ඔතනදි වැදගත්.. රට ජාතිය ආගම ආරක්ශා කරන්න ඉදිරියටත් මීනිසුන්ව මරයි..
    එහෙමනම් දොස්තරලට වුර්තිය කරන්න වෙන්නේ නෑ..

    ගැබුරු කරුනු සරලව තේරුම් ගන්න එපා..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඇමරිකාවේ ජපානේ චයිනා ඇතුලු බොහොමයක් රටවල මිනිස්සු දුක කියන දේ දන්නේ වත් නැහැ සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ දිවියලොක වගේ
    දන්න දෙයක් කතා කරපං. ලංකාවෙ කම්මැලි කමට ඉන්න හුගක් උන්ට වඩා සෑහෙන්ට කටු කන අය ඉන්නව ඒ රටවල. අපායක් කියල දෙයක් නෑ තමා මිථ්‍යා දෘෂ්ටිකයි කිව්වට තියනව කියල. බටහිර රටවල් ඒ අතින් කොච්චර දියුණුද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මේකට උත්තරයක් කොටන්න ගියොත් ගොඩක් වෙලා කොටන්න වෙනවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    අපේ පොලව (පෘතුවිය) එක්තරා අපායක නමයිද ද? මීට හපන් ලෝක නැතිවේ ද ? එක එක ජීවින් පොලව ඉදන්ම විවිද දුක් විදෙන්නේ නැ ද ?

    උඹලා 'අපාය' කියලා තැනක් තියෙනවා කියලා විශ්වාස කරනවද බන්? :nerd: