සිංහල බෞද්ධ සමාජයක් තුල දෙමල සහ මුස්ලිම් අය සුරක්ෂිතයි. ඒත් දෙමළ පාලනයක් තුල හෝ මුස්ලිම් පාලනයක් තුල සිංහල බෞද්ධයා සුරක්ෂිත නෑ බන්. ඔන්න ඕක නිසා තමයි අපි කියන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් විදියට ඉදිරියටත් තියා ගන්න ඕනේ කියලා. ඒක හැමෝටම හොඳයි.
ඔය පර දෙමලු උතුරේ ස්වයං පාලන අයිතිය ඉල්ලන්නේ උන්ට මොන අඩුවක් තියෙන නිසාද කියහන්කෝ. ලංකාවේ ලොකුම business කාරයෝ, ඇමතිලා, දොස්තරලා ඉංජිනේරුවෝ හැම අන්ශේකම පොරවල් වෙලා ඉන්නවා දෙමල මිනිස්සු. ලංකාව පුරාම විසිරිලා ඉන්නවා. උන්ට වෙනම කොටසක් ඕනේ නම් මෙහෙ එක දෙමලෙක්වත් ඉන්නේ නැතුව එහාටම යන්න කිව්වා නම් හරි.
සිංහලු රැක ගන්න ඕනි නම් ළමයි හදන්න ඕනි.
එක්කෝ එක ළමයෙක් හදල නිකන් ඉන්නවා..
ළමයින්ට කන්න දෙන්න සල්ලි නැහැ කියයි...
ඉස්කෝල වලට දාන්න මහන්සි වෙන්න ඕනි කියයි...
ළමයි හදන් නැතුව මොන ලබ්බ කරත් වැඩක් තියේයැ....
කොන්ඩම් දාගෙන සුක සුක ඉන්න විතරයි අපේ උන්ට ඕනි...
එක්කෝ නාකි වෙලා බඳින්නේ...
නැත්නම් බුටක් කාල ජිවිතේට බදින් නැහැ කියයි...
ඕව ඔහොම වෙලා කොහොමද බන් ජාතියක් රැකෙන්නේ...
ගොඩක් දුරට වෙන්න පුළුවන් මොකද ගොඩක් දැන් මුස්ලිම් කියන රටවල ඉතිහාසය ඔය වගේ තමයි....
උදා:- මලයාසියාව , ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, පකිස්ථානය
මේ මම පහතින් කියන කතාවේ සත්‍ය තාවය මම දන්නේ නැහැ නමුත් මෙහෙම දෙයක් අහලා තියනවා..
මුළු ලෝකෙන්ම අන්තිමට බුදු දහම අදහන රට වෙන්නේ ශ්‍රී ලංකාවලු.
Aniwaryenma oka thamai wenne thawa 25-30y yaddi..godak ayata hithata amaru Wei..me rate aga nagaraya allagena inne muslimwaru..wyapara bohomayak thiyenne unge ekadikariya yatathe wage..Hama paththenma idiriyata enawa..issara muslim ganu lamaita wadiya ugannanne na..Dan library,tuition class ekak gawa hitiyoth 500% Muslim kello..katawath dos kiyala wadak na..mewa ape jathiyema waradi ithin..

සිරාවට මචන්...උන් උන්ගෙ ජාතීන් ගැන කතා කරනකොට සේරම කියන්නෙ ඒක උන්ගෙ අයිතිවාසිකම කියලා..ඒත් සිංහල එකෙක් පොඩ්ඩක් කට ඇරපු ගමන් සේරම කෑ ගහන්නෙ ජාතිවාදය කියලා...
මේටික තියෙනකම් අපේ එවුන්ට යන කලදසාව ගැන මන් නම් දන්නව...
මනුස්සකම නැති එක...
කලගුණ නොදත්කම...
ඉක්මනට ඕනෙම දෙයක් අමතක වීම....

Ow bn![]()
සිංහල අපි උනන්දු නුනොත් ඉතින් අපට අබ සරණ තමයි....
මමත් ඔයා කතාව අහල තියනවා. හැබැයි ඒ ලෝක විනාශේ වෙනකොට.
අන්තිමේට මේ ලෝකෙට ආගමක් කියල ඉතුරු වෙන්නේ බුද්ධගා විතරලු. හැබැයි ඒ වෙනකොට හාමුදුරුවෝ කියල කට්ටියක් නෑලු. ඒ කාලේ වෙනකොට හාමුදුරුවෝ කියන්නේ කහ පාට නුලක් ඇඟේ බැදන් ඉන්න කට්ටියකටලු.
මේටික තියෙනකම් අපේ එවුන්ට යන කලදසාව ගැන මන් නම් දන්නව...
මනුස්සකම නැති එක...
කලගුණ නොදත්කම...
ඉක්මනට ඕනෙම දෙයක් අමතක වීම....
Kee gahala Mara gaththta wedak thiyenwada ban ape sinhala 90 inne modayo unge mole heduwe neththnam Muslim in kohomath lankaawa allanawa strategically.
Sinhala in salli hammba karala ewain issara gaththa naya gewanawa, Muslim un aluth businesses patan gannawa, lamainwa ugannanna rata yawanawa, etc.
Oya anti kenek ban.
kohoma wunath eyage kathawa aththa.



මචන්ලා මට මේක කියන්න හිතුනෙ \[/B]මේ යන විදිහට අපේ රටටත් මේ සෙතේම වෙයිද බන්....ඇයි අපේ යක්කුන්ට මේවා තේරෙන්නෙ නැත්තෙ....
මෙහෙම ගියොත් අපිටත් ඔය ටික තමා වෙන්නේ...





සිංහල ජාතියේ දියුණුව වෙනුවෙන් කතා කරන්න ,
අනුන්ගේ වැරදි හොයා හොයා හිනා වේවි ඉන්නේ නැතුව පුළුවන් නං වචනෙකින් හරි සිංහල රට බේරගන්න වැඩ කරන්න 
මේ ත්‍රෙඩ් එක කියෙව්වම අපේ මිනිස්සුන්ගේ හිතේ ඇති වෙන්නේ බයක් ?
මට අහන්න තියෙන්නේ එක ප්රශ්නයයි ? ඇයි බය වෙන්නේ ?
ජාතියක් හැටියට කොන්ද කෙලින් තියන් ඉන්න බැරි හින්දද ?
එහෙනං බය වහ ගන්න අනුන්ට බැන බැන ඉන්නැතුව අපි කොන්ද කෙලින් තියාගෙන ඉන්න පටන් ගත්ත නං හරි නේද ?![]()



බුරුම ආණ්ඩුව විරාතු හිමියන්ට හිස නමයි!
බුරුම රජය පසුගියදා සම්මත කළ විශේෂ පනත් කිහිපයක් පිළිබඳව බටහිර ලෝකයේ මානව හිමිකම් සංවිධානවල ප්රමුඛ අවධානය යොමුවිය. 89% ක් බෞද්ධයන් වෙසෙන බුරුම දේශය එරට බහුතර ආගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නාවූ ක්‍රියාමාර්ග මෙරට බෞද්ධයන්ගේද සතුටට හේතුවනු ඇත. වර්තමාන යහපාලකයන් බොදු බල සේනාවට පහර දුන්නද බුරුමයේ ආණ්ඩුව අශ්වින් විරාතු හිමියන්ටද කන්දෙන බව ඉහතින් සඳහන් කළ පනත් සම්මතවීම මගින් අපට පැහැදිලි විය. බුරුම රජය සම්මත කළ එක් වැදගත් පනතකින් කියවුණේ එරට කාන්තාවන් තමන්ගේ ආගමෙන් පිට වෙනත් ආගමිකයෙක් සමඟ විවාහ වන්නේ නම් එය නැවැත්වීම සඳහා රජයට බලයක් ඇති බවයි. යම් බෞද්ධ කාන්තාවක් අන්යාගමිකයෙක් හා විවාහ වන්නේ නම් ඒ ගැන රජය දැනුවත් කළ යුතු අතර ඒ සම්බන්ධව ඇගේ ඥතීන්ගෙන් හෝ අන් කවරකු විසින් හෝ විරෝධයක් පළකළ හොත් එම විවාහය අවලංගු කිරීමේ බලය රජය සතු වේ. මේ නීතිය බුරුම පාර්ලිමේන්තුවේදී සම්මතවීම ගැන ආසියානු මානව හිමිකම් සංවිධාන භීතියට පත්ව ඇත. මෙහි නියෝජ්‍ය අධ්යක්ෂ ෆාල් රොබර්ට් නමැත්තා ප්‍රකාශ කර ඇත්තේ මෙය සම්මත කර ඇත්තේ බුරුම බෞද්ධ කාන්තාවන් සුළු ජාතිකයන් හා විවාහවීම අඩපණ කිරීමට බවයි. ඊනියා මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අනුව නම් මෙය භයානක නීතියකි. නමුත් බුරුම ජනාධිපති කේන් සේන්ට නම් එරට ථෙරවාදි බෞද්ධයන් ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි උවමනාවක් ඇති බව ඉකුත් ජුලි මාසයේදී සම්මත කරනු ලැබූ මේ පනත අනුව පෙනී යයි. මුස්ලිම් ජාතිකයන් බෞද්ධ කාන්තාවන් බිලිගන්නා බව නිරන්තරයෙන්ම චෝදනා නැගුවේ අශ්වින් විරාතු හිමියන්ය. උන්වහන්සේ ප්‍රකට කළ මතය දැන් ජයග්‍රහණය කර ඇත. නිර්පාක්ෂිකව බෞද්ධකම වෙනුවෙන්ම පමණක් කැපව ක්‍රියාකළ අශ්වින් විරාතු හිමියන්ගෙන් අපේ බොදුබල සේනාවද නැවත නැවතත් පාඩම් උගත යුතුය. මන්ද "නාගයාගෙන්" ඡන්දය ඉල්ලා බොදු බල සේනාව තමන්ගේ ප්‍රතිරූපයට විශාල හානියක් කරගත් බව කනගාටුවෙන් වුවද සටහන් කළ යුතුය. එය එක් අතකින් දේශපාලන අත්හදා බැලීමකි. එහෙත් ජාතික සංවාද ඇමැති මනෝ ගනේෂන් බොදුබල සේනාව මළකුණක් ලෙස හඳුන්වාදීමට එඩිතර වූයේ මේ ඡන්ද ප්‍රතිඵලය නිසාය.
නැවත බුරුමයට යා යුතුය. ජනපති කේන් සේන්ගේ රජය ඉකුත් ජුලි මාසයේදී සම්මත කළ තවත් නීතියක් වූයේ උපත් පාලනය පිළිබඳ නීතිරීති පැනවීමය. මෙම නව පනත අනුව අදාළ පළාතේ රජයේ ප්‍රධානීන්ට ජනගහන පාලනය සම්බන්ධව නියෝග ලබාදිය හැක. සෑම මවක්ම දරු උපතකට පසුව මාස 36 ක කාලයක් යනතුරු තවත් දරුවකු බිහිකිරීම තහනම්ය. මේ පනත් දෙක පිළිබඳ අදහස් දක්වන බටහිර මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරන්නේ බුරුම ආණ්ඩුව ගින්දරත් සමඟ සෙල්ලම් කරන බවය. එහෙත් මේ පනත්වලට එරෙහිව කිසිම බුරුම සංවිධානයක් උද්ඝෝෂණ කළ බව හෝ පෙළපාලි ගිය බව නම් අප දුටුවේ නැත.
ප්‍රංශ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අශ්වින් විරාතු හිමියන් මෙම නව පනත් සම්බන්ධව අදහස් දක්වා ඇත. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මේ පනත් සම්මතවීම බෞද්ධයන්ගේ ජයග්‍රහණයක් බවය. කවරක් නමුත් ප්‍රංශ පුවත් සේවය චිරාතු හිමියන්ව හඳුන්වා ඇත්තේ අතිශය දරුණු පුද්ගලයෙක් ලෙසය. මෙය සියලු බටහිර මාධ්‍යයන්ට පොදු කරුණකි. උන්වහන්සේ බෞද්ධ අයිතීන් වෙනුවෙන් කතා කිරීම බටහිර මාධ්‍යයන්ට වහකදුරු මෙනි. විරාතු හිමියන්ගේ ෙµaස්බුක් පිටුවේ සාමාජිකයන් ප්‍රමාණය අනූඑක්දහස ඉක්මවයි. ඒ පිටුව හරහා උන්වහන්සේ ප්‍රකට කරනුයේ බෞද්ධයන්ට ඇති අභියෝග පිළිබඳවය. නමුත් බටහිර මාධ්‍යයන්ට මේ 47 වියෑති බෞද්ධ භික්ෂුව අබුබකර් බැග්ඩෑඩිටත් වඩා දරුණු ලෙස පෙනීම සැබවින්ම පුදුම සහගතය. එහෙත් බුරුමයට අවශ්‍ය වෙනස විරාතු හිමියන්ගේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය හරහා ඉටුවී ඇති බව නම් සටහන් කළ යුතුය. මෙය ශ්‍රී ලංකාවේ ජාතිකවාදීන්ටද හොඳ ආදර්ශයක් සපයන්නකි.
අශ්වින් විරාතු හිමියෝ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ ලංකාවට පැමිණ බොදුබල සේනාවේ මහ සමුළුවටද සහභාගි විය. මෙරට වහාබ්වාදී ලේඛකයන්ට උන්වහන්සේගේ ලංකා ගමන බරපතළ හිසරදයක් විය. සමහර විකල්ප මාධ්‍යකරුවන්ට විරාතු හිමියන් මස්මරන්නෙක් විය. මුස්ලිම් අන්තවාදී බලවේග බරපතල විරෝධතා දක්වද්දී විරාතු හිමියන්ට රාජපක්ෂ පාලනය මගින් මෙරටට පැමිණීමට වීසා ලබාදීම ගැන අප අගය කළ යුතුය. මන්ද උන්වහන්සේගේ පැමිණීම හරහා මෙරට ආගමික සහජීවනයට හානියක් සිදුවූයේ නැත. එසේම බුරුම ථෙරවාදි භික්ෂුවකට ලංකාවට පැමිණීමට මෙරට මුස්ලිම් කවුන්සිලයෙන් අවසර ගන්නට සිදුවුණි නම් එය සමස්ත බෞද්ධයන්ටම නිග්රහයකි. වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේ නම් විරාතු හිමියන්ට ලංකාවට පැමිණීමට කිසිදිනක වීසා නොලැබෙන බව නම් සහතිකය. වෙනසක අපමණ අගය දැනෙනු ඇත්තේ එවිටය.
විරාතු හිමියන්ගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට බුරුම ජනාධිපති හෝ විපක්ෂ නායිකා අවුන්සාන් සුකී එරෙහි වූයේ නැත. නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ අවුන්සාන් සුකී රොහින්ගා හා මුස්ලිම්වරුන් ගැන කිසිවක් කතා නොකිරීම ගැන බටහිර මාධ්‍ය පුදුම වෙති.
එහෙත් සුකී කිසිවිටක අශ්වින් විරාතු හිමියන් විවේචනය කර නැත. විරාතු හිමියන් විවේචනය කළා නම් ඇයට බුරුමයේ දේශපාලනය අතහැර බ්‍රිතාන්‍යයට යන්නට වන බව නම් පැහැදිලිය. ඒ අනුව විරාතු හිමියන්ගේ බලපරාක්‍රමය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලැබේ. කෙසේ නමුත් විරාතු හිමියන් තමන්ගේ ආගමික ව්‍යාපාරය හරහා බෞද්ධ ලෝකයටම වැදගත් පණිවුඩයක් හා ආදර්ශයක් ලබාදී ඇත. එයින් මෙරට සිංහල බෞද්ධයන්ද වඩා හොඳ පාඩමක් උගත යුතුය.