අපිට මොකද උනේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල්පොන්ස් අදත් පච ගහල නාල නේද? අපෝ බන් පච වෙන එකෙත් සීමාවක් තියාගනින්කො. මිලියන 10+ ඕඩර් කරා කියන්නෙ උබ පාරෙ යනකොට බිලක් දැකලද?
    පච උනාම ෆේක් බස්සන එක උබේ සිරිතනෙ පො%නයො, තව දෙක තුනක් බස්සල බුරපන්,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    මට ගුගල් කර කරා ඉන්ඩ ඕන කමක් නැ, කිවනෙ කලිනුත්, වැක්සීනෙ එක ගෙනාපු ගමන් දානව "වැඩපෙන්නයි" තෙර්ඩ් එකක්,.. උබව කෝට් කරනව අනිව රිදෝ ගනින් එදාට, :yes:
    මම කිව්වද ගේන්නේ නෑ කියලා හරකෝ... ??
    උබ කිව්ව වගේ දැනට මිලියන 10+ order කරල කියලා කොහෙවත් නෑ ... උබට සිංහලත් බෑ නේ බන්. :rofl:
    එක්කෝ කියපන් මම කිව්වා වගේ මිලියන 7ක් order කරන්න යනවා කියලා අනුමැතිය අරන් තියනව කියලා.
    අප්‍රේල් 7 වෙද්දී කිව්වේ සතියකින් එකේ පලවෙනි කොටස විදියට මාත්‍රා 100 000 ක් එනව කියලා . දැන් සති තුනයි. තාම එහෙම ආපු නිව්ස් එකක් නෑ .
    ඕක ලංකාවට කවදාහරි ගේන්නේ නෑ කියලා නෙවෙයි හරකෝ කිව්වේ.. ඔප්පු කරගන්න බැරි පච දාන්න එපා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කිව්වද ගේන්නේ නෑ කියලා හරකෝ... ??
    උබ කිව්ව වගේ දැනට මිලියන 10+ order කරල කියලා කොහෙවත් නෑ ... උබට සිංහලත් බෑ නේ බන්. :rofl:
    එක්කෝ කියපන් මම කිව්වා වගේ මිලියන 7ක් order කරන්න යනවා කියලා අනුමැතිය අරන් තියනව කියලා.
    අප්‍රේල් 7 වෙද්දී කිව්වේ සතියකින් එකේ පලවෙනි කොටස විදියට මාත්‍රා 100 000 ක් එනව කියලා . දැන් සති තුනයි. තාම එහෙම ආපු නිව්ස් එකක් නෑ .
    ඕක ලංකාවට කවදාහරි ගේන්නේ නෑ කියලා නෙවෙයි හරකෝ කිව්වේ.. ඔප්පු කරගන්න බැරි පච දාන්න එපා .
    උබ කියපුව ඔක්කොම කෝට් කරල තියෙන්නෙ, ඒවත් දාල වැක්සීන් එක ගෙනාපු දවසට තෙර්ඩ් එක දානව, රිදෙයි සෑහෙනට, දෙන්නම් ජම්බො ඔහොම හිටපන්..
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    උබ කියපුව ඔක්කොම කෝට් කරල තියෙන්නෙ, ඒවත් දාල වැක්සීන් එක ගෙනාපු දවසට තෙර්ඩ් එක දානව, රිදෙයි සෑහෙනට, දෙන්නම් ජම්බො ඔහොම හිටපන්..
    ඉතින් යකෝ මම කියපු මොකද්ද වැරදි කියල දැන්ම කියපන් :lol:
    quote කරන්න බැරි නම් ෆොටෝකොපි ගහල තියාගනින්..
    උබ මුලින්ම කියපු දැනටත් order කරපු මාත්‍රා මිලියන 10+ ගැන තියන එක තැනක් තමයි මම අහල තියෙන්නේ.
    ලංකාවට වැක්සින් ගේන්නේ නෑ වගේ කතා කියලා නෑ . ඒක නිසා ඕන එකක් quote කරපං. මේක කියවන ඕන හරකෙක්ට තේරෙනව මම උබෙන් අහපු එක.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් යකෝ මම කියපු මොකද්ද වැරදි කියල දැන්ම කියපන් :lol:
    quote කරන්න බැරි නම් ෆොටෝකොපි ගහල තියාගනින්.. පස්සේ එක එකාට qoute කරල නොන්ඩි වෙන්න දේවල් කියන්නේ නෑ .
    උබ මුලින්ම කියපු දැනටත් order කරපු මාත්‍රා මිලියන 10+ ගැන තියන එක තැනක් තමයි මම අහල තියෙන්නේ.
    ලංකාවට වැක්සින් ගේන්නේ නෑ වගේ කතා කියලා නෑ . ඒක නිසා ඕන එකක් quote කරපං. මේක කියවන ඕන හරකෙක්ට තේරෙනව මම උබෙන් අහපු එක.
    මමකිවෙ නිවුස් වලට ගිය දෙයක්, එක ගිය දවස මට මතක නැනෙ..උබ ඒක පිලිගන්නෙ නැත්තන් කරන්ඩ වෙන්නෙ ගේන දිනේ වෙනකන් ඉන්න,, එදාට උබව කෝට් කරල තෙර්ඩ් එකක් දැම්මම හරි..උබ කියපු විදිහට "ඕඩර් කරපු නැති වැක්සීන් එකට ව්දිහක් නැනෙ",..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    මමකිවෙ නිවුස් වලට ගිය දෙයක්, එක ගිය දවස මට මතක නැනෙ..උබ ඒක පිලිගන්නෙ නැත්තන් කරන්ඩ වෙන්නෙ ගේන දිනේ වෙනකන් ඉන්න,, එදාට උබව කෝට් කරල තෙර්ඩ් එකක් දැම්මම හරි..උබ කියපු විදිහට "ඕඩර් කරපු නැති වැක්සීන් එකට ව්දිහක් නැනෙ",..
    දැනට order කරල කියලා කොහෙවත් නෑ .. එහෙම තියනවනම් පෙන්නපන් කියලා කිව්වා නේ. දැක්කේ නැති නිසා. උබ බලද්දී ඒක කියලා තියෙන්නේ හරියට දන්නේ වත් නැතුව. ගන්න යනවා කියලා නම් තියනව. උබ කියනව වගේ දැනටමත් order කරල වගේ නම් දැක්කේ නෑ . :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට order කරල කියලා කොහෙවත් නෑ .. එහෙම තියනවනම් පෙන්නපන් කියලා කිව්වා නේ. දැක්කේ නැති නිසා. උබ බලද්දී ඒක කියලා තියෙන්නේ හරියට දන්නේ වත් නැතුව. ගන්න යනවා කියලා නම් තියනව. උබ කියනව වගේ දැනටමත් order කරල වගේ නම් දැක්කේ නෑ . :rofl: :rofl:
    උබ දැක්කෙ නැති දන්නෙ නැති දේවල් ඔක්කොම බොරු වෙන්නෙ නැනෙ.. ආන්න එහෙම ඒව උන දාට උබව කෝට් කරල තෙර්ඩ් එක දානව, එතකොට රිදෝ ගනින්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    උබ දැක්කෙ නැති දන්නෙ නැති දේවල් ඔක්කොම බොරු වෙන්නෙ නැනෙ.. ආන්න එහෙම ඒව උන දාට උබව කෝට් කරල තෙර්ඩ් එක දානව, එතකොට රිදෝ ගනින්..
    quote බැරි නම් photocopy ගහගනින්. අද දවස වෙනකොට උබ පච කියලා තියෙන්නේ මිලියන 10ක් දැනටමත් order කරල කියලා.
    අඩුම ගානේ දෙරණේ, හිරු නිව්ස් එකක් පෙන්නපංකෝ... දැක්කේ නැති නිසා අහන්නේ
    බලද්දී උබ ඇහුනා වගේ මතක ඒවා තමයි මෙතන ඔක්කොම දන්නා එකා වගේ කියවන්නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    178916125-1810324592461919-5081717532652202150-n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    පච උනාම ෆේක් බස්සන එක උබේ සිරිතනෙ පො%නයො, තව දෙක තුනක් බස්සල බුරපන්,

    ලොල්පොන්ස්ට රිදුනම පොයින්ට් යනව වකපුටේ. ඊට පස්සෙ ඉතින් ෆේක්, ඩේට කාඩ් වගේ අදාලම නැති දෙයක් අල්ලගෙන බව් බව් ගාල පච වෙල යනව

    ඉතින් යකෝ මම කියපු මොකද්ද වැරදි කියල දැන්ම කියපන් :lol:
    quote කරන්න බැරි නම් ෆොටෝකොපි ගහල තියාගනින්..
    උබ මුලින්ම කියපු දැනටත් order කරපු මාත්‍රා මිලියන 10+ ගැන තියන එක තැනක් තමයි මම අහල තියෙන්නේ.
    ලංකාවට වැක්සින් ගේන්නේ නෑ වගේ කතා කියලා නෑ . ඒක නිසා ඕන එකක් quote කරපං. මේක කියවන ඕන හරකෙක්ට තේරෙනව මම උබෙන් අහපු එක.
    මේ පොන්ස් මේ රෑට දෙනකොට ල්ස්බ්‍රිය එහෙම කියන ඒව නිව්ස් කියල හිතාගෙන පච වෙනව.
    ------ Post added on May 1, 2021 at 1:33 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    රුසියන් වැක්සීන් මාත්‍රා මිලියන 10+ ඕඩර් කරල ඒකෙන් මුන් කොටස මේ මාසෙ ගේන්නෙත් ඉබේමද??????

    ගු ඇන් පි කුහකයන්ට මොක කරත් අවුල් ලොල්..
    මමකිවෙ නිවුස් වලට ගිය දෙයක්, එක ගිය දවස මට මතක නැනෙ..උබ ඒක පිලිගන්නෙ නැත්තන් කරන්ඩ වෙන්නෙ ගේන දිනේ වෙනකන් ඉන්න,, එදාට උබව කෝට් කරල තෙර්ඩ් එකක් දැම්මම හරි..උබ කියපු විදිහට "ඕඩර් කරපු නැති වැක්සීන් එකට ව්දිහක් නැනෙ",..

    C8Hg33g.jpg

    ඕකනේ මම උබට කිව්වේ තාම උබ කිව්ව විදියට මිලියන 10+ order කරලා නැ කියලා. 🥱