අපිට ජීවිතේ නැති උන දේ

ජීවිතේ ලැබුනු දේ

  • ආසන්නව 100%ම හැමදේම ලැබුනා

    Votes: 22 11.0%
  • ආසන්නව 75% වගේ ලැබුනා 25% වගේ නැතිඋනා

    Votes: 59 29.5%
  • ආසන්නව 50% වගේ ලැබුනා 50% වගේ නැතිඋනා

    Votes: 76 38.0%
  • ආසන්නව 25% වගේ ලැබුනා 75%වගේ නැතිඋනා

    Votes: 39 19.5%
  • ආසන්නව හැමදේම වගේ නැතිඋනා

    Votes: 4 2.0%

  • Total voters
    200
  • Poll closed .

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මටත් 50%ක් වගේ ලැබුන.50%ක් වගේ නැති වුනා.

    ම්ට ලබාගන්න පුලුවන් දේවල් මගෙ උවමනාවක් නොමැති කම නිසා තමයි ගොඩක් වෙලාවට මට නැති වෙලා තියෙන්නෙ.
    මම බලාපොරොත්තු නොවුන දේවලුත් සමහර වෙලාවට මට ලැබෙනව...
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    25% වගේ ලැබුනා 75%වගේ නැතිඋනා

    mama inna society eke mage yaluwo relationsla ekka gaththama mama hama de athinma passen inne.. mama podi kale idala kawadawath fancy dewal wish kale naha.. salli, cars, to be an engineer/doctor.. ee wage dreams mata thibune naha..
    mata one une anith aya wage sathutin inna.. eyala sathutin karana dewal karanna..
    eth mata godak dewal nathi una.. eye ekak nathi una.. anith eye eketh penuma adu una.. (lagadi) dath nathi una (danno danithi :P)
    gedara thibuna vehicles, salli serama nathi una (recently)
    eth ithin 'at least i'm alive' ne kiyala hithala innawa.. :rolleyes::rolleyes:

    මෙලොව අප දකින සියල්ල අනිත්‍ය වේ

    එල කොල්ලෙක්නෙහ්..

    If you don't get what you want you suffer

    If you get what you don't want you suffer

    Even when you get exactly what you want you still suffer
    because you can't hold on it forever​

    Never lose a hope bro better days are coming :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමයි, හැම මිනිහම දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ නෑ ජීවිතේ දිනුවා කියන්න. ආර්ය අශ්ථාංගික මාර්ගයට අනුව ජීවත් වෙයල්ලා. ධනවත් වෙන්න ඒක හොද හේතුවක් වෙනවා

    ලගදිම ත්‍රෙඩ් එකක් දාමු.තව කට්ටිය විස්තර කියමු බලන්න
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට මේකේ වෝට් කරේ නම් 75%ක් ලැබුන කියල..ඒ වුනාට මට 90%ක් විතර අවශ්‍ය දේවල් ලැබිල තියෙනවා...ඇත්තම කියනවා නම් එහෙම කිසිම දෙයක් "මෙහෙම දෙයක් මට ලැබුණානම් හොඳයි" කියල හිත හිත ලත වේවි ඉඳල නැහැ මම...ලැබෙන්නේ නැත්තන් ලද දෙයින් සතුටු වෙලා ඉන්නවා..

    එහෙමයි කියලම නිතරම හරියටම හිතාගෙන හිටිය කිව්වොත් එක බොරුවක් වෙනවා...මට ඒ දවස්වල තිබුන Computer eke එච්චර හොඳ Games ගහන්න බහ...කොටින්ම කිව්වොත් මම තාම ගොඩක් ගේම්ස් ගහලම නැහැ...ඒ දවස්වල ඉතින් හොඳ කම්පියුටර් එකක් තිබුන නම් හොඳයි කියල හිතිලා තියෙනවා...එත් ඉතින් ඒවා අමතක කරලා ගණන් ගන්නේ නැතුව ඉන්නවා...ඒ වගේ දේවල් වලිනුත් වැඩක් නැහැ කියල දැන් තමයි තේරෙන්නේ....බොරු දේවල්...

    මම කැමති මාව තේරුම් ගන්න පුළුවන් ගොඩාක් හොඳ කෙල්ලෙකුත් මට ලැබිල තියෙනවා...ඉගෙන ගන්න පුළුවන් සාමාන්‍ය මට්ටමේ හැකියාවකුත් මට තියෙනවා...තනියෙන් වැඩක් කරගන්න තරම් හැකියාවක් තියෙනවා...හොඳ අම්මා කෙනෙක් වගේම හොඳ තාත්තා කෙනෙක් ඉන්නවා...හොඳ අයියා කෙනෙකුයි අක්ක කෙනෙකුයිත් ඉන්නවා...

    එක එක කාලවලදී (ලගදි) මානසික වශයෙන් ලොකු දුකක් එහෙම තිබුන..එත් ඒවා කාලයත් එක්ක හරියයි..ඒ වගේම තව තව පොඩි පොඩි දේවල් ඇත අරියහම 90%ක් විතර මට ඕනේ දේවල් මට ලැබිල තියෙනවා...

    මට එහෙම 90% ක් ලැබිල තියෙනවා කියල බයක් නැතුව කියන්න පුළුවන් මගේ ජීවිතේ එහෙම විශේෂ බලාපොරොත්තු තිබුනේ නැති නිසා...ගොඩක් දේවල් හොඳින් සිද්ද වුනා...මට තාම වයස 19...තව ඉස්සරහට ජීවිතේ ගොඩක් තියෙනවා...එන විදියට සතුටින් ජීවත් වෙනවා...

    මම නම් කියන්නේ නොලැබුන දේවල් ගැන හිත හිත ලතවෙවී ඉන්නේ නැතිව පුළුවන් තරම් ඉස්සරහ ගැන හිතල සුභවාදීව වැඩ කරන්න කියලයි...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රත්තරං;16064240 said:
    මෙහෙමයි, හැම මිනිහම දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ නෑ ජීවිතේ දිනුවා කියන්න. ආර්ය අශ්ථාංගික මාර්ගයට අනුව ජීවත් වෙයල්ලා. ධනවත් වෙන්න ඒක හොද හේතුවක් වෙනවා

    ලගදිම ත්‍රෙඩ් එකක් දාමු.තව කට්ටිය විස්තර කියමු බලන්න

    ඔව්. අර ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කිව්වා වගේ හැම කෙනාටම අයිති දෙයක් ඇති.
    අපේ සමාජයේ සාර්ථකත්වයට තියෙන සාමාන්‍ය මිම්ම තමයි හොඳ ඉස්කෝලෙක ඉගෙන ගෙන, උසස් පෙල කරලා, විශ්ව විද්‍යාලයේ ගිහිල්ලා, දොස්තරෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙලා etc etc etc ....

    පොඩි කාලෙ ඉඳලම ළමයින්ට දෙන target එක තමයි ඒ. ඒ වගේ දෙයක් වෙනස් කරන එක ටිකක් අමාරුයි නේද ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජීවිතේ 100 % ක් වගේ ආසන්න ලෙස දේවල් ලැබී ඇත. මට ඉර අල්ලන්න හඳ අල්ලන්න වගේ ලොකු බලා පොරොත්තු තිබ්බේ නැහැ. තිබිලත් නැහැ.කරන දේ හරියට කලා. සමහර දේවල් නැති උනත් එයිට වඩා හොඳ දේවල් ලැබිලා තියෙන නිසා ජීවිතේ ගොඩක් දුරට සම්පූර්ණයි මේ තාක් දුරට.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Niyamai raththaran ayye!!
    Elakiri thread ekak damu....

    Mage life eke nam mata me dakwa hama dema labila thiyenawa. Kisi aduwak wela na.
    Hoda adayapanayak thiyenawa (BSc) /Adaraya / senahasa / job / car / house... hamadema mata thiyenawa.

    eth me kisi deyak mage agamata anuwa isthira na.
    ithin future eka gana hithamin mama mage life eka plan karanawa.
    next month mama marry karanna inne(Vagakim godak). mata hoda girl kenek labila innawa.
    ithin eyath ekka adaren jiwath wenna thamai hithagena inne katawath karadarayak novi.

    Budu saranai!!!

    ..................................................​
     
    Hotel eke wade godada.? Al D Bst Bro. :yes::cool:
     
    :)
    Hema dema thawakalikai kiyana eka nam eththa machan. Gewal dorawal, yana wahana, relations la, adaraya wage dewal eka mohothakin nethiwenna puluwan.
    Oya kisima dekata attach wenne nethuwa hitiya nam hari kiyalai mata hithene
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්. අර ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කිව්වා වගේ හැම කෙනාටම අයිති දෙයක් ඇති.
    අපේ සමාජයේ සාර්ථකත්වයට තියෙන සාමාන්‍ය මිම්ම තමයි හොඳ ඉස්කෝලෙක ඉගෙන ගෙන, උසස් පෙල කරලා, විශ්ව විද්‍යාලයේ ගිහිල්ලා, දොස්තරෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙලා etc etc etc ....

    පොඩි කාලෙ ඉඳලම ළමයින්ට දෙන target එක තමයි ඒ. ඒ වගේ දෙයක් වෙනස් කරන එක ටිකක් අමාරුයි නේද ?

    මමනම් කවදා හරි මගේ ලමයිට කියන්නේ සමාජෙට වදයක් නොවෙන වැඩදායී මිනිස්සුවෙයල්ලා කියලා. එච්චරයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    vdphxz.png

    Niyamai raththaran ayye!!
    Elakiri thread ekak damu....

    Mage life eke nam mata me dakwa hama dema labila thiyenawa. Kisi aduwak wela na.
    Hoda adayapanayak thiyenawa (BSc) /Adaraya / senahasa / job / car / house... hamadema mata thiyenawa.

    eth me kisi deyak mage agamata anuwa isthira na.
    ithin future eka gana hithamin mama mage life eka plan karanawa.
    next month mama marry karanna inne(Vagakim godak). mata hoda girl kenek labila innawa.
    ithin eyath ekka adaren jiwath wenna thamai hithagena inne katawath karadarayak novi.

    Budu saranai!!!

    ..................................................​

    තුනුරුවන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් හැමදේම සාර්තක වෙන්න කියල පතනවා මල්ලී
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රත්තරං;16064604 said:

    තුනුරුවන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් හැමදේම සාර්තක වෙන්න කියල පතනවා මල්ලී

    Bohoma isthuthi raththaran ayye!!

    :)
    Hema dema thawakalikai kiyana eka nam eththa machan. Gewal dorawal, yana wahana, relations la, adaraya wage dewal eka mohothakin nethiwenna puluwan.
    Oya kisima dekata attach wenne nethuwa hitiya nam hari kiyalai mata hithene
    vdphxz.png

    Ow!! api a a stage waladi ewata attach wenawa.
    ita passe tika kalekadi e dewal walin ath wenawa. ekai nature eka.
    kisi deyak isthira na.

    ..................................................​