@Solo Rider ගේ රේබිස් Tread එක දැකලා අහන්න හිතුවේ. පිස්සු බලු රෝගය වගේ ගොඩක් විදෝලා මැරෙන ලෙඩක් හැදුණොත්, අපිට තීරණය කරන්න බැරිද අපිව ඉක්මනට මරන්න (පහසු මරණයක් දෙන්න කියලා) ඉල්ලන්න. දැන් කියන්න එපා අතපය හතර නැති අයත් ජීවත් වෙන්නේ කියලා...
මරණය නිශ්චිත එකක් නම්, අපිට හෝ අපේ භාරකරුට බැරිද මේක කරන්න.
මරණය නිශ්චිත එකක් නම්, අපිට හෝ අපේ භාරකරුට බැරිද මේක කරන්න.