අපිට මැරෙන්න අයිතියක් නැත්ද

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    @Solo Rider ගේ රේබිස් Tread එක දැකලා අහන්න හිතුවේ. පිස්සු බලු රෝගය වගේ ගොඩක් විදෝලා මැරෙන ලෙඩක් හැදුණොත්, අපිට තීරණය කරන්න බැරිද අපිව ඉක්මනට මරන්න (පහසු මරණයක් දෙන්න කියලා) ඉල්ලන්න. දැන් කියන්න එපා අතපය හතර නැති අයත් ජීවත් වෙන්නේ කියලා... :rolleyes:

    මරණය නිශ්චිත එකක් නම්, අපිට හෝ අපේ භාරකරුට බැරිද මේක කරන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama

    යුතනේසියා ලංකාවේ නිතිගත කල යුතුමයි. ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනි සිටිමු
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    යුතනේසියා ලංකාවේ නිතිගත කල යුතුමයි. ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනි සිටිමු
    euthanasia ගැන අහුවේ අදයි. ගොඩක් රටවල් ලීගල් නේද!

    ලන්කාවෙ එහෙම ප්‍රොටොකොල් එකක් නෑ නෙහ්
    විදවලම තමා මැරෙන්න වෙන්නෙ :baffled:
    ලෙඩ්ඩු හොඳ කරන්න බැ කියලා ගෙදර ඒවනවා., ඒත් අන්තිමේදී එපා වෙන්නම විදොළා අන්තිම හුස්ම යන්නේ, ඒ වගේ වේලාවකදී වත් එහෙම Option තිබ්බා නම් හොදයි.
    ------ Post added on Jul 9, 2021 at 3:06 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලෙඩ්ඩු හොඳ කරන්න බැ කියලා ගෙදර ඒවනවා., ඒත් අන්තිමේදී එපා වෙන්නම විදොළා අන්තිම හුස්ම යන්නේ, ඒ වගේ වේලාවකදී වත් එහෙම Option තිබ්බා නම් හොදයි.
    ------ Post added on Jul 9, 2021 at 3:06 PM
    ඒ තමයි වෙලාව දේවාල වලට, පන්සල් වලට, කොඩි වින කපන උන්ට, සෙත් ශාන්ති කරන තැන් වලට ගාණක් කඩාගන්න. මරණයක් ඉල්ලන්න පුළුවන් නම් ඒ අයගේ ආදායම් නැති වෙනවානේ. හැමදේම balance වෙන්න එපැයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    "ආගම" කියන කන්නාඩිය through බලන අය ඕක පවක්,මිනී මැරුමක් කියලා අර්ථ දක්වනවා.ඒත් ඒක සහනයක්. සමහර රටවල් වල සහන මරණය euthanasia නීතිගතයි. ලෝකෙ එහෙම සහන මරණ ලබාගත්ත අයගෙ ප්‍රසිද්ධ කතා එහෙම තියෙනවා.මම කොහෙහරි කියෙව්වා නිවුන් සහෝදරයො දෙන්නෙක් ගැන.දෙන්නම අන්ධයි.ටික කාලයක් යද්දි දෙන්නම බිහිරි වෙන්නත් පටන් ගත්තලු.(හරියට මතක නෑ මේක අනිත් පැත්තට උනා වෙන්නත් පුලුවන්)ඊට පස්සෙ එයාලා සහන මරණය ලබාගත්තලු ඒ විදියට ජීවත් වෙලා වැඩක් නැති නිසා.

    මේ තියෙන්නෙ මම කියවපු ආටිකල් එක.
    https://roar.media/sinhala/main/features/euthanasia-a-blessing-or-a-curse
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    apo youtube eke rabies hadichcha manussekge video eka dakkama sansare epawuna. ay meka hadunata passe hodakaranna puluwan vaccine ekak hoyaganna katawath bari. :( :( :(
    :(:( mava pusek kala u dawas 7n meruna kiyapanko. doctor kiyanawa uta rabies lu eka lu u merune. mama vaccine gahanna giyeth na mata rabies hedunth na. hoda immune ekak nethi vunama thami oken merannna
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මෙහෙ ඔවා ක්‍රියාත්මක උනත් වැඩක් නෑ, ග්‍රාම සේවක, අරහේ මෙහෙ ගිහින් ෆෝම් පුරවන් එද්දී අර මිනිහා අර විදියටම මැරිලා ඉදි...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    euthanasia ගැන අහුවේ අදයි. ගොඩක් රටවල් ලීගල් නේද!

    ගොඩක් රටවල නම් ලීගල් නැ. නමුත් ස්කැන්ඩිනේවියන් ඇතුලු රටවල් කිහිපයක වැලිඩ්..සමහර අය ඒ රටවල් වලට සංක්‍රමණය වෙලත් තියනවා යුතනේසියා කරගන්නට.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    @Solo Rider ගේ රේබිස් Tread එක දැකලා අහන්න හිතුවේ. පිස්සු බලු රෝගය වගේ ගොඩක් විදෝලා මැරෙන ලෙඩක් හැදුණොත්, අපිට තීරණය කරන්න බැරිද අපිව ඉක්මනට මරන්න (පහසු මරණයක් දෙන්න කියලා) ඉල්ලන්න. දැන් කියන්න එපා අතපය හතර නැති අයත් ජීවත් වෙන්නේ කියලා... :rolleyes:

    මරණය නිශ්චිත එකක් නම්, අපිට හෝ අපේ භාරකරුට බැරිද මේක කරන්න.
    RAbies hadunoth aniwa marenawada bun?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Revolver ekak pistol ekak laga tiyan inna oya purpose ekatama

    nalala medata poddak pahalata wenna medata tiyagttanam quick death, no pain.

    mama nam windwanne andan uda reeganne na... oka thama mage plan eka