අපිට පුරුදු සම්බෝලයි බතුයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,590
    75,479
    113

    මේවා දැකලා අපිට හිනාගියාට ඇත්තට ඔය වගේ මිනිස්සු ඉන්නවා බන්. අපේ වැඩකරන බාස්ලා ඔක්කොම ඔය මහියන්ගන පොලොන්නරු පැත්තේ උන් බන්, උන් කන්නෙත් ඔහොම තමා. ගොඩක් වෙලාවට බත් එක්ක ජාති 2ක් වගේ තමා උන් කන්නෙ. උන් ඒක කාල යකා වගේ වැඩ. වෙලාවකට හිතෙනවා අපිත් ඒ වගේ පුරුදු උනානම් මොකද කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,517
    100,689
    113
    මේවා දැකලා අපිට හිනාගියාට ඇත්තට ඔය වගේ මිනිස්සු ඉන්නවා බන්. අපේ වැඩකරන බාස්ලා ඔක්කොම ඔය මහියන්ගන පොලොන්නරු පැත්තේ උන් බන්, උන් කන්නෙත් ඔහොම තමා. ගොඩක් වෙලාවට බත් එක්ක ජාති 2ක් වගේ තමා උන් කන්නෙ. උන් ඒක කාල යකා වගේ වැඩ. වෙලාවකට හිතෙනවා අපිත් ඒ වගේ පුරුදු උනානම් මොකද කියලා
    හිනා ගියා නෙවෙයි උන්ගේ හයිය බලපංකො. හෙන ගැහුවත් ආයේ කිසිම දුකක් නෑ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,411
    8,767
    113
    හිනා ගියා නෙවෙයි උන්ගේ හයිය බලපංකො. හෙන ගැහුවත් ආයේ කිසිම දුකක් නෑ.
    kiyala wedak ne.

    man me office and gedara prashna walata worry wewee inne. me manussayage prashna walin 1/10 mata ne. eth man me minihata wada worry wenawa(wage)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,590
    75,479
    113
    හිනා ගියා නෙවෙයි උන්ගේ හයිය බලපංකො. හෙන ගැහුවත් ආයේ කිසිම දුකක් නෑ.
    kiyala wedak ne.

    man me office and gedara prashna walata worry wewee inne. me manussayage prashna walin 1/10 mata ne. eth man me minihata wada worry wenawa(wage)
    උන්ගෙ ජීව්තේ expectation පට්ට අඩුයි බන්, උන්ට කන්න බොන්න තිබ්බානම් ඇති. කොටින්ම එදාවෙල ටුවර්ස් දුවන්නෙ. එක අතකට ඒ ජීවිතේ සුපිරි අපි ගෙවන මේ ජිවිතෙට වඩා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    මේකේ තේරුම වෙන දෙයක් උනාට, ලංකාවේ කෑම ගැනමගේ අත්දැකීම.

    පිට රට ඉන්න අපිට අපේ ලංකාවේ කෑම රජ බොජුන් වලටත් වඩා වටිනවා.. ඒක මාරම දෙයක්.
    ඉස්සර ආපු කාලේ පිස්සුවෙන් වගේ පිට රටවල් වල කෑම කෑවේ. ගෝට් චීස්. සැමන් වාගිවු බිෆ් වගේ කට්ටිය කියන දේවල් සෑම කෑමක්ම කාල තියනවා මම උපරිම.. දැන් ඒවා කන්න කිසිම ආසාවක් නෑ.
    දැන් හොයන්නේ ලනක්වේ අපි කාපු දේවල්.. මට නම් ලංකාවේ කෑම තමයි රසම.. වැඩි ගානක් ගෙවල හරි කන්නේ ලංකාවේ විදියට.

    අපි පිට රටවල් වල ගිහින් කොච්ච‍ර ඒ තාලෙට හැදෙන්න හැදුවත් අපේ කම ඉස්මතු වෙනවා. කොච්චර සැප ගත්තත් වැඩක් නෑ..

    ඒ අතින් මේ මිනිස්සු අපේ කම දන්නවා මට වඩා..
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,080
    113
    මේවා දැකලා අපිට හිනාගියාට ඇත්තට ඔය වගේ මිනිස්සු ඉන්නවා බන්. අපේ වැඩකරන බාස්ලා ඔක්කොම ඔය මහියන්ගන පොලොන්නරු පැත්තේ උන් බන්, උන් කන්නෙත් ඔහොම තමා. ගොඩක් වෙලාවට බත් එක්ක ජාති 2ක් වගේ තමා උන් කන්නෙ. උන් ඒක කාල යකා වගේ වැඩ. වෙලාවකට හිතෙනවා අපිත් ඒ වගේ පුරුදු උනානම් මොකද කියලා
    Api yako body weight ekata 1g protein kala gym gihinuth simenthi kottayak ussane amaruwen..
    Okun sambolai bathui kaala dawasama simenthi kotta kare thiyan inimage naginawa..
    munta kisi ledakuth na awrudu 80 panala jeewath wenawa..
     
    • Like
    Reactions: tharakaf

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,299
    113
    දුක හංගගෙන හිනා වෙන මිනිස්සුන්ට මාත් කැමතියි ලෝකෙටම පේන්න බොරුවට අඬන උන්ට වඩා..❤️පිරිමි කියන්නෙ කොහොමත් ඵහෙම අය (දේශපාලනය කරන උන් හැර)..ගෑණු නම් අපෝ මළ අෑඬියාවක් තියෙන්නේ කොයි වෙලෙත් අරක නෑ මේක නෑ කියලා..ඒක ඉතිං ඵයාලගේ හැටිනේ කොහොමත්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උණු බත් එක්ක කරෝල ටිකක් බැදලා/තල් දාල, ලපටි පොල් ගෙඩියකින් උඹලකඩ යහමින් දාල පොල්සම්බලක් හදල දුන්නම මල් මසුරං.
    පෙරුම් පුරනවා එහෙම වේලක් කන්න. ලපටි පොල් හොයාගන්න නෑ. වේලුන කේඩෑරි පොල් තියෙන්නේ මෙහේ🤬

    අපේ අම්මගේ තියෙනවා ඔහොම හදිස්සියට උයන කෑම වේලවල්.
    කිරට හදපු මුරුංගා හොදියි, කට්ටසම්බලුයි උණු බතුයි.
    කිරට පිපිඤ්ඤා උයල කට්ටසම්බලුයි සුදු බතුයි.
    මෑකරල් තෙල් දාල කිරි ටිකක් දාල පොල්සම්බල්, උණු බත්,
    බොම්බෙලි තෙල් දාල පොල් සම්බල් එක්ක සුදු කැකුලු බත්.
    සැමන් තෙල් දාල පොල්සම්බල් එක්ක සුදු කැකුලු.

    ඔය වගේ ගොඩක් තියෙනවා ..

    ඒ රසට බත් කාගෙන කාගෙන යන්න පුලුවන්.😍
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    උණු බත් එක්ක කරෝල ටිකක් බැදලා/තල් දාල, ලපටි පොල් ගෙඩියකින් උඹලකඩ යහමින් දාල පොල්සම්බලක් හදල දුන්නම මල් මසුරං.

    ලිණ්ඩක්කෑත් ජාති වොකැබුලරි එකක් තියෙනව :rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,330
    113
    Kotahena
    ඒ මනුස්සය කතා කරන විදිය :love2:
    එකට තොගෙ අත පය හතර හොඳට තිබිල බොරු ලෙඩ කිය කියා මෙතැන මළ ඇන්ඩියාව දැක්කම කණ pupuranna දෙන්න හිතුනු වාර ගනන අනන්තයි
     
    • Haha
    Reactions: MrFrog