අපිට අපේ ජෙප්පා ඉන්නවා ! නාමල්ට තරුණයෙකුගෙන් විරෝධයක් !

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ජෙප්පො ඔක්කොම එකවගෙ සියල්ල කටින්,,
    මොලේ නිකන් ඔලුව පාළුවට තියනව විතරයි.... :ROFLMAO:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,510
    113
    ow oka aye janadipathi unot arinne kaluwonta hena gahuwa wage une mokadda kiyala hita gannawat bari wenna
    waradi wada / wanchawal horakam/ dushana kapparak karalat gammen yana hati balapan.
    lapaya hareddi mu gema gahay wage
    අපෙ නාමල් සර්ට අනම් මනම් කියන්න එපා, ඇට දෙක තලනවා ගලක් උඩ තියලා
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,948
    2,562
    113
    colombo
    ලංකාවේ IQ එක ලඟදි වැඩි වෙලා ද?
    ලංකාවේ ජනාධිපති වෙන්නේ හැම වෙලේම පාවෙන චන්දෙ බරට බන්
    කවදාවත් පාවෙන චන්ද නාමල් ට යන්නේ නෑ
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,046
    1,731
    113
    London, United Kingdom
    "උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්"

    ඉස්සර කෙල්ලන්ට වලි දාගෙන අනිත් එකාට ගහන්න ගියාම කියන පොදු උදාන වාක්‍යය :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    ජෙබයි ටික දැන් කොන්ෆුස් වෙලා ඉන්නේ
    කොටාට හුරේ දාන්නද? පොඩි මයිනවා උස්සනවද කියලා
     
    • Haha
    Reactions: max_pain