හිනා ගියා නෙවෙයි උන්ගේ හයිය බලපංකො. හෙන ගැහුවත් ආයේ කිසිම දුකක් නෑ.මේවා දැකලා අපිට හිනාගියාට ඇත්තට ඔය වගේ මිනිස්සු ඉන්නවා බන්. අපේ වැඩකරන බාස්ලා ඔක්කොම ඔය මහියන්ගන පොලොන්නරු පැත්තේ උන් බන්, උන් කන්නෙත් ඔහොම තමා. ගොඩක් වෙලාවට බත් එක්ක ජාති 2ක් වගේ තමා උන් කන්නෙ. උන් ඒක කාල යකා වගේ වැඩ. වෙලාවකට හිතෙනවා අපිත් ඒ වගේ පුරුදු උනානම් මොකද කියලා
kiyala wedak ne.හිනා ගියා නෙවෙයි උන්ගේ හයිය බලපංකො. හෙන ගැහුවත් ආයේ කිසිම දුකක් නෑ.
හිනා ගියා නෙවෙයි උන්ගේ හයිය බලපංකො. හෙන ගැහුවත් ආයේ කිසිම දුකක් නෑ.
උන්ගෙ ජීව්තේ expectation පට්ට අඩුයි බන්, උන්ට කන්න බොන්න තිබ්බානම් ඇති. කොටින්ම එදාවෙල ටුවර්ස් දුවන්නෙ. එක අතකට ඒ ජීවිතේ සුපිරි අපි ගෙවන මේ ජිවිතෙට වඩා.kiyala wedak ne.
man me office and gedara prashna walata worry wewee inne. me manussayage prashna walin 1/10 mata ne. eth man me minihata wada worry wenawa(wage)
Api yako body weight ekata 1g protein kala gym gihinuth simenthi kottayak ussane amaruwen..මේවා දැකලා අපිට හිනාගියාට ඇත්තට ඔය වගේ මිනිස්සු ඉන්නවා බන්. අපේ වැඩකරන බාස්ලා ඔක්කොම ඔය මහියන්ගන පොලොන්නරු පැත්තේ උන් බන්, උන් කන්නෙත් ඔහොම තමා. ගොඩක් වෙලාවට බත් එක්ක ජාති 2ක් වගේ තමා උන් කන්නෙ. උන් ඒක කාල යකා වගේ වැඩ. වෙලාවකට හිතෙනවා අපිත් ඒ වගේ පුරුදු උනානම් මොකද කියලා
He/him/hisමේ අන්කල්ගේ gender pronouns මොනාද?
උණු බත් එක්ක කරෝල ටිකක් බැදලා/තල් දාල, ලපටි පොල් ගෙඩියකින් උඹලකඩ යහමින් දාල පොල්සම්බලක් හදල දුන්නම මල් මසුරං.

එකට තොගෙ අත පය හතර හොඳට තිබිල බොරු ලෙඩ කිය කියා මෙතැන මළ ඇන්ඩියාව දැක්කම කණ pupuranna දෙන්න හිතුනු වාර ගනන අනන්තයිඒ මනුස්සය කතා කරන විදිය![]()