අපිට වඩා සැපවත් ඡිවිත‍.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපිට වඩා සැපවත් ඡිවිත‍.

    අපි බන් මේ මිනිසත් කම සැපයි සැපයි කියලා කිව්වට අමු කට්ටක් නේ කන්නේ .පොඩි කාලේ ඉදන් ඉගෙන ගන්න දුක් විදිනවා ඊට පස්සේ සල්ලි පස්සේ දුවනවා ඒ අතරේ අපට සෑහෙන්න දේවල් මග ඇරිලා යනවා ඊට පස්සේ දුක් විදිනවා ලැබුනත් දුකයි නොලැබුනත් දුකයි . තන්හාව වැඩි වෙනවා පවුල් ප්‍රශ්න ගෙවල් වල ප්‍රශ්න රස්සාවේ ප්‍රශ්න පුදුම දුකක් නේ .මිනිස්සු වෙලා උපදින එක මොන සැපක්ද? එකට බලපන් නිදහසේ ඉන්න කුරුල්ලෙක් මොකක් හරි පලතුරක් කාලේ ඔහේ ආතල් එකේ ඉන්නවා .නැත්තම් ඔය හොද සැපට ගෙවල් වල හදන බල්ලෝ පුසෝ උන් පට්ට ආතල් එකේ ඉන්නවා උන් උන්ට කැමති වේලාවක් නිදාගෙන ඉන්නවා උදා හරණයකට අපේ පුසා ඌ කොයි වේලාවෙත් නිදි මට ඌ දකින දකින පාර හිතෙනවා මු මාර ලක් කාරයෙක් තමයි මොන ප්‍රශ්නද ඌට එ කිසිම දෙයක් නෑ ආතල් එකේ ඉන්නවා .අනේ මන්ද බන් අපේ ඡිවිත මොනව ලැබුනත් මේක මහ දුකක් නේද? අපි මිනිස්සු වෙන එක මහ පවක් එක අතකට.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උඹ පූසෙක් හරි බල්ලෙක් හරි උනා කියමු. උඹට බඩේ අමාරුවක් හැදුනා. උඹ කොහොමද බඩ රිදෙන එකට බෙහෙතක් වත් ගන්නේ? මොකෝ උඹ ගිහින් කියන්නද බඩ රිදෙනවා කියලා. බඩගිනි වුනාම ගිහින් ඉල්ලන් කන්නද? කෑම දෙනකන් ඉන්න වෙනවා. ඔක්කොම පැත්තකින් තියපන්. උඹ පාරේ ඉන්න බල්ලෙක් , පූසෙක් වුනොත්? හිතපන් උඹට කොච්චර දුකක් විඳින්න්න වෙනවාද කියලා. යකෝ මිනිහෙක් වෙන්න කොච්චර වාසනාවක් ඕනේද? අර කණ කස්බෑවා විය සිදුරෙන් අහස බලන කතාව දන්නවා ඇතිනේ. බැඳිම් ඇති වෙද්දි දුක වැඩියි. ඒක බුදු හාමුදුරුවො දේශනා කරා. උඹට ඔය සේරම අත් අරින්න ඕනේ නම් ගිහින් මහණ වෙලා පොඩ්ඩක් හරි ධර්මාවබෝධයට උත්සහා ගනින් ( උඹේ හැටි දන්න නිසා උඹ මේක නම් කරන් නෑ කියලා මං දන්නවා)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Human - choose

    Animal - follow instinct

    පාරේ ඉන්න එවුන් ගැන නෙවෙයි මම කිව්වේ එහෙනම් මිනිස්සුත් පාරේ ඉන්නේ බෙහෙත් ගන්න නැතුව මැරිලා යන්නේ කන්න නැතුව දුක් විදින්නේ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබට කෝටි 100 ක වත්කම් තිබ්බ නං. උබ මේ නූල දැකල *කෙන් හිනා වෙයි. ඒකයි සීන් එක. ඒකයි මිනිහෙක් කියන්නේ පින් කරපු එකෙක් කියන්නේ :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    human life is over-rated..

    many thousands of years ago, people hunted and fed on their prey for days..spent the rest of days sleeping, playing..or doing whatever the shit the first men did.

    now we have complicated everything..we have invented a shitload of techniques and tools and it still takes us the same time that it did a few decades ago to get our shit done, with all the todays technology..

    the curiosity will be the death of us
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබට කෝටි 100 ක වත්කම් තිබ්බ නං. උබ මේ නූල දැකල *කෙන් හිනා වෙයි. ඒකයි සීන් එක. ඒකයි මිනිහෙක් කියන්නේ පින් කරපු එකෙක් කියන්නේ :D

    koti 100 k thibunath minissunta prasna thiyenawa .anika koti 100 la thiyenne ki denektada :dull:

    human life is over-rated..

    many thousands of years ago, people hunted and fed on their prey for days..spent the rest of days sleeping, playing..or doing whatever the shit the first men did.

    now we have complicated everything..we have invented a shitload of techniques and tools and it still takes us the same time that it did a few decades ago to get our shit done, with all the todays technology..

    the curiosity will be the death of us

    :yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිරාවට බං :( :(
    මගෙත් පොඩි කාලෙ තිබ්බ ලොකුම බලාපොරොත්තුව ඊලඟ ආත්මෙ බල්ලෙක් හාවෙක් පූසෙක් ලේනෙක් ගිරවෙක් වගේ සතෙක් වෙන එක.. :( :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    අපි බන් මේ මිනිසත් කම සැපයි සැපයි කියලා කිව්වට අමු කට්ටක් නේ කන්නේ .පොඩි කාලේ ඉදන් ඉගෙන ගන්න දුක් විදිනවා ඊට පස්සේ සල්ලි පස්සේ දුවනවා ඒ අතරේ අපට සෑහෙන්න දේවල් මග ඇරිලා යනවා ඊට පස්සේ දුක් විදිනවා ලැබුනත් දුකයි නොලැබුනත් දුකයි . තන්හාව වැඩි වෙනවා පවුල් ප්‍රශ්න ගෙවල් වල ප්‍රශ්න රස්සාවේ ප්‍රශ්න පුදුම දුකක් නේ .මිනිස්සු වෙලා උපදින එක මොන සැපක්ද? එකට බලපන් නිදහසේ ඉන්න කුරුල්ලෙක් මොකක් හරි පලතුරක් කාලේ ඔහේ ආතල් එකේ ඉන්නවා .නැත්තම් ඔය හොද සැපට ගෙවල් වල හදන බල්ලෝ පුසෝ උන් පට්ට ආතල් එකේ ඉන්නවා උන් උන්ට කැමති වේලාවක් නිදාගෙන ඉන්නවා උදා හරණයකට අපේ පුසා ඌ කොයි වේලාවෙත් නිදි මට ඌ දකින දකින පාර හිතෙනවා මු මාර ලක් කාරයෙක් තමයි මොන ප්‍රශ්නද ඌට එ කිසිම දෙයක් නෑ ආතල් එකේ ඉන්නවා .අනේ මන්ද බන් අපේ ඡිවිත මොනව ලැබුනත් මේක මහ දුකක් නේද? අපි මිනිස්සු වෙන එක මහ පවක් එක අතකට.

    ඔව් යකෝ මාර සැපක් ගන්නෙ.. තුන් වේල කන්ඩ හම්බෙනව. අපි උන්ව අත ගානව.. බෙහෙත් කරනව.. නාවනව. මං මේ කල්පනා කෙරුවෙ එයාලට එහෙම සැපක් අපෙන් ලැබෙන්ඩ තියෙන්නෙ එකම එක කාරණයයි..
    පුරු පුරු ගාල පොඩිං ඇඹරිල්ලක් දැම්මම අපිට ඉතිං හෙන ආසයි.. ඒක කොරල තමා අපිව රවට්ට ගන්නෙ.. :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සිරාවට බං :( :(
    මගෙත් පොඩි කාලෙ තිබ්බ ලොකුම බලාපොරොත්තුව ඊලඟ ආත්මෙ බල්ලෙක් හාවෙක් පූසෙක් ලේනෙක් ගිරවෙක් වගේ සතෙක් වෙන එක.. :( :(

    don't worry, you haven't missed by much in this life either :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    උඹ පූසෙක් හරි බල්ලෙක් හරි උනා කියමු. උඹට බඩේ අමාරුවක් හැදුනා. උඹ කොහොමද බඩ රිදෙන එකට බෙහෙතක් වත් ගන්නේ? මොකෝ උඹ ගිහින් කියන්නද බඩ රිදෙනවා කියලා. බඩගිනි වුනාම ගිහින් ඉල්ලන් කන්නද? කෑම දෙනකන් ඉන්න වෙනවා. ඔක්කොම පැත්තකින් තියපන්. උඹ පාරේ ඉන්න බල්ලෙක් , පූසෙක් වුනොත්? හිතපන් උඹට කොච්චර දුකක් විඳින්න්න වෙනවාද කියලා. යකෝ මිනිහෙක් වෙන්න කොච්චර වාසනාවක් ඕනේද? අර කණ කස්බෑවා විය සිදුරෙන් අහස බලන කතාව දන්නවා ඇතිනේ. බැඳිම් ඇති වෙද්දි දුක වැඩියි. ඒක බුදු හාමුදුරුවො දේශනා කරා. උඹට ඔය සේරම අත් අරින්න ඕනේ නම් ගිහින් මහණ වෙලා පොඩ්ඩක් හරි ධර්මාවබෝධයට උත්සහා ගනින් ( උඹේ හැටි දන්න නිසා උඹ මේක නම් කරන් නෑ කියලා මං දන්නවා)

    සමහරක් මිනිස්සු ඉන්නව සතාගෙ පොඩි වෙනසක් හරි පේන්ඩ තිබුණොත්, හොයල බලල බෙහෙත් කරනව (අපිි නං එහෙමයි)
    දඩාවතේ හැදෙන සත්තුන්ටනං ඔය වාසනාව නෑ...
    මට නං ගෙදර සතෙක්ට කරදරයක් වුණොත් පිස්සු වගේ...
     
    Last edited:

    SheepLexus

    Member
    Jul 24, 2015
    6
    1
    0
    සමහරක් මිනිස්සු ඉන්නව සතාගෙ පොඩි වෙනසක් හරි පේන්ඩ තිබුණොත්, හොයල බලල බෙහෙත් කරනව (අපිි නං එහෙමයි)
    දඩාවතේ හැදෙන සත්තුන්ටනං ඔය වාසනාව නෑ...
    මට නං ගෙදර සතෙක්ට කරදරයක් වුණොත් පිස්සු වගේ...

    ehenam e pin balen labana aathme sathek wela ipadei
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    සමහරක් මිනිස්සු ඉන්නව සතාගෙ පොඩි වෙනසක් හරි පේන්ඩ තිබුණොත්, හොයල බලල බෙහෙත් කරනව (අපිි නං එහෙමයි)
    දඩාවතේ හැදෙන සත්තුන්ටනං ඔය වාසනාව නෑ...
    මට නං ගෙදර සතෙක්ට කරදරයක් වුණොත් පිස්සු වගේ...

    ඔය සිද්ධිය දන්න නිසා තමා බං අපි සත්තුන්ට ඔච්චර අනුකම්පා කරන්නේ. මොකද උන්ට ප්‍රශ්නයක් ආවම මොකෝ කතා කරලා විසඳගන්න කියලද? ඒ නිසා උන් ගැන අනුකම්පා කරන්න ඕනේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    පාරේ ඉන්න එවුන් ගැන නෙවෙයි මම කිව්වේ එහෙනම් මිනිස්සුත් පාරේ ඉන්නේ බෙහෙත් ගන්න නැතුව මැරිලා යන්නේ කන්න නැතුව දුක් විදින්නේ.

    එහෙනම් ඉතින් ඒ වගේම තමා බං සල්ලි තියෙන මිනිස්සු. මගේ යාලුවො ඕන තරම් ඉන්නවා වැඩක් නොකර ආතල් එකේ කාලා බිලා ඉන්න එවුන්. අපිට නම් ලැජ්ජයි නේ එහෙම ඉන්න අම්මා තාත්තාගෙන් කකා බිබි. උන්ට එහෙම එකක් නෑ බං. උන්ගේ අම්මලාත් ආසා නෑ උන් මහන්සි වෙනවාට. එහෙම ඉතින් හොඳට පින් කරලා තියෙන්න ඕනේ එහෙම තැනක ඉපදෙන්න :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොක්කොටම කලින් අසහනය නැතිකරගෙන මිනිහෙක් වෙන්න බලපන්