ඔකුන්ගේ චූ පොල්ලට මිරිස් දාල ඇට මිරිකන්න ඕනි...උඹ විතරයි අඩුවට හිටියෙ.
දැන් ඒකත් හරි.. කොපි පේස්ට් හොරු තොපිලා..
![]()


හුටා... උබටත් උනාද ඒ සීන් එක ??
අපේ බිලටත් එක දවසක් එනව මොකක්ද මන්ද මගුලක් දාල 1000 ක්
මාත් කුකුල අතේ අරගෙනම ගිහිල්ල ජාතිය අමතල තමයි බෙරගත්තෙ...
කවදාවත් බිල් ගෙව්වට පස්සෙ මාස 3ක් යනකන් ඒව විසි කරන්න එපා බන්...
අනිව මේ මාසෙ බිල ආවම ගිය මාසෙ බිලත් එක්ක පොඩ්ඩක් බලපන් හෑමදාම...
ඔව් ඔව් මුන් අපි ලොවෙත් දන්නෙ නැති නම්බර් දාල මාට්ටු වෙච්ච ප්රමාණ අපමණයි
එක දවසක් නෙට් හදන්න ආපු එකෙක් කිව්වා සමහර ප්රාදේශීය වශයෙන් පාඩු පියව ගන්න සූක්ෂම දේවල් නොකර ඉන්නෙ නැහැලු ව්යපාපාරික ලක්ෂණ කියල තමයි ඌ
කිව්වේ



