අපිට ඉස්කෝලේ උගන්නපු නැති ලෝක සිතියම 13+

blue_in_rio

Well-known member
  • පොඩ්ඩක් හිතලා බලපන්,ලෝකේ අනිත් ප්‍රදේශවලට වඩා, වැඩිපුරම මිනිස්සු ඉන්නේ හොඳ නැහැයි කියන කලාපේ.ඇයි මෙහෙම වෙන්න හේතුව.මම කියන්නම්, ඒ මේකේ තියෙන හැමදේම 100% නිවැරදි නොවන නිසා.( සම්පත් වැරදියට වටහාගන්න එපා, උබට මුකුත් කිව්වා නෙමෙයි මම ) :confused::confused: