ඒක තිබුණෙ නාවින්න ආපිකෝ හෙඩ් ඔෆිස් එකේ
මට මතක විදියට සතියක්ද දෙකක්ද මංද ලොකු පුහුණුවක් දුන්න අපිට හැමදාම
ඒක නිකං හරියට නායකත්ව පුහුණුවක් වගේ..
ඒ දවස්වල මම මාර විදියට OCD නිසා අවුලෙන් හිටියෙ..
මේ පුහුණුව නිසා ඒක පාලනය කරගන්නත් ගැම්මක් ආව මට

හැබැයි දැං ගොඩක් කල් බං