අපිට සුදුසුම ආයෝජන මොනවාද !

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ක්රිප්ටො කරපන්. කරන්න කලින් මාසයක් විතර වීඩියෝ එහෙම පොඩ්ඩක් බලපන්. සිංහලෙන් බැංකුවේ ඉදන් එන ජගත් උක්වත්තගෙ විඩියෝ හොදයි. මෑන් දවසකට වීඩියෝ තුනක් විතර දානවා.

    කැළණියෙ. කොහෙත් ඉඩම් මිල නගිනව හිටු කියල. අපේ ගෙදර ඉඩම ගත්තේ 2001 විතර පර්චස් එක 41000 කට විතර දැන් ලක්ෂ 20 ක් වෙනවා.
    :lol::lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Kaju gas hitawala gedi hadenna kochchara kal yanawada ?
    හිටවල අවුරුදු 3 ක් 4 ක් යද්දි ගෙඩි එන්න පටන් ගන්නවා. කල් යන්න යන්න ගස් ලොකු වෙන්න ලොකු වෙන්න ගෙඩි වැඩියි. අලුත් වෙරයිටි තියනව පට්ට ඉක්මනට ලොකු ගෙඩි එන. මගේ තාම පැල ගස්. ඒ උනාට ගහකින් හොද පලදාවක් එනවා. තව අවුරුදු පහකින් හයකින් විතර පලදාව පීක් එකට එනවා. ඒ විදියට අවුරුදු පහක් විතර හැදේවි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535

    මොනවගේ ප්‍රදේශයක්ද ගැලපෙන්නේ ?
    කුරුණෑගල වගේ හැදුවොත් වැවෙයිද ?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මොනවගේ ප්‍රදේශයක්ද ගැලපෙන්නේ ?
    කුරුණෑගල වගේ හැදුවොත් වැවෙයිද ?
    කජු වලට වතුර තියෙද්දි ගස් වැහෙන්න හැදෙනවා. කර වෙච්ච ඉඩමක උනත් බිංදු ජල වහනය කරල හැදුවම හරියනවා. වතුර වැඩිය යන්නෙත් නෑ මහන්සියකුත් නෑ. පට්ටම අඩු වියදමකින් බිංදු ජල වහනය කරන හැටි දැන ගන්න ඕන නම් කියපන් මම කියන්නම්. මගේ අක්කර දෙකකට වතුර අඩුයි. මම ලයින් දැම්ම. දැන් පැලෙන්න ගස් හැදිල තියෙන්නෙ. වතුරයි පෝරයි තියේ නම් කාන්තාරෙ උනත් හැදෙනවා

    මම වගා කරෙ බෙලිඅත්තෙ බං. එහෙට සතියකට දෙකකට සැරයක් වහිනව.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    කජු වලට වතුර තියෙද්දි ගස් වැහෙන්න හැදෙනවා. කර වෙච්ච ඉඩමක උනත් බිංදු ජල වහනය කරල හැදුවම හරියනවා. වතුර වැඩිය යන්නෙත් නෑ මහන්සියකුත් නෑ. පට්ටම අඩු වියදමකින් බිංදු ජල වහනය කරන හැටි දැන ගන්න ඕන නම් කියපන් මම කියන්නම්. මගේ අක්කර දෙකකට වතුර අඩුයි. මම ලයින් දැම්ම. දැන් පැලෙන්න ගස් හැදිල තියෙන්නෙ. වතුරයි පෝරයි තියේ නම් කාන්තාරෙ උනත් හැදෙනවා

    මම වගා කරෙ බෙලිඅත්තෙ බං. එහෙට සතියකට දෙකකට සැරයක් වහිනව.
    තැන්ක්ස් විස්තර වලට .
    පොඩ්ඩක් කජු ගැන හිතල බලන්න ඕන .

    මම forex කරලනම් ගොඩක් සල්ලි නැති කරගත්ත .
    එත් ආයෙත් subject එකට බහින්න හිතාගෙන ඉන්නවා .
    crypto ගැනනම් මට එච්චර හොද ආකල්පයක් නැහැ .
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    තැන්ක්ස් විස්තර වලට .
    පොඩ්ඩක් කජු ගැන හිතල බලන්න ඕන .
    අනිවාර්යෙන් කරපන්. කජු මිල නම් ලොවෙත් බහින්නෙ නෑ. දවසින් දවස මිල නගිනව හිටු කියල. මම වෙනද කරේ අමු කජු කිලෝ ගානට විකුනපු එක. මේ පාර මම කජු පියලි කරන්න ඉන්නෙ. මැෂින් එකකුත් බලල තියෙන්නේ. අමු කජු වගේ දෙගුණයකට දෙන්න පුළුවන්.

    උඹට පටන් ගන්න නම් AI මහත්තය හම්බවෙයන් මුලින්ම. රජයෙන් අක්කරයකට 25 ක්ද සහනාධාරයක් දෙනවා. මතක විදියට පොලියක් නෑ. කොටස් විදියට අවුරුදු පහකින්ද කොහෙද ගෙවන්න ඕන. අවුරුදු තුනක් පලදාව එන කන් රුපියලක් වත් ගෙවන්නත් නෑ.
     
    • Like
    Reactions: BadBlueGenius

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    ඉන් පස්සෙ කරපු ලොකුම ආයෝජනය අපේ තාත්තගේ ගමේ ඉඩමක කජු පැල දැම්මා. අක්කර පහක් තනිකරම කජු. කැලෑව සුද්ද කරලා පැල දාන්න ලක්ෂයක් වත් ගියේ නෑ. මාස හතර පහකට සැරයක් ගිහින් ගස් වටේ සුද්ද කරලා පෝර දාන්න විතරයි ඕ්න. මාස ගානකට වැස්සක් නැති උනොත් ගස්වලට වතුර දාන්න වෙනවා.
    මචං කජු වවුලන් වගේ සත්තු අරන් යනවා නේද ?? ඊට පස්සේ උන් පුහුලම කාල ඇටේ, වටේ /පිටේ වතුවල හලල යනවා නේද ? ඒකට මොකද කරන්නේ ??
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මචං කජු වවුලන් වගේ සත්තු අරන් යනවා නේද ?? ඊට පස්සේ උන් පුහුලම කාල ඇටේ, වටේ /පිටේ වතුවල හලල යනවා නේද ? ඒකට මොකද කරන්නේ ??

    අක්කරයට හතරක් විතර වෙන්න සද්දෙ හෝන් හයිකරල තියෙන්නේ. ඒවයෙ එක එක සද්ද එන්න දාල තියෙන්නේ. ඒව විටින් විට හයියෙන් වදිනව. වවුල්ලු බය වෙනව. රෑට ටෝච් අරන් නිතර නිතර ඇවිදින් ඕන. මුරකාරයො දාන්න ඕන මෙන්න මේ හින්දා. සතියක් වගේ තමයි කට්ට තියෙන්නේ. පුහුලන් ඉදෙද්දි.

    සත්තු එලවන්න ක්‍රම ගොඩක් තියනවා.

    ගොඩක් වෙලාවට ඉදීගෙන එන පුහුලන් දවල්ට කෙකි වලින් කඩනව
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    අනිවාර්යෙන් කරපන්. කජු මිල නම් ලොවෙත් බහින්නෙ නෑ. දවසින් දවස මිල නගිනව හිටු කියල. මම වෙනද කරේ අමු කජු කිලෝ ගානට විකුනපු එක. මේ පාර මම කජු පියලි කරන්න ඉන්නෙ. මැෂින් එකකුත් බලල තියෙන්නේ. අමු කජු වගේ දෙගුණයකට දෙන්න පුළුවන්.

    උඹට පටන් ගන්න නම් AI මහත්තය හම්බවෙයන් මුලින්ම. රජයෙන් අක්කරයකට 25 ක්ද සහනාධාරයක් දෙනවා. මතක විදියට පොලියක් නෑ. කොටස් විදියට අවුරුදු පහකින්ද කොහෙද ගෙවන්න ඕන. අවුරුදු තුනක් පලදාව එන කන් රුපියලක් වත් ගෙවන්නත් නෑ.
    කජු පියලි කරන්න කලින්ද වේලන්නේ ?
    අපේ පැත්තේ කජු වේලෙන්න දාපු place එකක් තියෙනවා .

    උබ මචං සුපිරි thread දානවා .
    අත්දැකීම් පොළටත් මම ගොඩක් උනන්දුවෙන් සහබාගී උනා .
    මේ thread එක දිගටම ඇදගෙන යමු .
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    කජු පියලි කරන්න කලින්ද වේලන්නේ ?
    අපේ පැත්තේ කජු වේලෙන්න දාපු place එකක් තියෙනවා .

    උබ මචං සුපිරි thread දානවා .
    අත්දැකීම් පොළටත් මම ගොඩක් උනන්දුවෙන් සහබාගී උනා .
    මේ thread එක දිගටම ඇදගෙන යමු .
    ක්‍රම කීපයක් තියනවා. ගහෙන් ගතපු ගමන්ම කජු ගෙඩිය පලල පියලි අමුවෙන් දෙනවා. ඒව සුපර් මාකට් වලට එහෙම දෙන්න පුළුවන්. අනික පෝරනුවක හරි අව්වෙ හරි දාල වේලල මැෂිමෙන් ලෙල්ල අයින් කරල වියලි විදියට දෙනවා.

    පලවෙනි එක ලේසියි. ලැබෙන ගාන අඩුයි. ඉල්ලුමත් අඩුයි. අමුවෙන් දෙන්න වෙන්නෙ සීසන් එක කාලෙ නිසා කජු මිල සාපේක්වෂ අඩු වෙනවා.
    දෙවෙනි එක කරද්දි වැඩ ටිකක් වැඩියි. ගාන වැඩියි. කල් තියාගෙන හොද ගානක් එන කන් තියන් ඉදල දෙන්න පුවවන්.

    අව්වෙ දාල වේලන්න සතියක් වත් අවුවට දාන්න ඕන. පොරනු ගහල දවසින් ගන්න පුළුවන්. දුම් පෝරනුවෙ වැඩේ වියදම් අඩුයි. කජුවල දුම් සුවදක් එනවා. සමහර එක්ස්පෝටර්ලා කැමති නෑ. ඉලෙට්‍ර්ක් පෝරනුව පට්ටම ලේසියි. අපිට ගෙදරම හදා ගන්න පුළුවන්. අතේ දැලි ගැවෙන්නෙත් නෑ. නියම ප්‍රමිතියටම එනවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    මමත් ජොබ කරන්න පටන් අරන දැන් අවුරුදු 2.5ක් වෙනවා, ලක්ශ 17ක් විතර ඉතුරු කරලා තියේ, ඒත් දැන් ගේ හදන්න සල්ලි යනවා. මටත් ආසවක් තියේ කොලඹ පැත්තෙන් පොඩි ඉඩන් කෑල්ලක් ගන්න, මට පොඩ්ඩක් දන්න කෙනෙක් උදව් කරන්නකො අඩුවට ඉඩමක් සෙට් කරගන්න. :)
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අනිවාර්යෙන් කරපන්. කජු මිල නම් ලොවෙත් බහින්නෙ නෑ. දවසින් දවස මිල නගිනව හිටු කියල. මම වෙනද කරේ අමු කජු කිලෝ ගානට විකුනපු එක. මේ පාර මම කජු පියලි කරන්න ඉන්නෙ. මැෂින් එකකුත් බලල තියෙන්නේ. අමු කජු වගේ දෙගුණයකට දෙන්න පුළුවන්.

    උඹට පටන් ගන්න නම් AI මහත්තය හම්බවෙයන් මුලින්ම. රජයෙන් අක්කරයකට 25 ක්ද සහනාධාරයක් දෙනවා. මතක විදියට පොලියක් නෑ. කොටස් විදියට අවුරුදු පහකින්ද කොහෙද ගෙවන්න ඕන. අවුරුදු තුනක් පලදාව එන කන් රුපියලක් වත් ගෙවන්නත් නෑ.
    AI මහත්තය kiwwe?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    AI මහත්තය kiwwe?
    කෘෂි කර්ම නිලධාරීයෙක්. ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගොවිජන එකට ගියානම් හම්බෙන්න පුළුවන්.

    කොහොම dla welichcha ewa පියලි karanne, anika kaju ඇට lella pitinda denne , dan owaye price kohomda

    ලෙලි වෙන්කරල දෙද්දි ගාන වැඩියි. මම දුන්නෙ ලෙලි පිටින්. කිලෝ 100 ක් විතර ලෙලි ඇරල දුන්නේ. ඉස්සරහට දෙන්නෙ ලෙලි ඇරලා. ලොකු ලාබයක් ලැබෙනවා.
    කජු තත්වය අංක 1 තොග මිල 3000 - 3500 අතර යන්නේ. සිල්ලර 4000 - 4500 ක් වගේ. තව ටික කාලයකින් තොග මිල 4000 පනිනවා. කජු රටින් ගේන්නෙ නෑ දැන්. ලගදිම තහනම් කරාවි.

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ක්රිප්ටො කරපන්. කරන්න කලින් මාසයක් විතර වීඩියෝ එහෙම පොඩ්ඩක් බලපන්. සිංහලෙන් බැංකුවේ ඉදන් එන ජගත් උක්වත්තගෙ විඩියෝ හොදයි. මෑන් දවසකට වීඩියෝ තුනක් විතර දානවා.
    VANCOUVER KIYALA NEDA KIYANNE?

    BUMP
    ------ Post added on Oct 23, 2021 at 8:41 AM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    @wpmanoj මචන් උබට ඔය කජු idea එක ආවෙ කොහොමද. කලින් ඉදලම ඔය ගැන දැනන් හිටියද නැත්නන් කොහොමද හිතුනෙ. මුල් ඉදලම subject එක ගැන sstudy කරන්න පටන් ගත්තද? එකත් කියපන්කො මචන් වටින thread එකක්.
     
    • Like
    Reactions: wpmanoj and LPMAC