අපිත් හම්බ කරපුව හොදට කාලා සැපේ ඉදල ඉතිරි ඒව ආයෙත් ආයෝජනය කරනවා. අතක් පයක් කැඩුනත් එකතැන් උනත් මැරුනත් අපේ දෙමාපියන්ට මම නෑ කියල අධායම නැති වෙන්නෙ නෑ බ්‍රෝ. එයාලටත් මැරෙනකන් කාලා බීල සැපේ ඉන්න පුළුවන් වෙයි.
කරන්න පුවවන්. මම මුලින්ම කලේ පොලිතින් කිලෝ ගානට ගෙනත් උර මහලා හිටෙව්වා. උර මහද්දි සුදු ඉටිකොල ගන්න. කලු එකට රස්නය උරා ගන්වා. උරයක් සයිස් එක කිලෝ 25 හාල් බෑග් එකක් සයිස් එක ගන්න. අවුව කොච්චර සැර උනත් අවුලක් නෑ. හැමදාම දවසකට සැරයක් වතුර දාන්න. වතුර දාන එක අමාරු නෑ. මාසයකට වගේ සැරයක් පොහොර දාන්න. කොම්පොස්ට් නම් සවස් 14 න් 14. මල්ල පිරෙන්නම පස් දාන්න එපා. කොම්පෝස්ට් දාන් දාන්න මල්ල පිරෙනව නෙ. ඒ නිසා මල්ලෙන් බාගයක් පස් දාලා ගස් හැදෙන්න හැදෙන්න පස් ටික ටික එකතු කරන්න.
ක්රැබ් ෆාම් කියන්නේ සල්ලි එකට 100 ක් විතර කරන ආයෝජනයක්. මඩ් පොන්ඩ් එකයි කෑමයි විතරයි නේද ලොකුවට ඕන ?
සත්තු මැරීම පවක් කියල හිතනවා බං. එහෙම නොවුනා නම් මමත් අනිවාර්යෙන්ම කරනවා.
------ Post added on Oct 25, 2021 at 12:28 PM