අපිකෝ එකේ වැඩට යන්න කලින් දුන්න පුහුණුව

AnuradhaRa

Well-known member
  • ඒක තිබුණෙ නාවින්න ආපිකෝ හෙඩ් ඔෆිස් එකේ
    මට මතක විදියට සතියක්ද දෙකක්ද මංද ලොකු පුහුණුවක් දුන්න අපිට හැමදාම
    ඒක නිකං හරියට නායකත්ව පුහුණුවක් වගේ..

    ඒ දවස්වල මම මාර විදියට OCD නිසා අවුලෙන් හිටියෙ..
    මේ පුහුණුව නිසා ඒක පාලනය කරගන්නත් ගැම්මක් ආව මට :love:
     
    • Like
    Reactions: Jack London

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    ඒක තිබුණෙ නාවින්න ආපිකෝ හෙඩ් ඔෆිස් එකේ
    මට මතක විදියට සතියක්ද දෙකක්ද මංද ලොකු පුහුණුවක් දුන්න අපිට හැමදාම
    ඒක නිකං හරියට නායකත්ව පුහුණුවක් වගේ..

    ඒ දවස්වල මම මාර විදියට OCD නිසා අවුලෙන් හිටියෙ..
    මේ පුහුණුව නිසා ඒක පාලනය කරගන්නත් ගැම්මක් ආව මට :love:
    uba marketing team ekeda ?
     
    • Like
    Reactions: AnuradhaRa