අපිට අමතක වෙච්ච දේවල්.....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අපිට අමතක වෙච්ච දේවල්.....

    අද අහන්බෙන් නයෙක් එක්ක නටන ගැනියෙක්ගේ වීඩියෝ එකක් දැක්කා.... උඹලට මතකද මෙහෙ නයිට් ක්ලබ් එකකත් එහෙම එක්කෙනෙක් හිටියා... :P

    අහ් ... තව ලංකාවේ යුද්දයක් තිබ්බ කියලත් ලා මතකයක් තියෙනවා.... :D
    ඒ කාලේ කොළඹ බෝම්බ පිපුරුවද කොහෙද......
     
    • Like
    Reactions: SuperX

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහරුන්ට කොන්දක් තියෙනවා කියලත් මතක නෑ..
    උඹට ඒක මතකයිනේ:eek:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    උබ මගුලක් කියනවා හිටං මේ රටේ ජනාධිපති කියල පොරටම මතක නෑ..... ඉතින් තව මොන කතාද