අපිට නැත්තේ මොනවද...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ai යකෝ මහින්ද මාමා කිවේ අපේ රට ඓශ්චර්යා කරනවා කියලා..... ඔවා තමා ඔය
    මම හිතන්නේ රටේ අගමැති කෙනෙක් පලවෙනි වතාවට පිටරටක ගැනියෙක් ගේ නමක් කියාලා රටක් ප්‍රසිද්ද කල.

    හරිනේ මචං ඒකිට බබා හම්බ උනානේ, අපිටත් දැන් බබා හම්බ වෙලානේ. :yes::yes::yes::yes:
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ඔවුනේ බන් අපේ රටේ ස්ලෝ බ්රෝඩ්බැන්ඩ් ඉන්ටර්නෙට් ලයින් නෑ, ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් නෑ. එලනේ

    kochchara speed da kiwwoth speed wedikamata images pennanneth ne buffer wenneth neee patta speed :P
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    F1 කියන්නේ මචං ෆෝමියුලා වන් කියන එක. ලෝකේ තියන අංක එකේ කාර් රේස් එක. අර සෙන්න පැදල මැරැනේ, ෂුමාකර්ල පන දාගෙන පදින්නේ, ලගදි ඉංදියාවේ එයින් රේස් ට්රැක් එකක් ඕපන් කලා. අපේ පොඩි රජාටත් ඒවා උණ නේ. ඉතිං ලගදිම දායි එකක්.

    DOES-A-FORMULA1-TRACk1.jpg

    f1 එකක් අවොත් නම් සිරා බන්....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම හිතන්නේ අපිට අඩුයි අධිවේගී ලාබදායි අන්තර්ජාල සම්බන්ධතාවයක් .. මේ Slt හොරැ ඈරැණම
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    අපිට නැත්තේ මොනවද.
    අපිට ඇරල යන්න පුලුවන් අධි වේගී පාරවල් තියනව,
    ජාත්‍යන්තර ගුවන් තොටවල් 2 යි. ජාත්‍යන්තර වරායවල් 2 යි, ජාතයන්තර රංග ශාලාවක් විවෘත කලා,
    මේ ලගදි 3ඩී සිනමා ශාලාවකුත් විවෘත කලා, ලගදිම එෆ්1 ට්රැක් එකක් හදනව සිකුරැයි (ඉන්දියාවේ ඕපන් කරපු නිසා)
    මිනිස්සු ඉන්නෙ මාර චූන් එකක.

    උබ මෙතන ලොකු ටෝක් දැම්මට උබත් ඕවල යනවා ඇතිනේ.:rofl:මොකද අපි බලන් ඉන්නවද..:rofl::rofl: