formula one track ekak man hithanne... man aluth me site ekata "bump" kiyanne monada danne kohomada??
ai යකෝ මහින්ද මාමා කිවේ අපේ රට ඓශ්චර්යා කරනවා කියලා..... ඔවා තමා ඔය
මම හිතන්නේ රටේ අගමැති කෙනෙක් පලවෙනි වතාවට පිටරටක ගැනියෙක් ගේ නමක් කියාලා රටක් ප්‍රසිද්ද කල.




aiban ape rate adiwegi internetuth thiyenawa ne![]()
ඔවුනේ බන් අපේ රටේ ස්ලෝ බ්‍රෝඩ්බැන්ඩ් ඉන්ටර්නෙට් ලයින් නෑ, ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් නෑ. එලනේ

මේ සංවර්ධන වේගය වැඩ්ද උබලාට?![]()
අපේ ක්‍රිකට් කණ්ඩායමට
මාස 7කින් පඩි නෑනේ මචෝ....


මොන පිස්සුද. එංගලන්තෙ එංගලන්තෙ.F1 කියන්නේ මචං ෆෝමියුලා වන් කියන එක. ලෝකේ තියන අංක එකේ කාර් රේස් එක. අර සෙන්න පැදල මැරැනේ, ෂුමාකර්ල පන දාගෙන පදින්නේ, ලගදි ඉංදියාවේ එයින් රේස් ට්‍රැක් එකක් ඕපන් කලා. අපේ පොඩි රජාටත් ඒවා උණ නේ. ඉතිං ලගදිම දායි එකක්.
![]()
අපිට නැත්තේ මොනවද.
අපිට ඇරල යන්න පුලුවන් අධි වේගී පාරවල් තියනව,
ජාත්‍යන්තර ගුවන් තොටවල් 2 යි. ජාත්‍යන්තර වරායවල් 2 යි, ජාතයන්තර රංග ශාලාවක් විවෘත කලා,
මේ ලගදි 3ඩී සිනමා ශාලාවකුත් විවෘත කලා, ලගදිම එෆ්1 ට්‍රැක් එකක් හදනව සිකුරැයි (ඉන්දියාවේ ඕපන් කරපු නිසා)
මිනිස්සු ඉන්නෙ මාර චූන් එකක.
මොකද අපි බලන් ඉන්නවද..
